Shaneesha Communication

Shaneesha Communication All in one Graphic Design & Internet Service Provider.!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.! 🙏🙏
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.! 🙏🙏

🔥🔥 අපිට අවුරුදු 4යි.! 🔥🔥අදට අප ආයතනය ආරම්භ කර වසර 4ක් සපීරි තිබේ.! ❤️ වසර හතරක් මුළුල්ලේ අප ආයතනය හා අත්වැල් බඳගත් සියලු...
07/01/2026

🔥🔥 අපිට අවුරුදු 4යි.! 🔥🔥

අදට අප ආයතනය ආරම්භ කර වසර 4ක් සපීරි තිබේ.! ❤️ වසර හතරක් මුළුල්ලේ අප ආයතනය හා අත්වැල් බඳගත් සියලුම පාරිභෝගික ඔබසැමට හෘදයාංගම ස්තූතිය පලකරමි..!! ❤️😘🙏

ගත වූ කාලය ඇතුළත අප ආයතනය මඟින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ සිත් රිදවීමක් හෝ යම්කිසි අඩුපාඩුවක් අප ආයතනය මඟින් සිදු වූයේ නම් එයට දෑත් එක්කෝට සමාව අයදිමි.! 🙏🙏

පසුගිය වර්ෂයන්ට වඩා විශාල පිම්මකින් අප ආයතනය ඉදිරියට ගමන් කිරීම අපගේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇතිබව සතුටින් දැනුම් දෙමු.! 🥰❤️

ඉදිරියේදී පෙර වර්ෂයන්ට වඩා විශාල වෙනස්කම් රැසක් සමඟින් ඔබගේ පහසුව සහ විශ්වාසය වැඩිකරමින් අපගේ සේවාවන් තව තවත් පුළුල් කරමින් ඉදිරියට ගමන් කිරිම අපගේ ඒකායන අරමුණ වේ.! ❤️🥰🙏

ඉතින් වසර හතරක් මුළුල්ලේ අප හා රැඳී සිටි දයාබර පාරිභෝගිකයිනි, හෘදයාංගම ස්තූතිය නැවත නැවතත් පළකරන අතර හදවතින්ම ඔබට අප ආදරෙයි.! ❤️😘

ේ_වත්කමයි…! ❤️🙏

❤️🥰🙏
01/01/2026

❤️🥰🙏

09/09/2025

පසුගිය වසරේත් වැඩිම පිරිසකගේ කොරියානු අයදුම්පත් යොමුකල ප්‍රදේශයේ එකම ආයතනය..! මෙවරත් අයදුම්පත් යොමු කිරීමට අප සුදානම්.! විශ්වාසනීයව ඔබගේ අයදුම්පත යොමුකර ගැනීමට පැමිණෙන්න.!!! ❤️🥰

゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚ ゚viralシ ゚viralシ

24/10/2024

වසර ගණනාවක පොලිස් වාර්තාව අයදුම්කර පලපුරුද්ද ඇති ආයතනයකින් මෙවර ඔබගේ කොරියානු රැකියා සිහිනයේ පොලිස් වාර්තාව ද විශ්වාසනීයව හා වගකීමක් සහිතව අයදුම්කර ගැනීමට අදම පැමිණෙන්න Shanisha Communication අප ආයතනය වෙත..සියළුම රටවල් සඳහා පොලිස් වාර්තාව විශ්වාසයකින්‍ සහ වගකීමෙන් යුතුව අයදුම්කර ගැනීමට අදම පැමිණෙන්න..😊

🏠 හෙවෙස්ස පාර‍, පැලවත්ත.
071 541 7902

All in one Graphic Design & Internet Service Provider.!

07/08/2024

Address

Bauraliya Road
Pelawatta
12138

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Shaneesha Communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share