Uceylon.lk

Uceylon.lk Get More Customers & Earn More Profits. Deliver Your Message to the Right Market. Just Send Us a M

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි,  ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.ඉනික්බිති ඔ...
30/09/2023

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.

ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.

" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.

" කාබන්වලින්..." මම පැවසුවෙමි.

" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම අැති වෙනස කුමක්ද? " යි විමසී ය.

" පීඩනය... ", මම කීවෙමි.

පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...
නමුත් ඔබ ඒ පීඩනය දරා ගෙන ඉලක්කයට යායුතුය. පීඩනය දරාගන්න බැරි පුද්ගලයින් ජිවිතයෙන් පලායන්නේ අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේ ඒ නිසයි.. ඔබට පුළුවන් .. ඔවි ඔබට පුළුවන් .....
~ සූෆී කියමනකි ~
උපුටනයකි

මෙන්න මේ කතාවේමම ගත්තෙ මෙච්චරයි ...ඕස්ට්‍රේලියාව ගැහැණු කෙනෙකුගේපෞද්ගලිකත්වයකොයිතරම් ගරු කරනවද...අදටත් ලෝකෙ කවුරුත් ඇගේ ...
30/09/2023

මෙන්න මේ කතාවේ
මම ගත්තෙ මෙච්චරයි ...

ඕස්ට්‍රේලියාව ගැහැණු කෙනෙකුගේ
පෞද්ගලිකත්වය
කොයිතරම් ගරු කරනවද...

අදටත් ලෝකෙ කවුරුත්
ඇගේ සේයාරුවක්වත් දැක නොමැත..

එහෙත්..
අපේ රටේ
අවුරුදු දහයක පුංචි දුවෙක්
දූෂණය උනත්

ගෙදර ඉදන් පොලීසියට යනකම්
කෙල්ලට මොකද උනේ...

පොලීසියේ මුර කුටියෙ ඉදන්
ඉහළ නිළදාරියාට වෙනකම්
පුංචි කෙල්ලට සිදුවූ දේ පැහැදිලි කරන්න වෙයි..

ඇයව හොස්පිටල් ගත කලොත්
අතුගාන කෙනා ඉදලා
නර්ස් ඩොක්ට වෙනකම්..
දුවට වෙච්ච දේ කියන්න වෙයි..

ඒ විතරක් නෙමෙයි
යාබද ඇදන් වල ඉන්න අයගෙනුත්
ඒ ලෙඩුන් බලන්න ආපු අයත්..

අන්න අර කෙල්ල තමයි දූෂණය වෙලා තියෙන්නෙ..

උසාවියට යනකම්..
කී දෙනෙකුට ඇයව නිරාවරණය වෙනවද..

එතැනින් නොනැවති

අපේ මාධ්‍ය පුලුවන් තරම්
විවිධ විදිහට
රසකර කර ප්‍රවෘත්ති මවයි...

අවුරුදු දහයක දුවෙකුට වෙච්ච දේ
දුව දූෂණය කරපු ස්ථානය
මෙහෙමයි දූෂණය කරේ
ප්‍රවෘත්ති මවයි...

ඉතින් අපේ දූ වරු
අපේ තරුණියො
අපේ ගැහැණු..
කොයිතරම් අවාසනාවන්ත ද
මේ රටේ ඉපදීම...

ඉතින් ඇය ඇත්තක් හෝ
බොරුවක් කලත්
කොයිතරම් වාසනාවන්තයි ද
ඕස්ට්‍රේලියාවේ ඉපදෙන්න තරම් .........

B.M.N.බස්නායක ✍️( සඳූ )

📧 ඔබේ ටැටූ අදහස් යථාර්ථයක් බවට පත් කිරීමට අදම අප හා සම්බන්ධ වන්න. 🖊️ කලාවට කතා කරමු!🎨 Elevate Your Style with Stunning T...
04/08/2023

📧 ඔබේ ටැටූ අදහස් යථාර්ථයක් බවට පත් කිරීමට අදම අප හා සම්බන්ධ වන්න. 🖊️ කලාවට කතා කරමු!

🎨 Elevate Your Style with Stunning Tattoo Designs from Uceylon! 🖌️

🔥 Unleash Your Imagination: Our team of skilled artists at Uceylon specializes in creating captivating tattoo designs that reflect your unique personality. 💫 Let your body become the canvas for your dreams!

🌿 Custom Creations: From minimalistic elegance to intricate masterpieces, we offer a wide range of designs tailored to your preferences. 💯 Your vision, our artistry!

💼 Professional and Hassle-free: Embrace the convenience of our seamless design process. Share your ideas, and we'll turn them into breathtaking designs. It's that easy! 😊

📧 Contact us today to transform your tattoo ideas into reality. 🖊️ Let the art speak for itself!

top එක order  කරන හැමෝටම විශේෂ මිල අඩුකිරීමක් 🙊 -අලුත් අවුරුදු උත්සවයට  මේ වගේ ලස්සන Crop top එකක් අදින්න පුලුවන් 😎❤ඒවගේ...
03/04/2023

top එක order කරන හැමෝටම විශේෂ මිල අඩුකිරීමක් 🙊
-අලුත් අවුරුදු උත්සවයට මේ වගේ ලස්සන Crop top එකක් අදින්න පුලුවන් 😎❤
ඒවගේම
-සාරි ජැකට් එකක් විදිහට,
-Pre Shoot වලට,
-Party වලට
ඔයාලා ආස ඕනිම තැනකට ආස විදිහට අදින්න පුලුවන් 🤗❤
Order එකක් දානවනම් msg එකක් දාන්න page එකට, Whatsapp ඔස්සේ ද ඇනවුම් කරන්න පුලුවන් 0740244311😎❤
ලංකාවේ ඕනිම තැනකට delivery පහසුකම් සහිතයි ❤❤

03/04/2023
💢අලුත් පරණ ඕනෑම් වාහනයක් ඉතාමත් ඉක්මනින් විකුණගන්න 💢📞කතා කරන්න අපිට 071-9073632✅100% සාර්ථක  ක්‍රමයකි.✅වාහනයේ වටිනාකම ඔබ...
02/04/2023

💢අලුත් පරණ ඕනෑම් වාහනයක් ඉතාමත් ඉක්මනින් විකුණගන්න 💢
📞කතා කරන්න අපිට 071-9073632
✅100% සාර්ථක ක්‍රමයකි.
✅වාහනයේ වටිනාකම ඔබම තීරණය කරන්න.
✅(Bicycle, Threeweel, Car, Van, Bus, Lorry) ඕනෑම එකක් හොදම මිලට පහසුවෙන්ම විකුණගන්න.
✅පැය 24 පුරා සුහදශීලි සේවාව.
✅තොරතුරු දැනගැනීමට අපට Message එකක් දාන්න.
✅නැතිනම් Call එකක් දෙන්න. 071-6290610
🔴Sell Your Vehicle Quickly🔴
🔷No Brokers.
🔷Just You & The Buyer.
🔷Sell Your Vehicle At A Good Price.
🔷100% Successful Strategy.
🔷Contact Us: FB Message
📞& Direct call or Whatsapp - 071-9073632
🔷24 Hours Service.
🔺Thanks & Best Regards!🔺
💎Uceylon.lk – More Than A Service!💎

කුරුණෑගල මිගමු පාරේ අලකොලදේනිය ප්ර්චස් 15ක් ඉක්මනින් විකිණීමට ඇත. අමතන්න 0712492183ප්ර්චස් 1ක් රෑ 3400000.00මිල ගනන් කතා...
17/08/2022

කුරුණෑගල මිගමු පාරේ අලකොලදේනිය ප්ර්චස් 15ක්
ඉක්මනින් විකිණීමට ඇත.

අමතන්න 0712492183

ප්ර්චස් 1ක් රෑ 3400000.00
මිල ගනන් කතා කරන්න පුලුවන්....

🟡නගරයට 6km
🟡නිස්කලංක පරිසරය.
🟡ලක්ශ 5කට නොඅඩු සම්පූර්ණ නිම
කරන ලිද
🟡විදුලිය අතේ දුරින්
🟡ආරක්ෂිත වටපිටාව

වේල් යායකට මුණලා

ලන්කාවෙ හොල්මන් වලට ගොඩාක් ප්‍රසිද්ද තැනක් තමයි දික්කන්ද වලව්ව කියන්නෙ. ගම්පහ කිරින්දිවැල 231 මාර්ගයේ දික්කන්ද කියන ගමේ ...
12/08/2022

ලන්කාවෙ හොල්මන් වලට ගොඩාක් ප්‍රසිද්ද තැනක් තමයි දික්කන්ද වලව්ව කියන්නෙ. ගම්පහ කිරින්දිවැල 231 මාර්ගයේ දික්කන්ද කියන ගමේ තමයි මේ වලව්ව තියෙන්නෙ. අක්කර සියයකට වඩා වැඩි විසාල වතු යායක් මැද තියන තරමක් විසාල කන්දක් උඩ තමයි මේ වලව්ව තියෙන්නෙ. මේ වලව්වේ කාමර 100ක් තියනව කියල තමයි කියන්නෙ. වලව්වෙ වර්තමාන අයිති කරුවන් පිටරට ඉන්නවයි කියල තමයි කියන්නේ. මේක අව් රුදු 150 කට වඩා පරන එකක්. වලව්වෙ කව් රුත් දැනට පදින්චි නෑ. පාලුවට ගිහින් ටියෙන්නෙ. කාටවත් මේ වලව්ව බලන්න යන්න, වලව්ව තියන වත්තට ඇතුල් වෙන්න අවසර නෑ. ඒක නිසා මේ වලව්ව ලන්ගට බලා ගන්න හරි අමරුඉ. ලන්කාවෙ හොල්මන් වලට ගොඩාක් ප්‍රසිද්ද තැනක් මේතන. ලන්කාවෙ හොල්මන් වලට අන්ක එක කිව්වොත් හරියටම හරි.

ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම ...
11/08/2022

ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා

"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී

බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.

1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.

1979 වනවිට මා උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා. මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.

මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.

මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.

නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.

කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.

රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි.

සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.

මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?"

වාර්තාව-අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු.
උපුටා ගැනීමකි.

🥸
06/08/2022

🥸

Address

Colombo
Peliyagoda

Telephone

+94716290610

Website

Alerts

Be the first to know and let us send you an email when Uceylon.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share