Alliance Business Consultants

Alliance  Business Consultants Our main intention is to provide business consultancy services for corporate & individuals.

Our History

KRP Madusanka & Company

Chartered Accountants

KRP Madusanka & Company is a registered publicly practicing chartered accountancy firm established in 2018 by Mr. Rangana Koralage, a member of the Institute of Chartered Accountants, Sri Lanka. Alliance Business Consultants (Pvt) Ltd

Company Secretaries, Accountants, Tax Consultants & Business Advisors

Alliance Business Consultants (P

vt) Ltd is a premier Sri Lankan business consulting firm that provides a variety of corporate services such as business registration, Secretarial services, and consultancy services of Tax and Business advisory. The company was registered under the Companies Act No 07 of 2007 at the Registrar of Companies in Sri Lanka as well as the company secretaries in the same registrar. VISION
To be distinguished as a highly efficient, trustworthy, and reliable audit firm in Sri Lanka. MISSION
Identify the requirement of clients and deliver consistent professional services in a customized and timely manner to our clients from our level best.

මෝහාන්දකාර දුරුවී, දම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! Wishing you a Peaceful Poson Poya Day!
02/06/2023

මෝහාන්දකාර දුරුවී, දම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

Wishing you a Peaceful Poson Poya Day!

ව්‍යාපාරයේ සාර්ථකත්වයේ මග  විවර කරගන්න . අදම ඔබගේ ව්‍යාපාරයත් නිත්‍යානුකූලව ලියාපදිංචි කරගන්න.තැන තැන ගිහින් රස්තියාදු ව...
24/05/2023

ව්‍යාපාරයේ සාර්ථකත්වයේ මග විවර කරගන්න . අදම ඔබගේ ව්‍යාපාරයත් නිත්‍යානුකූලව ලියාපදිංචි කරගන්න.

තැන තැන ගිහින් රස්තියාදු වෙන්නෙ ඇයි? ව්‍යාපාරයට අවශ්‍යය සියලුම උපදේශනයන් සහ සේවාවන් දැන් එකම වහලක් යටින්....

ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම යා යුතු මග අපි පෙන්නනම්!!

නොමිලේ උපදේශනය !!😎✌
☎️(+94)11 260 9424
📱 076 298 0633
📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏 https://allianceconsultants.lk/

ආයතනික මෙහෙයුම් විධිමත් කිරීමට අදම බුද්ධිමත් තේරීමක් කරන්න🫵🏻Business එකට සුදුසුකම් ලත් රජයේ ලියාපදිංචි   Secretary  කෙනෙ...
17/05/2023

ආයතනික මෙහෙයුම් විධිමත් කිරීමට අදම බුද්ධිමත් තේරීමක් කරන්න🫵🏻

Business එකට සුදුසුකම් ලත් රජයේ ලියාපදිංචි Secretary කෙනෙක් සිටීමේ වැදගත් කම ඔබ දැන සිටියාද ?

Company එකේ Operation එක Smoothly Run කරන්න, Documents සම්බන්ධ සියලු කටයුතු නිවැරදිව සිදුකර ගැනීමට ව්‍යාපාරයේ සාර්ථකත්වයේ මංපෙත් කරා ලගා වීමට ඔබත් අදම සුදුසුකම්ලත් Secretary කෙනෙක් ඔබේ වයාපාරයට සම්බන්ධ කරගන්න

ව්‍යාපාර ලියාපදිංචියේ සිට සියලුම ව්‍යාපාර උපදේශන සේවාවන් දැන් ඔබට Alliance Business Consultants සමාගම වෙතින් ලබා ගන්න පුලුවන්!

ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම යා යුතු මග අපි පෙන්නනම්!!
නොමිලේ උපදේශනය !!😎✌

☎️(+94)11 260 9424
📱 076 298 0633
📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏 https://allianceconsultants.lk/

පිළිවෙලක් නැති 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐬 එක්ක හිරවෙන්නෙ නැතුව 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠  වැඩ ටික අපට බාරදීලා 𝐂𝐨𝐨𝐥 එකේ 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එක කරගෙන යන්න, පලපුරුද්ද ...
13/05/2023

පිළිවෙලක් නැති 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐬 එක්ක හිරවෙන්නෙ නැතුව 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 වැඩ ටික අපට බාරදීලා 𝐂𝐨𝐨𝐥 එකේ 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එක කරගෙන යන්න, පලපුරුද්ද සහ වෘත්තීමය අත්දැකීම් වලින් බහුල 𝐀𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐭𝐚𝐧𝐭𝐬 සේවාව සමඟ අදම එක්වන්න

නොමිලේ උපදේශනය !!

☎️(+94)11 260 9424
📱 076 298 0633
📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏 https://allianceconsultants.lk/

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🏮Happy Vesak Day!
04/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🏮
Happy Vesak Day!

ගොඩ නැඟෙන ශ්‍රී ලංකාවේ අපේම කම්කරු ජනතාව වෙනුවෙන් පිදෙන උත්තමාචාරයයි !!,,,     🙏
30/04/2023

ගොඩ නැඟෙන ශ්‍රී ලංකාවේ අපේම කම්කරු ජනතාව වෙනුවෙන් පිදෙන උත්තමාචාරයයි !!
,
,
,
🙏

ව්‍යාපාරයේ ආතතීන් ඔබව වළක්වන්නට ඉඩ නොදෙන්න. 🫵🏻අපගේ නව්‍ය විසඳුම් ඔබට කාර්යක්ෂමතාව උපරිම කර ගැනීමට සහ කරදර අවම කර ගැනීමට ...
30/04/2023

ව්‍යාපාරයේ ආතතීන් ඔබව වළක්වන්නට ඉඩ නොදෙන්න. 🫵🏻

අපගේ නව්‍ය විසඳුම් ඔබට කාර්යක්ෂමතාව උපරිම කර ගැනීමට සහ කරදර අවම කර ගැනීමට උපකාරී වනු ඇත. වැඩි විස්තර දැන ගැනීමට අදම අප අමතන්න.

👇🏻👇🏻
☎️(+94)11 260 9424
📱 076 298 0633
📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏 https://allianceconsultants.lk/

Four Weeks of mercy, 30 days of worship, 720 hours of Spirituality. 43,200 Minutes of Forgiveness, 2592000 Seconds of Ha...
21/04/2023

Four Weeks of mercy, 30 days of worship, 720 hours of Spirituality. 43,200 Minutes of Forgiveness, 2592000 Seconds of Happiness. Ramadan Kareem Mubarak.
🌙 ❤

එහෙනුත් 𝗧𝗮𝘅 😬මෙහෙනුත් 𝗧𝗮𝘅 😫 හැමතැනින්ම 𝗧𝗮𝘅 😱 𝗧𝗮𝘅 නිසා ඔබ දැන් පීඩා විදපු කාලෙ ඉවරයි!𝑺𝒕𝒓𝒆𝒔𝒔 එක නැති කරගෙන 𝑪𝒐𝒐𝒍 එකේ  𝑩𝒖𝒔𝒊𝒏...
19/04/2023

එහෙනුත් 𝗧𝗮𝘅 😬මෙහෙනුත් 𝗧𝗮𝘅 😫 හැමතැනින්ම 𝗧𝗮𝘅 😱

𝗧𝗮𝘅 නිසා ඔබ දැන් පීඩා විදපු කාලෙ ඉවරයි!

𝑺𝒕𝒓𝒆𝒔𝒔 එක නැති කරගෙන 𝑪𝒐𝒐𝒍 එකේ 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 කරන්න.

ඔබගේ ව්‍යාපාරයේ බදු සම්බන්ධ සෑම සේවාවක්ම දැන් ඔබට අපෙන් 💯📊

තවත් පරක්කු නොවී ඉක්මනටම සම්බන්ධ කරගන්න අපිව

👇🏻👇🏻👇🏻
☎️(+𝟵𝟰)𝟭𝟭 𝟮𝟲𝟬 𝟵𝟰𝟮𝟰
📱(+𝟵𝟰) 𝟳𝟲 𝟮𝟵𝟴 𝟬𝟲𝟯𝟯

📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏𝙬𝙬𝙬.𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠

ඔබගේ සමාගමේ වාර්ෂික විගණනයක් කිරීම අනිවාර්යය බව ඔබ දැන සිටියාද? 🫵🏻එහෙ මෙහෙ රස්තියාදු නොවී ඔබගේ ව්‍යාපාරයේ විගණන කටයුතු ට...
19/04/2023

ඔබගේ සමාගමේ වාර්ෂික විගණනයක් කිරීම අනිවාර්යය බව ඔබ දැන සිටියාද? 🫵🏻

එහෙ මෙහෙ රස්තියාදු නොවී ඔබගේ ව්‍යාපාරයේ විගණන කටයුතු ටික තිතටම කරල දෙන්න අපි සූදානම් 💯

තවත් බලන් ඉන්නෙ නැතුව දැන්ම කතා කරන්න අපිට

👇👇👇
☎️(+𝟵𝟰)𝟭𝟭 𝟮𝟲𝟬 𝟵𝟰𝟮𝟰
📱 (+𝟵𝟰) 𝟳𝟲 𝟮𝟵𝟴 𝟬𝟲𝟯𝟯

📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏𝙬𝙬𝙬.𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠

ලබන්නා වූ  නව වසර ඔබටත් ඔබගේ ආදරණීයන් සියලු දෙනාටමත් සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්සුබ නව වසරක් වේවා !🙏🏻🌞🙏🏻Wishing you and...
14/04/2023

ලබන්නා වූ නව වසර ඔබටත් ඔබගේ ආදරණීයන් සියලු දෙනාටමත් සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්
සුබ නව වසරක් වේවා !
🙏🏻🌞🙏🏻
Wishing you and your Loved ones a Very Happy and Prosperous New Year!
உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் மிகவும் மகிழ்ச்சியான மற்றும் வளமான புத்தாண்டு வாழ்த்துக்கள்!
🙏🏻🌞🙏🏻🌞🙏🏻🌞🙏🏻

තාමත් ඔයාගේ Business එකේ Registration එක කරගන්න බැරි වුනාද? තැන තැන ගිහින් රස්තියාදු නොවී එකම තැනකින් ව්‍යාපාර ලියාපදිංච...
06/04/2023

තාමත් ඔයාගේ Business එකේ Registration
එක කරගන්න බැරි වුනාද?

තැන තැන ගිහින් රස්තියාදු නොවී එකම තැනකින් ව්‍යාපාර ලියාපදිංචිය / ව්‍යාපාර උපදේශනය ඇතුලු සියලුම සේවාවන් ලබා ගැනීමට අපට කතා කරන්න.

සාර්ථකත්වයේ මග පෙන්වන්න අපි සූදානම්!🤝

නොමිලේ උපදේශනය !!😎✌
☎️(+94)11 260 9424
📱 076 298 0633
📧𝙞𝙣𝙛𝙤@𝙖𝙡𝙡𝙞𝙖𝙣𝙘𝙚𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩𝙨.𝙡𝙠
🌏 https://allianceconsultants.lk/

Address

7/5/G Saman Mawatha, Gagabada Road, Suwarapola
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Alliance Business Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share