JUST EAT Kamu කමු

JUST EAT Kamu කමු අජිනමොටෝ කාලම එපා වෙලාද???

They say "lecki schmecki" Yhaaa our food is "yummy tasty"   #කමු   #කමු_Food_Service
16/12/2019

They say "lecki schmecki"
Yhaaa our food is "yummy tasty"
#කමු
#කමු_Food_Service

"කමු" චීස් කොත්තු"Kamu" Our Cheese Kottu    #කමු   #කමු_Food_Service
14/12/2019

"කමු" චීස් කොත්තු
"Kamu" Our Cheese Kottu
#කමු
#කමු_Food_Service

Our menu   #කමු   #කමු_Food_Service
13/12/2019

Our menu
#කමු
#කමු_Food_Service

Today this Canadians came to enjoy our delicious foods so they would like to have rice and curry and we served our bestA...
06/12/2019

Today this Canadians came to enjoy our delicious foods so they would like to have rice and curry and we served our best
After had lunch they are very happy and they said here we have lots of different to different curries and that all curries are very delicious and finally they suggested this the best and lowest prices available place at polonnaruwa

#කමු
#කමු_Food_Service

"කමු" ඌරුමස් කොත්තු"Kamu" Pork kottu   #කමු   #කමු_Food_Service
03/12/2019

"කමු" ඌරුමස් කොත්තු
"Kamu" Pork kottu
#කමු
#කමු_Food_Service

Here,We are opened today,and our first and special opening guest was from spanish and he  has been recommended  Kamu Res...
29/11/2019

Here,We are opened today,and our first and special opening guest was from spanish and he has been recommended Kamu Restaurant regarding foods and beverages are best and delicious

And we would like to invite for Ladies and Gentlemen you have a good opportunity at
කමු KAMU
We are waiting for you!
Come & Enjoy delicious foods of කමු (Kamu Restaurant )

#කමු
#කමු_Food_Service

නව ඇරබුම් පොලොන්නරුවෙන් රවුම් පාර ,පොලොන්නරුව නිවසටම හෝ ඔබේ සේවා ස්තානයට(කාර්යාලය,වැඩබිම,රැකියා ස්තානයට)  ගෙන්වා ගැනීමට ...
24/11/2019

නව ඇරබුම් පොලොන්නරුවෙන්
රවුම් පාර ,පොලොන්නරුව
නිවසටම හෝ ඔබේ සේවා ස්තානයට(කාර්යාලය,වැඩබිම,රැකියා ස්තානයට) ගෙන්වා ගැනීමට විමසන්න
077 22 999 53
076 1 164 168

#කමු
#කමු_Food_Service

26/10/2018

🍽️අද කමු,🍽️
බත්
කුකුල් මස්🍗 / මාලූ🐟 /බිත්තර🍳
පරිප්පු තෙම්පරාදුවට
කෙසෙල්මුව ගෝවා එක්ක තෙල් දාලා
මඤ්ඤොක්‌කා උයලා
මුකුනුවැන්නා මැල්ලුම
පපඩම් බැදලා
මිරිස් බැදලා

☎️ඇනවුම් සදහා විමසන්න☎️
077 22 999 53
076 1 146 148

#කමු


#බෝකුන්දර #බොරලැස්ගමුව #පැපිලියාන
#කොහුවල #නුගේගොඩ
#දෙල්කද #විජේරාම #නාවින්න #මහරගම #පන්නිපිටිය

25/10/2018

🍽️අද කමු,🍽️
බත්
කුකුල් මස්🍗 / මාලූ🐟 /බිත්තර🍳
පරිප්පු තෙම්පරාදුවට
අල කිරට
බෝoචි මිරිසට
කන්කුන් තෙල් දාලා
පපඩම් බැදලා
මිරිස් බැදලා

☎️ඇනවුම් සදහා විමසන්න☎️
077 22 999 53
076 1 146 148

#කමු


#බෝකුන්දර #බොරලැස්ගමුව #පැපිලියාන
#කොහුවල #නුගේගොඩ
#දෙල්කද #විජේරාම #නාවින්න #මහරගම #පන්නිපිටිය

25/10/2018

කිරෙන් එකයි
මිරිසෙන් එකයි
තෙලෙන් එකයි
තෙම්පරාදුවෙන් එකයි

23/10/2018

🍽️අද කමු,🍽️
බත්
කුකුල් මස්🍗 / මාලූ🐟 /බිත්තර🍳
පරිප්පු තෙම්පරාදුවට
අඹ උයලා
ළූනු කොල තෙල් දාලා කොච්චි එක්ක
මුකුනුවැන්නා මැල්ලුම
පපඩම් බැදලා
මිරිස් බැදලා

☎️ඇනවුම් සදහා විමසන්න☎️
077 22 999 53
076 1 146 148

#කමු


#බෝකුන්දර #බොරලැස්ගමුව #පැපිලියාන
#කොහුවල #නුගේගොඩ
#දෙල්කද #විජේරාම #නාවින්න #මහරගම #පන්නිපිටිය #කොට්ටාව
#හෝමගම

20/10/2018

🍽️අද කමු,🍽️
බත්
කුකුල් මස්🍗 / මාලූ🐟 /බිත්තර🍳
පරිප්පු තෙම්පරාදුවට
රතු අල උයලා
අලු කෙසෙල් තෙල් දාලා කොච්චි එක්ක
මුකුනුවැන්නා මැල්ලුම
පපඩම් බැදලා
මිරිස් බැදලා

☎️ඇනවුම් සදහා විමසන්න☎️
077 22 999 53
076 1 146 148

#කමු


#බෝකුන්දර #බොරලැස්ගමුව #පැපිලියාන
#කොහුවල #නුගේගොඩ
#දෙල්කද #විජේරාම #නාවින්න #මහරගම #පන්නිපිටිය #කොට්ටාව
#හෝමගම

Address

Arawwala
Pannipitiya
10230

Telephone

+94764466552

Website

Alerts

Be the first to know and let us send you an email when JUST EAT Kamu කමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share