Ceylon Products

Ceylon Products Ceylonorganiccoco.com Sri Lanka famous for its rich organic food culture from bygone era. Ancient monolith edifices bear testimony to this great culture.

Ceylon Organic Coco (Private) Limited is the trendsetter vibrant entity in the local market with a mission for the world at large .Established in 2018, Ceylon Organic Coco (Private) Limited under the purview of its mother company PIBA Merchandise (Private) Limited .In search of excellence within a short span of time we have become the flag bearer of all promoters of natural products native to

the tropical island of Sri Lanka. Today, Ceylon Organic Coco (Private) Limited is set to resurrect Sri Lanka’s lost glory on a firm footing once again. Contact us,
Email: [email protected]

02/01/2022
02/01/2022

May the new year bless you with health, wealth, and happiness.🎊🎉

Ceylon which is also known as the Pearl of the Indian ocean has always been spoken highly about its’ beauty and the rich...
25/08/2021

Ceylon which is also known as the Pearl of the Indian ocean has always been spoken highly about its’ beauty and the richness in nature.
Revisit the exact sense of quality in Ceylon products with Ceylon Organic Coco, a well planned business module with a well trained production specialists serving for a noble course.

04/03/2017
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2016සෞඛ්‍ය, පෝෂණ හා දෙශීය වෛද්‍ය අමාත්‍යාංශයPupil Nurse Training 2016 - Ministry of Health ...
04/06/2016

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2016
සෞඛ්‍ය, පෝෂණ හා දෙශීය වෛද්‍ය අමාත්‍යාංශය
Pupil Nurse Training 2016 - Ministry of Health

Closing date 2016-06-24

Download-
https://lookaside.fbsbx.com/file/Pupil%20Nurse%20Training%20-%20Ministry%20of%20Health%2C%20Nutrition%20%26%20Indigenous%20Medicine.pdf?token=AWxtao4YxsLTuJ9_ABpufSWewSOJL1i7VhHmmewHiNb0K6Q4QR1yrQ0P2_6KRhiIajSDfiveHETq01l6vN-Tmlbwa2GVjH7LZTZK8sqZVw0uZXx8mfwWCDW0mX2sLdPfZTKDjVlyFM-k9eNEn4N54F-xwb0su9Z_3wv-I3uElfTTRrKC1TDRNAH0RFDPtPkt76Y

හයිබ්‍රිඩ් කාරයට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති පාවාදුන් රනිල්ගේ හුජ්ජ කොල්ලා..................................
17/12/2015

හයිබ්‍රිඩ් කාරයට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති පාවාදුන් රනිල්ගේ හුජ්ජ කොල්ලා..................................................................................

ව්‍යාජ ලෙස වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනිසිටි බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව පිහිටුවිමට ඇමරිකානු සහ ඉන්දියානු මුදල් මත වැඩකරන ජනතාව කඩේ යැවු රනිල්ගේ ගණිකා වෘත්තීය සමිති නායකයන් ඉතිහාසයේ මහා පාවාදිම අද සිදු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා වන සමන් රත්නප්‍රිය තමන්ට වික්‍රමසිංහලා ලබා දෙන බවට පොරොන්දු වි ඇති හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දි තිබේන බව සමන්ගේම සමිපතම් සගයෙකු අනාවරණය කර තිබේ.

නිකම්ම ඉකන් 2.50 හෙද සේවකයෙකු වු සමන් පසුගිය යහපාලනයෙන් පසුව බෙදුම්වාදීන්ටද කඩේ යමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා පවසා සිටියේ යුධ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවකි.

හදිසියකට 10ක් 15ක් හොයා ගන්නට බැරි උනත් මාධ්‍ය හමුවේ පට්ට කෙප්ප හලන සමන් ඊයේ රනිල් වික්‍රමසිංහට කියා ඇත්තේ 150 කට අධික වෘත්තිය සමිති සංඛ්‍යාවක්‌ 15 වැඩවර්ජනයට එකතු අන බවත් එය 1980 ජුලි වැඩ වර්ජනයට පසුව සිදුකෙරෙන ඊටත් එහාගිය එකක්‌ විය හැකි බවය.නමුත් අගමැතිවරයා සමන්ට පවසා ඇත්තේ ඔවා කියන තරම් ලෙසි නොවන බවය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ රතු අලී පැටියාගේ නියෝගයකට අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානය අකමැත්තෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර තිබේ.ඔනෑම දෙයකට පඩත්තල කතාවක් කියන රතු අලී පැටියාගේ හිගන ගොලයා වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත මාධ්‍යට පවසා ඇත්තේ ආණ්‌ඩුවේ මෙම තීරණය නිසා අයවැයේ විසකුරු බව නැතිවී නොමැති බවත් අවශ්‍ය වුවහොත් ඉදිරියේදී වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් දැනට පියවරක්‌ පස්‌සට ගත් බවය......................................................................

අයාලේ යන වෘත්තීය සටන් වලට අපි නෑ .......................................................................
මේ අතර මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ වෘත්තීය සමිති පිළිබඳ කිසිදු විශ්වාසයක්‌ නැති බවත් අගමැතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන තීරණය කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය හකුලා ගන්නා බව කීමෙන් තමන් පුදුමයට පත්වූ බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. පියදාස මහතා අවධාරණය කළා.

අයාලේ යන වෘත්තීය සටන්වලට ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය සම්බන්ධ නොවන බවත් මෙම අයවැය සම්බන්ධව මතුවන විරෝධතා වලට බියෙන් ආණ්‌ඩුව විවිධ ප්‍රකාශන නිකුත් කරන බවත්, පාර්ලිමේන්තුවේ කෙරෙන ප්‍රකාශවලින් පමණක්‌ සෑහීමකට පත්විය නොහැකි බවත් ඒවා අයවැය සංශෝධනවලට ඇතුළත් කර සම්මත විය යුතු බවත් ඔහු සදහන් කළා.

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන ආපසු හරවගන්න අගමැතිවරයාගේ ප්‍රකාශය හේතුවක්‌ කරගත් බව පැවසූ පියදාස ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සටන ජනතාවට අහිතකර අයවැය යෝජනා සංශෝධනය කරන තුරු ඉදිරියට ගෙන යන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය කලින් තීරණය කළ පරිදි අයවැයට විරුද්ධව විරෝධතාව ලබන 18 වැනිදා පවත්වන බවත් අවධාරණය කර තිබේ

http://www.lankanewsweb.today/archives/7309

06/10/2015

Efficiency Bar Examination for Grade III Nursing Officers In the Nursing Services - 2015 (2nd Term) - downloads
http://203.94.76.60/cmsmoh/upload/sinhala/02-129-2015-sin.pdf (Sinhala Medium Application)
http://203.94.76.60/cmsmoh/upload/english/02-129-2015-eng.pdf
(English Medium Application)

Address

Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:15 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:45

Telephone

+94114294550

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Products:

Share