01/05/2026
🔴 Why Supporting Small Businesses Matters
Today, many of us are turning to large supermarkets, online shopping, and big companies.
But have we ever thought about what happens if small businesses disappear?
👉 Small businesses are the backbone of our community.
If they vanish, we will face serious consequences:
❗ Loss of jobs and increased unemployment
❗ Reduction in family income
❗ Weakening of the local economy
❗ Higher prices due to less competition
❗ Fewer choices for customers
❗ Reduced innovation and creativity
❗ Loss of trust and personal customer relationships
Small businesses don’t just sell products — they support families, build communities, and strengthen our economy.
🔵 What Can You Do?
✔ Buy from local shops
✔ Support small business services
✔ Recommend them to your friends
✔ Share and promote them on social media
❤️ Remember:
“When you support a small business, you are supporting a dream, a family, and a community.”
Let’s stand together and support our local businesses 💪
🔴 කුඩා ව්‍යාපාර වලට සහය දීමේ වැදගත්කම
අද අපි බොහෝ දෙනා ලොකු වෙළඳසැල්, online shopping, සහ විශාල සමාගම් වෙත යනවා.
නමුත් කුඩා ව්‍යාපාර නැතිව ගියොත් අපිටම ලොකු අලාභයක් වෙනවා කියලා අපි හිතනවාද?
👉 කුඩා ව්‍යාපාර කියන්නේ අපේ සමාජයේ backbone එක.
එවා නැතිව ගියොත්:
❗ රැකියා අහිමිවීම හා විරැකියාව වැඩිවීම
❗ පවුල් ආදායම් අඩුවීම
❗ ප්‍රදේශීය ආර්ථිකය දුර්වල වීම
❗ තරඟකාරීත්වය අඩුවීම නිසා මිල වැඩිවීම
❗ පාරිභෝගිකයන්ට විකල්ප අඩුවීම
❗ නව අදහස් හා සේවා අඩුවීම
❗ විශ්වාසය සහ සමාජ සම්බන්ධතා අඩුවීම
කුඩා ව්‍යාපාර කියන්නේ සරලව භාණ්ඩ විකිණීමක් නොවෙයි —
එය පවුල් පවත්වාගෙන යන, සමාජය ගොඩනගන, ආර්ථිකය ශක්තිමත් කරන පදනමක්.
🔵 අපිට කළ හැකි දේ:
✔ අසල කුඩා ව්‍යාපාර වලින් මිලදී ගැනීම
✔ ඔවුන්ගේ සේවාවන් භාවිතා කිරීම
✔ යාළුවන්ට හඳුන්වා දීම
✔ social media වල share කිරීම
❤️ මතක තබාගන්න:
“ඔබ කුඩා ව්‍යාපාරයකට සහය දෙන විට,
ඔබ උදව් කරන්නේ එක් පුද්ගලයෙකුට නොව —
පවුලකට, සමාජයකට, සහ රටේ ආර්ථිකයටයි.”
අපි එකට සිටගෙන අපේ local ව්‍යාපාර වලට සහය දීමු 💪
#කුඩාව්‍යාපාර
2026.05.01
ජී.එච්.එම්.ගරුසිංහ