GY TEC Solutions

Directions

GY TEC Solutions SECURITY CAMERA SYSTEMS

Europe වලට අපනයන කරන high quality camera ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ආයතනය GAYATHRI CCTV වෙතින් පමණියි.මේ කැමරා වල මිල කර...
16/10/2026

Europe වලට අපනයන කරන high quality camera ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ආයතනය
GAYATHRI CCTV වෙතින් පමණියි.
මේ කැමරා වල මිල කරන්න බැරි security option ටික බලන්නකෝ..
1. Night vishion පහසුකම ඇත.
2. පුද්ගලයෙකු පැමිණි පසු flash light එකක් දැල්වේ.
3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට ඒ මොහොතේම පැමිණේ.
4. Colour mode - කලු සුදු වෙනුවට රාත්‍රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක.
5.Auto tracking- පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට auto කැමරාව හැරවීම සිදු වේ.
6.real time view- ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්.
7. 2 way audio -ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති.
8.smart alarm - කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ.
9.recoding -ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව
10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඕනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති.
11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට notification එකක් හරහා දැනුම් දීම සිදුවේ .
GAYATHRI CCTV (PVT) LTD
ලියාපදිංචි අංකය (PV 00289961)
ඔබ මේ සදහන් කරුණු පිලිබදව අනිවාර්යයෙන් අවදානය යොමු කල යුතුමයි.
👉 බිල් පත
👉 warranty කාලය
👉 warranty ලබා දෙන condition
👉 අලෙවියෙන් පසු සේවය
💢 ගෙවන මුදලට සදාරණ කැමරා දෙන
💢අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් දෙන
💢අකුණු වලටත් warranty දෙන
💢 highvoltage වලටත් warranty දෙන
💢 ඕනම damage එකකට අනිවාර්යයෙන් warranty දෙන
💢 බිල් එකේ පැහැදිලිව warranty කාලය වගේම condition පැහැදිලිව තීන
📞 call us - 0773489794





16/10/2026
👉මොකටද කැමරා 3 කට වියදම් කරන්නෙ 👈⭕️කැමරා 1යි පැති 3යි වාසි ගොඩායි ⭕️🔺මේ සුපිරි වසිය gayathri cctv pvt ltd අපෙංම විතරයි🔺🚷...
19/09/2026

👉මොකටද කැමරා 3 කට වියදම් කරන්නෙ 👈

⭕️කැමරා 1යි පැති 3යි වාසි ගොඩායි ⭕️
🔺මේ සුපිරි වසිය gayathri cctv pvt ltd අපෙංම විතරයි🔺
🚷මොන පැත්තෙං ආවත් හොරාට මේ කැමරාවෙං ගැලවෙන්නනම් වෙන්නෙ නෑ 🚷

හොරු අල්ලනයි හොර අල්ලනයි..... ඕන දේකට....
ගෙදර අය ලගින්ම ඉන්න....🤩🥰

ගෙදරට හරියටම හරියන සුපිරි ආරක්ෂකයා...ඕන තැනක සවි කරලා ඕන තැනක ඉදන් බලන්න

ඒ මොහොතට සංවේදී වෙන අළුත්ම අළුත් තාක්ශණයෙන් බල ගැන්වුන නවතම cctv කැමරා පෙළක්ම දැන් ඔබ වෙනුවෙන්.........

අමතන්න/වට්ස් ඇප් කරන්න.
0773489794

👉දුරකතනයෙන් කැමරාව හරහා කතා කිරීමටත් ඇසීමටත් හැකි වීම.

👉24/7 පටිගත කිරීමේ හැකියාව ( Memory card or cloud storage )

👉කැමරාව අසලින් පුද්ගලයන් ගමන් කරන විට ඔවුන් යන දෙසට ස්වයංක්‍රීයව කැමරාව කරකැවීම.

👉අනතුරු හැගවීමේ සංඥා පද්ධතිය

👉රෑටත් දහවල් වගේ සුපැහැදිලි දසුන්.

👉අව්වෙන් වැස්සෙන් බලපෑමක් නොමැත.

දැම්ම එන්න අපේ අගලවත්ත/පන්නිපිටිය/කඩවත branch 3න් එකකට, අපි රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා online ගෙන්න ගන්නත් බය වෙන්න එපා...

Cash on delivery පහසුකම තීන නිසා ඔයාට ගෙදරට ආවම සල්ලි ගෙවල මිලදී ගන්නත් පුළුවන්... (400/=)

ඔබගේ දේපල ආරක්ශා කරන පුංචි රොබෝ ආරක්ශකයගෙ සුපිරි වැඩ ගැන දැන ගන්න පහත අංක වලට කතා කරන්න...
0773489794

Whatsapp -
0773489794

Web
www.Gayathricctv.com



Address

437/1/1, Highlevel Road
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when GY TEC Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share