Royal Gems Institute

Royal Gems Institute Official Facebook handle of Royal Gems Institute located in Pelmadulla, Sri Lanka.
(1)

23/05/2026

හුඟක් වෙලාවට "කහට" තියෙන ගෙවුඩ ගල් තාප පිරියම් (Burn) කරපු ගමන් වෙන්නේ සම්පූර්ණයෙන්ම Death වෙලා යන එක. හැබැයි හැම කහට ගලක්ම එහෙම වෙන්නේ නැහැ! ❌

මේ වගේ වටිනා තාක්ෂණික රහස් රැසක් මුල සිට සරලව, ප්‍රායෝගිකවම ඉගෙන ගන්න ඔබත් අපේ ගෙවුඩ තාප පිරියම් පාඨමාලාව සමඟ එකතු වන්න


#ගෙවුඩ

22/05/2026

ඔබ ගෙවුඩ කර්මාන්තයට අලුතින් එන්න හිතන කෙනෙක්ද? නැත්නම් දැනටමත් මැණික් ව්‍යාපාරයේ ඉඳලා ඊළඟ මට්ටමට යන්න බලන් ඉන්න කෙනෙක්ද?
ඔබත් ගෙවුඩ මිලදී ගැනීමේ සිට නිවැරදිව තාප පිරියම් කිරීම (Heat Treatment) දක්වා සියලුම දේ පරිණත මට්ටමට ඉගෙන ගැනීමට අප හා එක්වන්න.









#මැණික්

21/05/2026

💎💎ගෙවුඩ පාඨමාලාව💎💎
මැණික් ක්ෂේත්‍රයේ නවකයින්, ප්‍රවීනයින් සියලු දෙනා සදහා
📍සීමිත පිරිසකට පමනක් ලියාපදිංචි වීමට අවස්ථාව ඇත.
👉 නිවැරදිව හදුනාගැනීම
👉 මිල තක්සේරු කිරීම
👉 පලුදු හදුනාගැනීම
👉 උදුන් හදුනාගැනීම හා I ක්‍රියාකාරකම්
👉 ගෙවුඩ තාප පිරියම් ශිල්පීය ක්‍රම
💎 න්‍යායික හා ප්‍රායෝගික දැනුම
💡ඔබ සතු ඕනෑම වර්ගයේ ගෙවුඩ මෙම පාඨමාලාව අතරතුර සාර්තකව වැඩි ලාභයක් ඇතිව නොමිලේම තාප පිරියම් කිරීමට අවස්තාව ලැබේ..
⏰ ආරම්භය 2026 ජූනි 06
(සති අන්ත දින 10)
Royal Gems Institute,
පැල්මඩුල්ල, රත්නපුර.
විමසීම් - 071 8179587 : විජිත

19/05/2026

💎💎ගෙවුඩ පාඨමාලාව💎💎
මැණික් ක්ෂේත්‍රයේ නවකයින්, ප්‍රවීනයින් සියලු දෙනා සදහා
📍සීමිත පිරිසකට පමනක් ලියාපදිංචි වීමට අවස්ථාව ඇත.
👉 නිවැරදිව හදුනාගැනීම
👉 මිල තක්සේරු කිරීම
👉 පලුදු හදුනාගැනීම
👉 උදුන් හදුනාගැනීම හා I ක්‍රියාකාරකම්
👉 ගෙවුඩ තාප පිරියම් ශිල්පීය ක්‍රම
💎 න්‍යායික හා ප්‍රායෝගික දැනුම
💡ඔබ සතු ඕනෑම වර්ගයේ ගෙවුඩ මෙම පාඨමාලාව අතරතුර සාර්තකව වැඩි ලාභයක් ඇතිව නොමිලේම තාප පිරියම් කිරීමට අවස්තාව ලැබේ..
⏰ ආරම්භය 2026 ජූනි 06
(සති අන්ත දින 10)
Royal Gems Institute,
පැල්මඩුල්ල, රත්නපුර.
විමසීම් - 071 8179587 : විජිත
See less

Burn to Earn: 2-Day Workshop.Successful EndCall us for more information - 0766701500              ​                     ...
18/05/2026

Burn to Earn: 2-Day Workshop.
Successful End
Call us for more information - 0766701500

Burn to Earn, 2 Day Workshop.Successful 2nd DayCall us for more information - 0766701500              ​                 ...
17/05/2026

Burn to Earn, 2 Day Workshop.
Successful 2nd Day

Call us for more information - 0766701500

16/05/2026

ප්‍රායෝගික දැනුම සමගින් ගෙවුඩ ව්‍යාපාරයේ ඔබ පරාද වෙන්න තියෙන තැන් මඟහැරගන්න!

BURN TO EARN - මැණික් ව්‍යාපාරයේ දැවැන්ත පෙරළියකට ඔබ සූදානම්ද?මැණික් ව්‍යාපාරයේ සාර්ථකත්වය සොයන ඔබ සඳහාම වෙන්වූ විශේෂ ප්...
06/05/2026

BURN TO EARN - මැණික් ව්‍යාපාරයේ දැවැන්ත පෙරළියකට ඔබ සූදානම්ද?

මැණික් ව්‍යාපාරයේ සාර්ථකත්වය සොයන ඔබ සඳහාම වෙන්වූ විශේෂ ප්‍රායෝගික වැඩමුළුව. ගෙවුඩ (Geuda) තාප පිරියම් කිරීමේදී (Heat Treatment) සිදුවන පාඩු වළක්වාගෙන, විද්‍යාත්මක ක්‍රමවේද හරහා සාර්ථක ලාභයක් ලබන ආකාරය වසර 20ක ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න.

📚 වැඩමුළුවේ පූර්ණ අන්තර්ගතය:
✅ වෙළඳපොළේ හමුවන විවිධ ගෙවුඩ වර්ග හඳුනාගැනීම: සිල්කි (Silky), මිල්කි (Milky), යං ගෙවුඩ (Young), දුං ගෙවුඩ සහ කෝවංගු (Kowangu) සහ දෙගුණ නිවැරදිව වෙන් කරගැනීම.
✅ තාක්ෂණික වෙනස: යං ගෙවුඩ වලින් දුං ගෙවුඩ වෙන් කර හඳුනාගන්නා සුවිශේෂී ක්‍රම.
✅ වර්ණ විපර්යාස හඳුනාගැනීම: පිලිස්සීමෙන් පසු වර්ණය ලබාගත හැකි ගෙවුඩ වර්ග හඳුනාගැනීම සහ තාප පිරියම් කළත් වර්ණය ලබා නොදෙන ගෙවුඩ වර්ග වෙන් කිරීමේ හැකියාව.
✅ අවදානමෙන් මිදීම: මිලදී නොගත යුතු ගෙවුඩ වල ඇති විශේෂ ලක්ෂණ සහ දෝෂ හඳුනාගැනීම.
✅ Market Checklist: මෙම කරුණු උපයෝගී කරගනිමින් ඔබ මැණික් වෙළඳපොළට යන විට සකසා ගත යුතු විශේෂිත චෙක්ලිස්ට් (Checklist) එක සාදාගන්නා ආකාරය.

පාඨමාලා ගාස්තුව: රු. 30,000/-
📍 ස්ථානය: කොළඹ 03
📞 වැඩි විස්තර සහ අසුනක් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 076 670 1500
නොදැනුවත්කම නිසා සිදුවන ලක්ෂ ගණනක පාඩුව වළක්වාගෙන, නිවැරදිව මැණික් ව්‍යාපාරය ආරම්භ කරන්න!
Royal Gems & Institute
"Learn to Burn - Burn to Earn

💎💎ගෙවුඩ පාඨමාලාව💎💎මැණික් ක්ෂේත්‍රයේ නවකයින්, ප්‍රවීනයින් සියලු දෙනා සදහානව පාඨමාලාව ආරම්භය :- 2026 ජූනි 06📍සීමිත පිරිසකට...
06/05/2026

💎💎ගෙවුඩ පාඨමාලාව💎💎
මැණික් ක්ෂේත්‍රයේ නවකයින්, ප්‍රවීනයින් සියලු දෙනා සදහා
නව පාඨමාලාව ආරම්භය :- 2026 ජූනි 06
📍සීමිත පිරිසකට පමනක් ලියාපදිංචි වීමට අවස්ථාව ඇත.
👉 නිවැරදිව හදුනාගැනීම
👉 මිල තක්සේරු කිරීම
👉 පලුදු හදුනාගැනීම
👉 උදුන් හදුනාගැනීම හා I ක්‍රියාකාරකම්
👉 ගෙවුඩ තාප පිරියම් ශිල්පීය ක්‍රම
💎 න්‍යායික හා ප්‍රායෝගික දැනුම
💡ඔබ සතු ඕනෑම වර්ගයේ ගෙවුඩ මෙම පාඨමාලාව අතරතුර සාර්තකව වැඩි ලාභයක් ඇතිව නොමිලේම තාප පිරියම් කිරීමට අවස්තාව ලැබේ.
⏰ ආරම්භය 2026 ජූනි 06
(සති අන්ත දින 10)
Royal Gems Institute,
පැල්මඩුල්ල, රත්නපුර.
විමසීම් - 071 8179587 : විජිත

Address

Pelmadulla
70070

Telephone

+94718179587

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Gems Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Gems Institute:

Share