11/06/2023
SMS Tax Alerts : 📢📢📢
2023 මැයි 31 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, 2023 ජුනි 1 වැනි දින සිට නව බදු සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය පුද්ගලයන් කාණ්ඩ 14ක් සදහන් කොට ඇත.
1.Sri Lanka වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්...
2.Sri Lanka වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයින්..
3.Sri Lanka සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයින්..
4.Sri Lanka ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්..
5.Sri Lanka වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්..
6.Sri Lanka ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයින්...
7.Sri Lanka ප්‍රමාණ මිනින්දෝරු ආයතනයේ සාමාජිකයින්...
8.Sri Lanka ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්..
9.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තම ව්‍යාපාරය ලියාපදිංචි කළ පුද්ගලයන්..
10.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අත්ට්‍රැක්ටර් හැර) වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන්....
11.2018 අප්‍රේල් 1 වන දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් පැවරීම් ඔප්පු මගින් මිලදී ගත් හෝ අත්පත් කරගත් පුද්ගලයින්...
12.අර්ථසාධක අරමුදලට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වය රුපියල් 20000ට වඩා වැඩි සේවකයන්...
13.පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා පුද්ගලයන්....
14.ඕනෑම සේවාවක් සැපයීම මගින් මසකට රුපියල් 100,000 ක් හෝ මාස 12 ක කාලයකට මිලියන 1.2 ක ගෙවීම් ලබන ඕනෑම පුද්ගලයෙක්..
ඉහත අයවරුන් 2023 ජුනි 01 දින සිට බල පැවැත්වෙන පරිදි බදු ගොනු විවෘත කළ යුතුය. මීට අමතරව, 2024 ජනවාරි 01 ට වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් 2024 ජනවාරි 01 දින සිට බල පැවැත්වෙන පරිදි බදු ගොනු විවෘත කළ යුතුය.
නමුත් බදු ලිපිගොනුවක් විවෘත කර පමණින්ම බදු ගෙවීම අනීවාර්‍ය කරුණක් නොවේ.
වැඩි විස්තර සදහා අපිව අමතන්න..
වසර 20 කට අධික කාලයක් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමගින් ඔබත් අදම සම්බන්ද වී බදු තව දුරටත් ගැටළුවක් කර නොගන්න.📢📢📢📢
Business එකට සහ ඔබට විශේෂ සේවාවක් සැපයීමට අපගේ කාර්යය මණ්ඩලය සුදානම්..
මේ දැන්ම අපිට කතා කරන්න..📢📢📢📢
● SAMPATH MANAGEMENT SERVICES (PVT) LTD ●
● 0768-920853 ●
● 0702-701639 ●