Aruna Paint Center

Call Directions Contact the business

Aruna Paint Center 🎨 Sri Lanka’s leading automotive color matching experts
🏆 Award-winning excellence since 2015
🚗 Precision. Quality.

Trust.
📍 Papiliyana | Auto & Decorative Paint Solutions

09/10/2026

පේන්ට් කලාවේ මහගෙදර 🔥 Aruna Paint Center Pepiliyana

📞 Contact us today for premium automotive paint solutions - 077 760 9821

🎨 පුංචි හිත්වල සිහින… පාටින් හැඩ කරමු! 🌈දරුවන්ගේ නිර්මාණශීලීත්වයට සීමාවක් නැහැ. 💛ඔවුන්ගේ පුංචි අත්වලින් ලෝකයම ලස්සන පාටව...
01/10/2026

🎨 පුංචි හිත්වල සිහින… පාටින් හැඩ කරමු! 🌈

දරුවන්ගේ නිර්මාණශීලීත්වයට සීමාවක් නැහැ. 💛
ඔවුන්ගේ පුංචි අත්වලින් ලෝකයම ලස්සන පාටවලින් පුරවන්න ඉඩ දෙමු. 🖌️✨

මේ ළමා දිනයේ, ඔවුන්ගේ සිහිනවලට පාටක් එක් කරමු! ❤️💙💛

🌈 සුබ ලෝක ළමා දිනයක් වේවා!
Aruna Paint Centre වෙතින් ආදරයෙන්. ❤️

What would Aruna Paint Center have looked like in the ’80s? 📸✨
09/09/2026

What would Aruna Paint Center have looked like in the ’80s? 📸✨

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා! 🌼
29/07/2026

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා! 🌼

21/07/2026

✨ Celebrating excellence, achievement & unforgettable moments! 🏆

Aruna Paint Center Awards Night 2026 — a night to remember. 🌟🥂

03/07/2026
08/06/2026

A testament to trust and quality! 🤝✨

Listen to what Mr. Vaithilingam Kiritharan (Country Head, Asian Paints Causeway) had to say about Aruna Paint Center's journey, service, and our brand-new showroom experience. 🎬👇

We are proud to grow alongside the best in the industry to bring you premium color solutions! 🎨🏠

🌕🙏 සුබ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🪔✨බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සතුට, සාමය සහ යහපත...
30/05/2026

🌕🙏 සුබ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🪔✨

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සතුට, සාමය සහ යහපත් සිතුවිලිවලින් පිරී යේවා.

මෙම පින්බර වෙසක් පොහෝ දිනයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී, සැනසිලිමත් හා ආලෝකමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 🌼

සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

Aruna Paint Centre - Pepiliyana

27/05/2026

🎁 විශේෂ වට්ටම් රාශියක් සමගින් ඕනෑම Paint වර්ගයක් ඕනෑම පාටකින් ඔබට පහසුවෙන්ම ලබාගන්න අදම එන්න පැපිලියාන Aruna Paint Center එකට 🔥

🚚 Order කරලා ගෙදරටම Deliver කරගන්නත් පුළුවන්
වැඩි විස්තර සදහා අමතන්න : 077 966 9804 / 0112 819 804
WhatsApp : 077 754 0222

🏠✨ ඔබේ නිවසට සුපිරි නිමාවක් දෙන්න! ✨🏠දිගුකාලීන ආරක්ෂාවත්, අලංකාර නිමාවත් එකට ලබාදෙන🔥 CAUSEWAY ROOFING PAINT 🔥✅ Beautiful...
23/05/2026

🏠✨ ඔබේ නිවසට සුපිරි නිමාවක් දෙන්න! ✨🏠

දිගුකාලීන ආරක්ෂාවත්, අලංකාර නිමාවත් එකට ලබාදෙන
🔥 CAUSEWAY ROOFING PAINT 🔥

✅ Beautiful Colors
✅ Heat Resistant
✅ Weather Protection

වර්ෂාවට ☔, දැඩි අව්වට ☀️ සහ කාලගුණ වෙනස්වීම් වලට ශක්තිමත් ආරක්ෂාවක්! 💪

📍 Aruna Paint Centre – Pepiliyana වෙතින් දැන් ලබා ගත හැක.
📞 077 966 9804

ඔබගේ වහලයට Premium Protection එකක් අදම ලබාදෙන්න! 🔥

Address

305(27)
Pepiliyana
10290

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 14:00

Telephone

+94777609821

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Paint Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aruna Paint Center:

Shortcuts

Share