Hogwarts Institute Of Languages

Hogwarts Institute Of Languages "Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today."
(6)

"ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අප ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලුම දූ දරුවන්ටත්, කාර්ය මණ්ඩලයටත්, දෙ...
14/04/2026

"ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අප ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලුම දූ දරුවන්ටත්, කාර්ය මණ්ඩලයටත්, දෙමාපියන්ටත් දැනුමෙන් සහ සතුටින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! නව වසරේ ඔබගේ සියලු අධ්‍යාපනික අරමුණු ජයගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!"

😊 Hogwarts Chess Academy 🎉ඔබේ දරුවාගේ චිත්ත ශක්තිය, බුද්ධි මට්ටම වැඩි දියුණු කර ගන්න! 🤔පැල්මඩුල්ල හොග්වෝර්ට්ස් අධ්‍යාපන ...
13/04/2026

😊 Hogwarts Chess Academy 🎉

ඔබේ දරුවාගේ චිත්ත ශක්තිය, බුද්ධි මට්ටම වැඩි දියුණු කර ගන්න! 🤔

පැල්මඩුල්ල හොග්වෝර්ට්ස් අධ්‍යාපන ආයතනයේ,
සෑම අගහරුවාද දිනකම සවස 2.30-5.00 දක්වා
චෙස් පංති පැවැත්වෙ 🕰️

වයස් භේදයක් නොමැත....

ආචාර්ය: තරිදු නාරංගොඩ

අදම ලියාපදිංචි වන්න 📚
Hogwarts අධ්‍යාපන ආයතනය,
කොස්වත්ත පාර, පැල්මඩුල්ල
077 585 2479 📞

13/04/2026

😊 Hogwarts Chess Academy 🎉

ඔබේ දරුවාගේ චිත්ත ශක්තිය, බුද්ධි මට්ටම වැඩි දියුණු කර ගන්න! 🤔

පැල්මඩුල්ල හොග්වෝර්ට්ස් අධ්‍යාපන ආයතනයේ,
සෑම අගහරුවාද දිනකම සවස 2.30-5.00 දක්වා
චෙස් පංති පැවැත්වෙ 🕰️

වයස් භේදයක් නොමැත....

ආචාර්ය: තරිදු නාරංගොඩ

අදම ලියාපදිංචි වන්න 📚
Hogwarts අධ්‍යාපන ආයතනය,
කොස්වත්ත පාර, පැල්මඩුල්ල
077 585 2479 📞

13/04/2026

#තාම_පරක්කු_නෑ_ඔයාලත්_එන්න_අපේ_මල්_කැකුළු_එක්ක_Dance_කරන්න..🙈💐💃🏼

Conducted By Dinu Abegunwardhana ❤️
Hogwarts Dancing Academy

ඔන්න දැන් නව මුහුනුවරකින්! 💃

හොග්වෝර්ට්ස් Western Dancing පංතිය නර්තන ශිල්පිනී දිනූ අබේගුණවර්ධන මහත්මියගේ මගපෙන්වීමෙන් පවත්වනු ලැබේ.

🗓️ සෑම ඉරිදා දිනකම

🕒 සවස 3.00 – 5.00 දක්වා

📍 ස්ථානය:
Hogwarts Institute of Languages
කොස්වත්ත පාර, පැල්මඩුල්ල

නව ආරම්භයකට අදම ඔබත් එක් වන්න.

💃 Hogwarts Dancing Academy – A New Beginning! 💃

Join our Western Dancing Class conducted by the talented dancer and instructor Dinu Abegunawardhana.

🗓️ Every Sunday / Wednesday

🕒 Time: 3.00 PM – 5.00 PM

📍 Venue:
Hogwarts Institute of Languages
Koswatta Road, Pelmadulla

Hogwarts Institute Of Languages

Hogwarts Institute of Languages will be closed from April 11th to April 17th.
10/04/2026

Hogwarts Institute of Languages will be closed from April 11th to April 17th.

05/04/2026

Hogwarts Dancing Academy 🕺💃✨️ #තාම_පරක්කු_නෑ_ඔයාලත්_එන්න_අපේ_මල්_කැකුළු_එක්ක_dance_කරන්න

30/03/2026

#තාම_පරක්කු_නෑ_ඔයාලත්_එන්න_අපේ_මල්_කැකුළු_එක්ක_Dance_කරන්න..🙈💐💃🏼

Conducted By Dinu Abegunwardhana ❤️
Hogwarts Dancing Academy

ඔන්න දැන් නව මුහුනුවරකින්! 💃

හොග්වෝර්ට්ස් Western Dancing පංතිය නර්තන ශිල්පිනී දිනූ අබේගුණවර්ධන මහත්මියගේ මගපෙන්වීමෙන් පවත්වනු ලැබේ.

🗓️ සෑම ඉරිදා දිනකම

🕒 සවස 3.00 – 5.00 දක්වා

📍 ස්ථානය:
Hogwarts Institute of Languages
කොස්වත්ත පාර, පැල්මඩුල්ල

නව ආරම්භයකට අදම ඔබත් එක් වන්න.

💃 Hogwarts Dancing Academy – A New Beginning! 💃

Join our Western Dancing Class conducted by the talented dancer and instructor Dinu Abegunawardhana.

🗓️ Every Sunday / Wednesday

🕒 Time: 3.00 PM – 5.00 PM

📍 Venue:
Hogwarts Institute of Languages
Koswatta Road, Pelmadulla

Hogwarts Institute Of Languages

❣️💃

Address

No 126A Koswatta
Pelmadulla
70000

Alerts

Be the first to know and let us send you an email when Hogwarts Institute Of Languages posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hogwarts Institute Of Languages:

Share