Herbline with ashi

Herbline with ashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with ashi, Business consultant, kandy, Peradeniya.

11/10/2021

ගෙදර නිදහසෙ ඉන්න ගමන් අමතර ආදායමක් හොයන්න කැමති අය කියන්න.

උනන්දුව කැපවීම ඇති ඔනම කෙනෙක්ට join වෙන්න පුලුවන්.
02/10/2021

උනන්දුව කැපවීම ඇති ඔනම කෙනෙක්ට join වෙන්න පුලුවන්.

16/09/2021
රාත්‍රී සත්කාරයකි.ආයුර්වේද නිශ්පාදන පෙලකි.විටමින් C හා විටමින් B 3 යොදා සාදා ඇත.ඉතා සාර්ථක ප්‍රතිඵල ඇත.ඇනවුම් කර වෙනස බල...
16/09/2021

රාත්‍රී සත්කාරයකි.ආයුර්වේද නිශ්පාදන පෙලකි.විටමින් C හා විටමින් B 3 යොදා සාදා ඇත.ඉතා සාර්ථක ප්‍රතිඵල ඇත.ඇනවුම් කර වෙනස බලන්න.බ්ලිචින් අඩංගු නොවෙ.

100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇත..ආයුර්වේද නිශ්පාදනයකි..ප්‍රතිඵල ස්තිරයි.රාත්‍රී සත්කාරයකි.ඇනවුම් කලහැක.
16/09/2021

100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇත..ආයුර්වේද නිශ්පාදනයකි..ප්‍රතිඵල ස්තිරයි.රාත්‍රී සත්කාරයකි.ඇනවුම් කලහැක.

උනන්දුව කැපවීම මත මාසික අගය තිරනය වෙ.නමුත් නිදහසෙ ගෙදර ඉන්න ගමන් කරන්න පුලුවන් වැඩක්..කැමති අය කියන්න.
16/09/2021

උනන්දුව කැපවීම මත මාසික අගය තිරනය වෙ.නමුත් නිදහසෙ ගෙදර ඉන්න ගමන් කරන්න පුලුවන් වැඩක්..කැමති අය කියන්න.

නිවසටම ගෙන්වා ගත හැක.100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඇත.
12/09/2021

නිවසටම ගෙන්වා ගත හැක.100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඇත.

ඇනවුම් කලහැක..ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇත..ප්‍රතිඵල සහතිකයි.👍බීචින් අඩංගු නොවෙ.කුරුලැ ඇති වන බැක්ටීරියා විනාස ...
10/09/2021

ඇනවුම් කලහැක..ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇත..ප්‍රතිඵල සහතිකයි.👍බීචින් අඩංගු නොවෙ.කුරුලැ ඇති වන බැක්ටීරියා විනාස කර පැහැපත් සමක් ලබාදෙයි.

100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදන කර ඇති herbline නිශ්පාදන කිහිපයක්...👇👍
08/09/2021

100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදන කර ඇති herbline නිශ්පාදන කිහිපයක්...👇👍

Contact us for more details
08/09/2021

Contact us for more details

Pigmentation මත ඇති මැරුනු සෙල ඉවත් කරයි.කුරුලැ ලප කැලැල් ඉවත් කර දිදුළන සමක් ලබාදෙයි.😊😊😊
06/09/2021

Pigmentation මත ඇති මැරුනු සෙල ඉවත් කරයි.කුරුලැ ලප කැලැල් ඉවත් කර දිදුළන සමක් ලබාදෙයි.😊😊😊

දින 30ක් ඇතුළත හිසකෙස් අගල් 2-3ක් දක්වා පිරිපුන්ව වර්ධනය කරගැනිමට  කැමතිද?Herbline විසින් හදුන්වා තෙල් ,ශැම්පු,කන්ඩිශනර්...
05/09/2021

දින 30ක් ඇතුළත හිසකෙස් අගල් 2-3ක් දක්වා පිරිපුන්ව වර්ධනය කරගැනිමට කැමතිද?
Herbline විසින් හදුන්වා තෙල් ,ශැම්පු,කන්ඩිශනර් එයට උදාහරණයක් වෙ..👍👍👍
මෙය භාවිතයට පෙර හැකිනම් හිසකෙස් අග අගලක් පමණ කපා ඉවත් කරන්න.
💁💁💁✂️✂️👉👧👧👩‍👩👩
-මෙම herbline නිශ්පාදන භාවිතය මගින්,,,
1.හිසකෙස් මුල ශක්තිමත් කර පාලනය කිරිමට පහසු ඝණ දිගු කෙස් කලඹක් ලැබෙ.
2.හිසකෙස් ගැලවී යාම වලකයි.
3.හිසකෙස් අග පැලිම නවතාලයි.
4.හිස්හොරි පාලනය කරයි.
5.හිසේ කැක්කුම් දුරලයි.
👇👇👇👇👇💆‍♂‍💆‍♂‍💆‍♂‍🚿🚿🚿🚿
1..කේශ වර්ධක තෙල්.
"තලතෙල්,එඩරු තෙල්,විටමින් E,ගොටුකොල,කරපින්චා,මුකුනුවැන්න,ඇතුලු වට්ටොරුවකට අනුව සකසා ඇත.මෙ ගල්වා සම්භාහනය කර පැය 3ක් තබා සොදන්න.."
100ml=rs.499/=
2..කෙශ වර්ධක ශැම්පු.
"නීලයාදී තෙල් අන්තර්ගතයි.හිසකෙස් මත ගල්වා පෙණ එන තුරු සම්භාහනය කර සොදන්න."
200ml=rs.399/=
3.කෙශ වර්ධක කන්ඩිශනර්.
"නිලයාදී තෙල් අඩංගු ය.ශැම්පු කල පසු හිසකෙස් අග සිට මුල දක්වා ගල්වා විනාඩි 5ක් තබා සොදන්න.
200ml=rs.399/=
අවශ්‍ය සියලුදෙනා ඇනවුම් කරන්න..

Address

Kandy
Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Herbline with ashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herbline with ashi:

Share