12/08/2024
ව්‍යාපාර සැලසුම් සැකසීමේ පුහුණු වැඩසටහන...
======================================
✅ පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් " ව්‍යාපාර සැලසුම් සැකසීමේ පුහුණු වැඩසටහන " 2024 - 08 - 08 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ඉතා සාර්ථකව පවත්වන ලදි.
✅ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිළධාරි නිලංක පුෂ්පකුමාර මහතා සහ දුෂාන් කරුණාරත්න මහතා විසින්ය.
✅ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියළුම දෙනාට ස්තුතිය පුද කරමි...!!