Sri Lankan Exporters & Importers Network

Sri Lankan Exporters & Importers Network Are you considering to start your own export-import business? It is a good idea, the world is more o

සෙත්මා සෙත් ලංකා සෙනෙහසේ අත්වැලට සවියක් වන්න ඔබටත් ආරාධනා...නව පාසල් වාරය අරඹයා දුෂ්කර පාසල් ඉලක්ක කරගනිමින් එම පාසල් වල...
10/01/2022

සෙත්මා සෙත් ලංකා සෙනෙහසේ අත්වැලට සවියක් වන්න ඔබටත් ආරාධනා...
නව පාසල් වාරය අරඹයා දුෂ්කර පාසල් ඉලක්ක කරගනිමින් එම පාසල් වල ළමුන්ට අවශ්‍ය පොත් සහ අනෙකුත් උපකරණ බෙදා දීමේ සත්කාරමය වැඩසටහනක් සෙත්මා සෙත් ලංකා විසින් දියත් කර තිබේ.
හෙට ලෝකය ජයගන්නා දරුවන්ගේ නැණ පහන් දල්වන්නට සවියක් වීමට කැමති ඔබ සැමට මෙම සමාජ සත්කාරමය වැඩසටහනට දායක විය හැක.

අවශ්‍ය ද්‍රව්‍ය:
අභ්‍යාස පොත්
පිටු 40 - පොත් 100
පිටු 80 - පොත් 150
පිටු 120 - පොත් 150
පිටු 160 - පොත් 150
පිටු 200 - පොත් 100

කොටු රූල් පොත්
පිටු 80 - පොත් 100
පිටු 120 - පොත් 120
පිටු 160 - පොත් 100
පිටු 200 - පොත් - 100

CR පොත් - පිටු 120 - පොත් 100
චිත්‍ර පොත් - 100
වතුර බෝතල් - 100
පැන්සල් පෙට්ටි - 100
කෑම පෙට්ටි - 100
පාට පෙට්ටි - 100
මකන - 100
කටර් - 100
12" රූලර් - 100
පෑන් (නිල්) - 200
පෑන් (කළු) - 100
පැන්සල් - 200
හයිලයිටර් පෑන් (කහ) - 100
හයිලයිටර් පෑන් (රෝස) - 100
කවකටු පෙට්ටි - 100
ෆයිල් කවර - 200
ගම් - 100

මෙම කර්ථව්‍යට මූල්‍යමය වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් දායක වීමට ඔබත් කැමති නම් අප හා එක්වන්න.

දුරකථන අංක : +94 11 530 0100 | +94 77 735 3047

දුරකථන අංක : +94 77 735 3047 | +94 11 530 0100

අපනයනය සඳහා අමු අඹ සහ කොස් (වරකා) තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook ...
25/06/2020

අපනයනය සඳහා අමු අඹ සහ කොස් (වරකා) තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා ඉන්නල සහ කිරි අල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook Group...
24/06/2020

අපනයනය සඳහා ඉන්නල සහ කිරි අල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා කොහිල දළු සහ මුරුංගා තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook G...
24/06/2020

අපනයනය සඳහා කොහිල දළු සහ මුරුංගා තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා කොහිල අල සහ නෙළුම් අල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook ...
23/06/2020

අපනයනය සඳහා කොහිල අල සහ නෙළුම් අල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා පොල් තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0768179840අපගේ Facebook Group එක හා සම්බන...
23/06/2020

අපනයනය සඳහා පොල් තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0768179840
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා මෑ කරල් සහ දඹල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook Group එ...
23/06/2020

අපනයනය සඳහා මෑ කරල් සහ දඹල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා වැටකොළු සහා පතෝල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook Group...
18/06/2020

අපනයනය සඳහා වැටකොළු සහා පතෝල තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා අළු කෙසෙල් සහා මාලු මිරිස් තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Face...
18/06/2020

අපනයනය සඳහා අළු කෙසෙල් සහා මාලු මිරිස් තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා බණ්ඩක්කා සහා වම්බටු තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න. 0777228448අපගේ Facebook G...
17/06/2020

අපනයනය සඳහා බණ්ඩක්කා සහා වම්බටු තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න. 👇
https://bit.ly/SLExImNet

අපනයනය සඳහා අලිගැටපේර තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.0777228448අපගේ Facebook Group එක හා ...
17/06/2020

අපනයනය සඳහා අලිගැටපේර තොග අවශ්‍ය කර තිබේ. සැපයීමට හැකි සැපයුම්කරුවන් සිටීනම් අමතන්න.
0777228448
අපගේ Facebook Group එක හා සම්බන්ධ වීමට පහත සඳහන් Link එකට පිවිසෙන්න.👇
https://bit.ly/SLExImNet

Container බහාලුම් කුලියට සහ විකිණීමට.  #අමතන්න - 0777228448
16/06/2020

Container බහාලුම් කුලියට සහ විකිණීමට.
#අමතන්න - 0777228448

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Exporters & Importers Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share