T & J Associates

T & J Associates Accounts & Tax Consultancy Services

අපගේ සේවාදායකයන් ඇතුළු ලක්වාසි සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 🍾🎉️🎊️🎇🧨🎁🎁
13/04/2026

අපගේ සේවාදායකයන් ඇතුළු ලක්වාසි සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 🍾🎉️🎊️🎇🧨🎁🎁

🎉🌟 Happy New Year 2026! 🌟🎉As we step into 2026, we wish you endless opportunities, abundant joy, and remarkable success ...
31/12/2025

🎉🌟 Happy New Year 2026! 🌟🎉

As we step into 2026, we wish you endless opportunities, abundant joy, and remarkable success in every endeavor.

✨ May your days be filled with laughter, your nights with peace, and your heart with hope and gratitude. Here's to embracing new adventures, achieving your dreams, and cherishing every beautiful moment. ✨

💼 From all of us at T & J Associates – Thank you for being a part of our journey. Let’s make 2026 an amazing year together!

25/12/2025

🎄✨ Merry Christmas from T & J Associates! ✨🎄

As the magic of Christmas fills the air, we want to express our heartfelt gratitude to all our clients, partners, and well-wishers for an incredible year! 🌟

May your holidays be filled with joy, laughter, and love. Here's to celebrating the season with family and friends, and to a prosperous and bright New Year ahead! 🎅🎁

Thank you for being a part of our journey. Let’s make 2026 even brighter! 🌟🎉

✨ HAPPY  DIWALI✨This Deepavali, let every step you take shine with strength, beauty, and brilliance. 🌟📞 0777 248 253
20/10/2025

✨ HAPPY DIWALI✨

This Deepavali, let every step you take shine with strength, beauty, and brilliance. 🌟

📞 0777 248 253

🚨Reminder: ඔබේ බදු වාර්ත ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 30!🗓️ Make sure it's submitted on time to avoid penalties....
11/10/2025

🚨Reminder: ඔබේ බදු වාර්ත ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 30!

🗓️ Make sure it's submitted on time to avoid penalties.

T & J Associates provides hassle-free consultant services for:

අපගේ පළපුරුදු කණ්ඩායම is ready to help you get everything sorted before the deadline, so you can focus on your business. 💼

📞 අදම අප හා සම්බන්ධ වන්න to get your taxes filed before November 30!
📞 0777 248 253
📞 0714 300 373

#බදුඅවසන්දිනය #බදුඅනුකූලතාව

📢 IMPORTANT UPDATE FOR BUSINESSES! 📢​Are you aware of the upcoming changes to VAT Registration in Sri Lanka? The Inland ...
08/09/2025

📢 IMPORTANT UPDATE FOR BUSINESSES! 📢

​Are you aware of the upcoming changes to VAT Registration in Sri Lanka? The Inland Revenue Department (IRD) has announced a significant shift!

​Starting September 1, 2025, all applications for Temporary/Permanent Value Added Tax (VAT) Registration must be submitted EXCLUSIVELY through the "e-Services" portal.
​Key Takeaway: Manual submissions for VAT registration will NOT be accepted after August 31, 2025. If you're planning to register for VAT, it's crucial to be aware of this deadline and the new online process.

​Don't get caught off guard! Ensure a smooth transition for your business. For guidance on using "e-Services" or any related assistance, you can visit the IRD official website or contact their call center at 1944.

20,000/= කට Accountant කෙනෙක් ඔව්, අපිට පුළුවන් ඔයාගේ Accountant වෙන්න ඔයාගේ ව්‍යාපාරයේ,Monthly Bookkeeping එක තමයි ඔයාට...
30/08/2025

20,000/= කට Accountant කෙනෙක්

ඔව්, අපිට පුළුවන් ඔයාගේ Accountant වෙන්න

ඔයාගේ ව්‍යාපාරයේ,Monthly Bookkeeping එක තමයි ඔයාට ව්‍යාපාරයට අදාල තීරණ ගන්න තියන අත්‍යවශ්‍ය ම Document එක

හැබැයි, දැන් ඉස්සර වගේ ඒකට ලොකු Documents ගොඩක් එක්ක Accountant කෙනෙක් Office එකේ තියාගන්න ඕනේ නෑ

අපිට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයේ මාසික ගිණුම් කට්ටලය අඩුම මුදලකට කරලා දෙන්න

ඔයාගේ Bookkeeping එක අපි මාසිකව කරන නිසා Annual Return Submition එක අපි ඔයාට නොමිලේ කරලා දෙනවා

කතා කරන්න

📞071 4 300 373 / 0777 248 253

2025/2026 බදු වාර්ෂික කාලය සඳහා ත්‍රෛමාසික ආදායම් බදු වාරික ගෙවීම් සහ අනුමාන බදු ප්‍රකාශය (SET) ඉදිරිපත් කිරීමආදායම් බදු...
31/07/2025

2025/2026 බදු වාර්ෂික කාලය සඳහා ත්‍රෛමාසික ආදායම් බදු වාරික ගෙවීම් සහ අනුමාන බදු ප්‍රකාශය (SET) ඉදිරිපත් කිරීම

ආදායම් බදු පනත අංක 24 of 2017 (සංශෝධිත ලෙස) අනුව, අංශ 90 යටතේ වාරික ලෙස ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයෙකු විසින්, 2025/2026 බදු වාර්ෂික කාලය සඳහා ගෙවිය යුතු අනුමාන බදු ප්‍රකාශය (SET) කොමිෂන් සභාපතිට ඉදිරිපත් කළ යුතුය. මෙය පළමු වාරිකය සඳහා නියමිත දිනය වන 2025 අගෝස්තු 15 වන දිනට පෙර සිදු කළ යුතුය.

2025 ජාතික අයවැයෙන් වාරික ගණනය කිරීම සඳහා නව ක්‍රමයක් යෝජනා කර තිබුණද, එය තවමත් ආදායම් බදු පනතට සංශෝධනයක් ලෙස ක්‍රියාත්මක වී නැත. එමනිසා මූල්‍ය, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස් අනුව, බදු ගෙවීම්කරුවන් 2025/2026 වාර්ෂික කාලය සඳහා SET පසුගිය වසරවල මෙන්ම පවතින නීතිවලට අනුව 2025 අගෝස්තු 15 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව, 2025/2026 බදු වාර්ෂික කාලය සඳහා පළමු ත්‍රෛමාසික වාරිකය 2025 අගෝස්තු 15 වන දිනට පෙර ගෙවිය යුතුය. වැඩි විස්තර සඳහා, කරුණාකර www.ird.gov.lk වෙබ් අඩවිය තුළින් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාර්ගෝපදේශ බලන්න.

SET ඉදිරිපත් කිරීම සඳහා IRD වෙබ් අඩවිය හරහා ඉ-ඉදිරිපත් කිරීමේ පහසුකම ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු සිදුකරනු ඇත.
Source : - IRD

ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?👇1. VAT ලියාපදිංචිය විය යුතුද?2. VAT ගෙවීමේ අවසන් දිනය කවදාද?3. VAT එක ගණනය කරන්නෙ කොහොමද?📌...
29/06/2025

ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?👇

1. VAT ලියාපදිංචිය විය යුතුද?
2. VAT ගෙවීමේ අවසන් දිනය කවදාද?
3. VAT එක ගණනය කරන්නෙ කොහොමද?

📌 මේ හැම කාරණාවකටම නිවැරදි පිළිතුරු අපි දන්නවා!

ඔබේ ව්‍යාපාරයේ VAT එක ගණනය කර නියමිත වෙලාවට ගෙවිමට උපදෙස් ලබාදිම, VAT වාර්තාවන් නියමිත කාලයන්ට ඉදිරිපත් කිරිමට අප හා සම්බන්ධ වන්න.

0777248253 📞අදම අපව සම්බන්ධවන්න, අපි උදව් කරන්න සූදානම්!

Address

No. 05 Pink Row Mattegoda
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:30

Telephone

+94777248253

Website

Alerts

Be the first to know and let us send you an email when T & J Associates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T & J Associates:

Share