OURS Holdings

OURS Holdings OURS HOLDINGS (PVT) LTD

අපේකම අගයන...අපේකම රජයන...සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
14/04/2021

අපේකම අගයන...
අපේකම රජයන...
සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

JOB VACANCY : Sales AssistantA/L සමත් සහ අවසන් කළ ඔබ වෘත්තීය ගමන අපත් සමඟ අරඹන්න.OURS Super Center | PANNIPITIYAපන්නිපිට...
28/02/2021

JOB VACANCY : Sales Assistant

A/L සමත් සහ අවසන් කළ ඔබ වෘත්තීය ගමන අපත් සමඟ අරඹන්න.

OURS Super Center | PANNIPITIYA

පන්නිපිටිය නගරයේ ආරම්භ වන නව සුපිරි වෙළඳසැල සඳහා අලෙවි සහායක / සහායිකාවන් අවශ්‍ය කර තිබේ.

වැටුප් : Rs. 20,000 - Rs. 35,000

වේලාව 01 : 07:00 A.M. - 03:00 P.M.

වේලාව 02 : 02:00 P.M. - 09:00 P.M.

CONTACT US:
071 321 5906
077 933 7341

E-MAIL:
[email protected]

ADDRESS:
OURS Holdings (Pvt) Ltd
454/1/1, High Level Road, Pannipitiya

MADE IN SRI LANKA"දේශීය නිෂ්පාදන සඳහා හොඳම මිලත්,වෙළෙඳපළත්... අපෙන්"දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ‍ අරමුණ පෙරදැරි කොට ගෙන,...
26/02/2021

MADE IN SRI LANKA
"දේශීය නිෂ්පාදන සඳහා හොඳම මිලත්,
වෙළෙඳපළත්... අපෙන්"

දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ‍ අරමුණ පෙරදැරි කොට ගෙන,
දේශීය නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපළක් සැකසීම වෙනුවෙන් අප ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ (Center for Entrepreneurship and Innovation - CEFENI) මූලිකත්වයෙන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහිත සුපිරි වෙළඳසැලක් ලෙස OURS SUPER CENTER පන්නිපිටියේදී - මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

එහි සැපයුම්කරුවකු ලෙස සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව ඇත...

ඉහළ ගුණත්වයකින් යුතු,
ආකර්ෂණීය මෙන්ම පරිසර හිතකාමී ඇසුරුමක් සහිත....
පහත සදහන් අයිතමයන් සැපයීමට ඔබටත් හැකි නම් අප හා සම්බන්ද වන්න.

♾ සැකසූ ආහාර සහ බීම වර්ග (පැකට් කළ, ටින් කළ හෝ බෝතල් කළ)

♾ සහල් (පැකට් කළ)

♾ කිරි පිටි (දේශීය)

♾ විසිතුරු තෑගි භාණ්ඩ

♾ මැටි ආශ්‍රිත නිෂ්පාදන

♾ නිවසේ එදිනෙදා භාවිත වන දෑ (පිරිසිදු කාරක, සබන්, පේපර් සර්වියට්, ආදී)

♾ වෙනත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන

MORE INFO:
071 813 0843 - Rukmal
071 321 5906 - Sahan
077 933 7341 - Tharushi

OURS Holdings (Pvt) Ltd
Center for Entrepreneurship and Innovation (CEFENI)
No. 454/1/1, High Level Road Pannipitiya

▪️OURS Holdings අපගේ නිල page එකට Like කර තබන්න

LIKE & SHARE

THANK YOU
BEST REGARDS

Address

No. 454/1/1, High Level Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94713215906

Website

Alerts

Be the first to know and let us send you an email when OURS Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OURS Holdings:

Share