Life Skill Academy

Life Skill Academy Corporate Training Solutions Provider In Sri Lanka Providing training solutions for the corporate sector to move up to the next level or beyond
(1)

කාර්යබහුල වූ පමණින් දියුණුව අත් වන්නේ නැත..... 😊    ☝️😇
12/08/2026

කාර්යබහුල වූ පමණින් දියුණුව අත් වන්නේ නැත.....

😊 ☝️😇

ප්‍රතිඵල තීරණය වන්නේ ඔබේ සැලසුම් මත නොව ක්‍රියාවන් මතය.....   😊  ☝️😇
11/08/2026

ප්‍රතිඵල තීරණය වන්නේ ඔබේ සැලසුම් මත නොව ක්‍රියාවන් මතය.....

😊 ☝️😇

අලෙවි නායකයෙක් ලෙස සාර්ථකත්වයේ ඉහළට යන්නේ කෙසේද?අලෙවි නායකත්වය, අලෙවි කණ්ඩායම් කළමනාකරණය සහ අලෙවි කාර්යසාධනය ඉහළ නැංවීම ...
06/08/2026

අලෙවි නායකයෙක් ලෙස සාර්ථකත්වයේ ඉහළට යන්නේ කෙසේද?

අලෙවි නායකත්වය, අලෙවි කණ්ඩායම් කළමනාකරණය සහ අලෙවි කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කළ "The Sales Boss" වැඩමුළුව තවත් සාර්ථක සැසියක් ලෙස ප්‍රවීණ දේශක Mohan Palliyaguru මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේදී Samudra Hotel හීදී පැවැත්වේ.

මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු දෙනාටම අපගේ ස්තූතිය පිරිනමන අතර, ඔවුන්ගේ අලෙවි නායකත්ව ගමනට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමු.

“Warehouse Management ක්ෂේත්‍රයේ දෛනික මෙහෙයුම් කටයුතු වඩාත් ක්‍රමවත්, නිවැරදි සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍ර...
01/08/2026

“Warehouse Management ක්ෂේත්‍රයේ දෛනික මෙහෙයුම් කටයුතු වඩාත් ක්‍රමවත්, නිවැරදි සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ සරල ක්‍රමවේද පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදෙන අපගේ Warehouse Management Training Program හරහා ලබාගත් වටිනා අත්දැකීම පිළිබඳ සහභාගී වූවෙකුගේ තවත් අදහසක්.

මෙම වැඩසටහන තුළින් stock control, inventory management, documentation සහ warehouse operations පිළිබඳ ව්‍යවහාරික දැනුම සහභාගී වූවන් ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ ආයතනික කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කර ඇත.

ඔබත් Warehouse Management ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම වර්ධනය කරගෙන, වැඩ කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම කර ගැනීමට අපගේ මීළඟ වැඩසටහන සමඟ සම්බන්ධ වන්න.

📞 Contact Now – 0770 70 40 11

ධනවත් වෙන්න අවශ්‍ය වෙන්නෙ පොහොසත් සිතක්.. 😊        ☝️😇
01/08/2026

ධනවත් වෙන්න අවශ්‍ය වෙන්නෙ පොහොසත් සිතක්..

😊 ☝️😇

31/07/2026

සියල්ල හරියනකම් බලන් ඉන්නවද?

වැඩමුළුව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා “ Gen Z ” ලෙස සඳහන් කර 0770 70 40 11 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

අපගේ Telephone Skills Training Program මඟින් දුරකථන සන්නිවේදනය වෘත්තීමය ලෙස සිදු කරන ආකාරය, ගනුදෙනුකරුවන් සමඟ සාර්ථකව සන...
31/07/2026

අපගේ Telephone Skills Training Program මඟින් දුරකථන සන්නිවේදනය වෘත්තීමය ලෙස සිදු කරන ආකාරය, ගනුදෙනුකරුවන් සමඟ සාර්ථකව සන්නිවේදනය කිරීම සහ අභියෝගාත්මක අවස්ථා නිවැරදිව හසුරවීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත් සහභාගීකරුවෙකුගේ තවත් අදහසක්.

ඔබත් වෘත්තීමය දුරකථන සන්නිවේදන කුසලතා වර්ධනය කරගෙන ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අපගේ මීළඟ වැඩසටහන සමඟ සම්බන්ධ වන්න.
Contact Now – 0770 70 40 11

දක්ෂ "අලෙවිකරුවන්" සැමවිටම "දක්ෂ අලෙවි කළමනාකරුවන්" වන්නේ නැහැ .---------------------------දක්ෂ අලෙවිකරුවෙක් යනු භාණ්ඩ හ...
31/07/2026

දක්ෂ "අලෙවිකරුවන්" සැමවිටම "දක්ෂ අලෙවි කළමනාකරුවන්" වන්නේ නැහැ .
---------------------------
දක්ෂ අලෙවිකරුවෙක් යනු භාණ්ඩ හෝ සේවාවන් ගනුදෙනුකරුට විකුණා ගැනීමට හැකි පුද්ගලයෙක්.

මේ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ ගනුදෙනුකරු සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට ඇති හැකියාව හා "අලෙවිකරණයට" අදාළ කුසලතා.
දක්ෂ අලෙවි කළමනාකරුවෙක් යනු "අලෙවි කණ්ඩායමක්" මෙහෙයවන පුද්ගලයෙක්.

ඒ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයන්ව මෙහෙයවීමට, ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීමට සහ වැඩිදියුණු කිරීමට ඇති හැකියාව වැනි හැකියා සමූහයක්.

සරලව කිව්වොත් හොඳ අලෙවිකරුවෙක් යනු තනි පුද්ගලයෙක් ලෙස ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වී නිෂ්පාදන විකුණන කෙනෙක්.

හොඳ අලෙවි කළමනාකරුවෙක් යනු කණ්ඩායමක් මෙහෙයවා ඔවුන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්නා කෙනෙක්.

පර්යේෂණ වාර්තා මගින් හෙළි වී ඇත්තේ ''දක්ෂ අලෙවිකරුවන් හැම විටම දක්ෂ අලෙවි කළමනාකරුවන් නොවන බවයි" .

මේ සඳහා"නායකත්ව මනසක්" හා "කළමනාකරණ'' කුසලතා සංවර්ධනය කරගන්න වෙනවා.

අපි මෙන්න මේ වෙනස කාලයක් පුරාවට දැක්කා.

ඒ නිසා ඒකට පිළිතුරක් ලෙස තමයි අපි "The Sales Boss" කියන වැඩසටහන නිර්මාණය කරේ.

මේ වැඩසටහන ඔබේ අලෙවිකරුවන් දක්ශ කළමනාකරුවන් බවට පරිවර්තනය කරනු ඇත.

ලියාපදිංචිය සඳහා 👉 0770 70 40 11

See less

A top-performing salesperson doesn't automatically become a great sales leader.Closing deals and leading people require ...
30/07/2026

A top-performing salesperson doesn't automatically become a great sales leader.
Closing deals and leading people require two very different skill sets.

Many organizations promote their best salespeople into leadership roles expecting the same exceptional performance—only to find them struggling with coaching, motivating teams, handling performance issues, and driving consistent results.

The solution isn't to avoid promoting your top performers.

The solution is to invest in continuous leadership development.

Our Sales Leadership & Sales Force Management program is designed to help sales professionals transition into confident, high-impact leaders who can:
✅ Build and lead high-performing sales teams
✅ Coach and develop sales talent
✅ Improve team productivity and accountability
✅ Create winning sales strategies
✅ Drive sustainable business growth

Because great sales leaders are developed, not simply promoted.
📞 Reserve your seat: 0770 70 40 11
🌐 www.lifeskillacademy.lk

📌නව ගැනුම්කරුවන් සොයා ගැනීම (Prospecting)📌මුල් තප්පර 30 තුළ ගනුදෙනුකරු දිනා ගැනීම (Powerful Opening Statement)📌ආකර්ෂණීය ...
30/07/2026

📌නව ගැනුම්කරුවන් සොයා ගැනීම (Prospecting)

📌මුල් තප්පර 30 තුළ ගනුදෙනුකරු දිනා ගැනීම (Powerful Opening Statement)

📌ආකර්ෂණීය අලෙවි ඉදිරිපත් කිරීම් (Effective Sales Presentation And Demonstration)

📌විරෝධතා කළමනාකරණය (Objection Handling)

📌අලෙවි සමාප්තිය (Closing Sales) ...

ආදී අලෙවිකරණය හා සම්බන්ධ බොහෝ වැදගත් කරුණු ආවරණය කරනු ලබන තවත් Sell to Win ,අලෙවි කුසලතා සංවර්ධන (Sales Motivation & Selling Skills) වැඩසටහනක් පසුගිය දා නිම කරන ලදී.

මීළඟ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට ( Thiruni ) 0773 77 77 95 අමතන්න

Address

106/06, Borella Road, Depanama
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 12:30

Alerts

Be the first to know and let us send you an email when Life Skill Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life Skill Academy:

Shortcuts

Share