ජනක ස්වීට්ස් - Janaka Sweets

ජනක ස්වීට්ස් - Janaka Sweets සියලුම රසකැවිලි නිෂ්පාදනය සහ බෙදාහැරීම 🍭🍬🍫 (071-60209663)

23/12/2023
2023.12.22 දින පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිසු දරුවන් 🙂 ජනක ස්වීට්ස් ආයතනය දැකබලා ගැනිමට පැමිණි මොහොත 💫
23/12/2023

2023.12.22 දින පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිසු දරුවන් 🙂
ජනක ස්වීට්ස් ආයතනය දැකබලා ගැනිමට පැමිණි මොහොත 💫

ජනක ස්වීට්ස් අධිපතිතුමාගේ උපන්දිනය වෙනුවෙන්, ආයතනයේ සේවකයන් හට පැවැත්වු විශේෂ සේවක ප්‍රවර්ධන වැඩසටහන ✔️මෙහිදී ජනක මහතා ව...
15/10/2023

ජනක ස්වීට්ස් අධිපතිතුමාගේ උපන්දිනය වෙනුවෙන්, ආයතනයේ සේවකයන් හට පැවැත්වු විශේෂ සේවක ප්‍රවර්ධන වැඩසටහන ✔️

මෙහිදී ජනක මහතා විසින් සෙවකයන් හට උසස්වීම්ද ලබා දුන්හ ❤️

15/10/2023

🎹🎤🥁

Janaka Samaranayaka

12/10/2023

ජනක සමරනායක මහතා සහ ජනක ස්වීට්ස් කාර්ය්‍ය මණ්ඩලය එකතුව,
ජනක මහතාගේ ජන්ම දිනය දවසේ සිදුකරන ලද උතුම් සමාජ සත්කාරය ☀️

Janaka Samaranayaka

ජනක ස්වීට්ස් අප ආයතනයේ, අධිපති ජනක සමරනායක මහතාගේ 40 වන උපන්දින සැමරුම 🎂🙏🏻Janaka Samaranayaka Kumari Samanthika
12/10/2023

ජනක ස්වීට්ස් අප ආයතනයේ, අධිපති ජනක සමරනායක මහතාගේ 40 වන උපන්දින සැමරුම 🎂🙏🏻

Janaka Samaranayaka Kumari Samanthika

18/05/2023

ආයතනයේ සේවකයන් සඳහා වු විශේෂ වැඩසටහන සහ තරඟය 💫☀️

ජනක ස්වීට්ස් ආයතනයේ සූර්ය මංගල්‍යය - 2023

Janaka Samaranayaka

18/05/2023

අවුරුදු තරඟ 🏃‍♂️☀️

ජනක ස්වීට් ආයතනයේ සූර්ය මංගල්‍යය 2023

Janaka Samaranayaka

11/05/2023

සමාරම්භක උත්සවය ☀️

ජනක ස්වීට් ආයතනයේ සූර්ය මංගල්‍යය 2023

ජනන ස්වීට්ස් - Janaka Sweets ආයතනයේ 2023 සූර්ය මංගල්‍යය ☀️ ආයතනයේ සේවකයන්, හිත මිතුරන් සහ සියලුම දෙනාගේ සහයෝගීතාවයෙන් යු...
09/05/2023

ජනන ස්වීට්ස් - Janaka Sweets ආයතනයේ 2023 සූර්ය මංගල්‍යය ☀️

ආයතනයේ සේවකයන්, හිත මිතුරන් සහ සියලුම දෙනාගේ සහයෝගීතාවයෙන් යුතුව ඉතා සාර්ථකව 2023/04/11 දින නිමාවිය 💫

Janaka Samaranayaka

Address

Parakaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when ජනක ස්වීට්ස් - Janaka Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share