Nalin Gems

Nalin Gems කපා ඔපකර ගත් මැණිකක් මෙන් නැණ ගුණ වඩවා ජීවිත ඔපකර හැඩකර ගනිමු✨️

On this Milad-un-Nabi, may we be reminded of kindness, patience, and humility. Peace and blessings to all! ✨🌙
26/08/2026

On this Milad-un-Nabi, may we be reminded of kindness, patience, and humility.

Peace and blessings to all! ✨🌙

24/08/2026

ඔබ මතු කරගත් වාසනාව මොන ජාතියේ වාසියක් වුණත්, ඒකේ නියම වටිනාකම ගන්න නම්… මොරතොට – නලින් මැණික් තමයි!” 💎✨

ඇසළ පෙරහර මංගල්‍යය 2026 – හෙළයේ අභිමානවත් මහා සංස්කෘතික මංගල්‍යයට, නලින් මැණික් බැතිබර නමස්කාරය ගෞරවයෙන් හා අභිමානයෙන් ප...
18/08/2026

ඇසළ පෙරහර මංගල්‍යය 2026 – හෙළයේ අභිමානවත් මහා සංස්කෘතික මංගල්‍යයට, නලින් මැණික් බැතිබර නමස්කාරය ගෞරවයෙන් හා අභිමානයෙන් පුද කරමු. 🙏 🪔

Ceylon Gems කියන්නේ අපේ රට ලෝකයේම ඉහළින්ම බබළවන්න සොබාදහම් මාතාව අපට උරුම කර දුන් අමිල සම්පතක්. 💎 ලක් දෙරණෙන් මතු කරගත් ...
11/08/2026

Ceylon Gems කියන්නේ අපේ රට ලෝකයේම ඉහළින්ම බබළවන්න සොබාදහම් මාතාව අපට උරුම කර දුන් අමිල සම්පතක්. 💎 ලක් දෙරණෙන් මතු කරගත් සෑම මැණිකක්ම අපේ දැයේ අභිමානය පමණක් නොව, ලොවට ගෙනයන අපේ උරුමයේ වටිනාකමද කියාපායි. ✨

අපේ මිනිසුන්ගේ දක්ෂතා ගැන අපි තරම් වෙන කවුද දන්නේ? ඒ නිසාමයි අපේකමට අපි හැමදාමත් ඉඩක් වෙන් කරන්නේ...🤝
04/08/2026

අපේ මිනිසුන්ගේ දක්ෂතා ගැන අපි තරම් වෙන කවුද දන්නේ? ඒ නිසාමයි අපේකමට අපි හැමදාමත් ඉඩක් වෙන් කරන්නේ...🤝

සිත දමනය කර, සසර ගමන කෙලවර කර ගැනීමට සුපින්වත් ඔබ සැමට හැකි වේවා! අසළ පුන් පොහෝදා නලින් මැණික් අපගේ ප්‍රර්ථනාවයි! ☸✨    ...
29/07/2026

සිත දමනය කර, සසර ගමන කෙලවර කර ගැනීමට සුපින්වත් ඔබ සැමට හැකි වේවා! අසළ පුන් පොහෝදා නලින් මැණික් අපගේ ප්‍රර්ථනාවයි! ☸✨

ජාත්‍යන්තරය ඉහළින්ම ජයගත් Ceylon Gems 🌍අපේ රටේ නම ලොව පුරා බබළවමින්, අපට ඉමහත් අභිමානයක් එක්කරයි. ❤️
27/07/2026

ජාත්‍යන්තරය ඉහළින්ම ජයගත් Ceylon Gems 🌍අපේ රටේ නම ලොව පුරා බබළවමින්, අපට ඉමහත් අභිමානයක් එක්කරයි. ❤️

පරම්පරාවෙන් පැමිණි වත්පිළිවෙත් රැගෙන ඉදිරියට යන අපේ පතල් රස්සාව, අනාගත පරම්පරාවටත් දායාද කරමු. 🇱🇰 💎 අපේකමට – අපෙන් ඉඩක්!...
23/07/2026

පරම්පරාවෙන් පැමිණි වත්පිළිවෙත් රැගෙන ඉදිරියට යන අපේ පතල් රස්සාව, අනාගත පරම්පරාවටත් දායාද කරමු. 🇱🇰 💎 අපේකමට – අපෙන් ඉඩක්!

මොරතොට - නලින් මැණික් වෙතින් කවදත් ඔබේ මිණි කැටයට 🤝අත හිත පිරෙන මිලක්! ඔබත් විශ්වාසයෙන් පැමිණෙන්න! 💰
21/07/2026

මොරතොට - නලින් මැණික් වෙතින් කවදත් ඔබේ මිණි කැටයට 🤝අත හිත පිරෙන මිලක්! ඔබත් විශ්වාසයෙන් පැමිණෙන්න! 💰

15/07/2026

Nalin Gems "සද්දේ Musical Night 🎶🎤🎉

රත්නපුරයම ආදරයෙන් වැළඳගත් Nalin Gems "සද්දේ" Musical Night අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳගැනීමට, නන් දෙසින් පැමිණි ආදරණීය ඔබ සැමටත්, ඒ රාත්‍රිය අමතක නොවන සංගීත සැණකෙළියක් බවට පත් කිරීමට අප සමඟ අත්වැල් බැඳගෙන, කැපවීමෙන් සහයෝගය ලබාදුන්, සියලුම ආදරණීය හදවත්වලටත් Nalin Gems වෙතින් හදපිරි ස්තූතිය! 💎✨

ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය අපගේ සාර්ථකත්වයේ සැබෑ ශක්තියයි💙

Address

Morathota, Opanayaka
Pelmadulla
90

Alerts

Be the first to know and let us send you an email when Nalin Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nalin Gems:

Shortcuts

Share