Thala Roo Event Management - තාල රූ

Thala Roo Event Management - තාල රූ Need an event perfectly planned? Sponser for it.Plan your event for each & every one of your require

😘🌹🤡ඔබේ ආදරනීයන්ගේ මතකයේ සුන්දර ලෙස රැදෙන්නට වෙනස් දෙයක් තෑගි කරමු🦄😍💐 💝👑️🌺උපන්දින හෝ විශේශ අවස්තාවන්ට යෝග්‍ය වේ❤💃💥 🤩😘🌹ඔබේ...
11/01/2021

😘🌹🤡ඔබේ ආදරනීයන්ගේ මතකයේ සුන්දර ලෙස රැදෙන්නට වෙනස් දෙයක් තෑගි කරමු🦄😍💐

💝👑️🌺උපන්දින හෝ විශේශ අවස්තාවන්ට යෝග්‍ය වේ❤💃💥

🤩😘🌹ඔබේ අවශ්‍යතාව අනුව විලාසිතාව , වර්ණ සන්කලනය , හැඩය ආදී කරුනු වෙනස් කර ගැනීමේ හැකියාව ඇත🐞🌷😚

🤩🌾🐝රට පුරා ප්‍රවාහන පහසුකම් සලසා දීමේ හැකියාව ඇත😍😘😁

🥰🚧⛵ආකර්ශනීය හා ආරක්ශිත ඇසුරුමකින් ඔබ වෙත එවන්නෙමු🚦🚘😎🤗

💐👾🗣️0766797090🌹🐝🌺

🌳 💎සදාකල් මතකයේ රැදෙන්නට පැළයක් තෑගි කරමු 🌱පරිසරයට ගහකොලට ආදරය කරන ඔබට ,💏   🎂,  🌱🍁,   event වලට🌱රෝගියකු බලන්න ,🌱ගුරුවරුන...
07/01/2021

🌳 💎සදාකල් මතකයේ රැදෙන්නට පැළයක් තෑගි කරමු 🌱

පරිසරයට ගහකොලට ආදරය කරන ඔබට ,

💏 🎂, 🌱🍁, event වලට🌱රෝගියකු බලන්න ,🌱ගුරුවරුන්ට , 🍂තෑගි ප්‍රදාන උත්සවයට ,🌱 ගනුදෙනු කරුවන්ට තෑගි දෙන්න ....💎🍀🎁
Whatsapp, Viber 0766797090

🚛 ප්‍රවාහන පහසුකම් සපයාදීමට හැකිය
🍃 පරිසර හිතකාමි බෑග් ,ඇසුරුම් සහ ආකර්ෂණීය Tag 🔖එකක් සමගින්,

💝 Wedding සදහා Thankyou card📋නොමිලේ.

🎂 උපන්දිනේට සිහිවටනක් ලෙස සිටුවීමට
විශේෂ පැල වර්ග.

💰 🎤ව්‍යාපාර ප්‍රවර්ධනයට - නිර්මාණාත්මක පත්‍රිකාවක් අපෙන්🏷️💲

🎁 ගුරුවරුන්ට, දරුවන්ට, ආදරනීයන්ට තෑගි දෙන්න ඔබේ අවශ්‍යතාවය පරිදි පැල වර්ග සහ ඇසුරුම් තෝරාගත හැකිය.

One year ago.... ☝️♥️Bunnik tours year end Christmas party 🎉
09/12/2020

One year ago.... ☝️♥️
Bunnik tours year end Christmas party 🎉

The best of all gifts around any Christmas tree: the presence of a happy family all wrapped up in each other.

EVENT COVERED BY THALA ROO
076 679 7090
Photographer
Sineth Dushan 071 900 5381

WE ARE ADVENTURES OF EVENT PLANNERS 💫.

For more details visit our page
contact us - 0766797090/0775945227
0756571004 ( WhatsApp )
Email - [email protected]
Website - www.thalarooevents.com
Visit us - 441/B, Colombo Road, Piliyandala

මා ලඟටම තව ළං වෙලාහිඳින්න නිහඬ නුවන් පියාමා සීතාවෝ සැතපෙන නින්දේනුපුර හෝ ප්‍රියේ...පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේකුසුම් ක...
09/11/2020

මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නුපුර හෝ ප්‍රියේ...
පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා ❤️

ඒ හඩ යලිත් අවදි නොවේ
එහෙත් ඒ හඩ
සදා අමරණියව රසික හදවතේ
ලැගුම් ගන්නවා නොඅනුමානය.
ගායනශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතාණනි
ඔබ‍ට අමා මහ නිවන් සුව !!!! 🙏🏼

සුභ උදෑසනක්....හැමෝම පරිස්සමට ඉන්න... 🙏🏼
29/10/2020

සුභ උදෑසනක්....
හැමෝම පරිස්සමට ඉන්න... 🙏🏼

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක්‌ සදහා අංග සම්පුර්ණ.(full package)විශ්වාසනීය සේවාවක්‌ අපෙන්. දැන්ම අමතන්න 0766797090
25/10/2020

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක්‌ සදහා අංග සම්පුර්ණ.
(full package)
විශ්වාසනීය සේවාවක්‌ අපෙන්.
දැන්ම අමතන්න 0766797090

ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වූ පුද්ගලයෙකු, මරණය හේතු කොටගෙන විශිෂ්ට කලාකරුවෙක් නොවෙති. යමෙක් විශිෂ්ට කලාකරුවකු වන්නේ ජීවත්ව ...
01/10/2020

ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වූ පුද්ගලයෙකු, මරණය හේතු කොටගෙන විශිෂ්ට කලාකරුවෙක් නොවෙති. යමෙක් විශිෂ්ට කලාකරුවකු වන්නේ ජීවත්ව සිටි සමයේ කළ කී දෑ වලිනි. ඔහු විශිෂ්ට විය යුත්තේ මනුෂ්‍යායා සහ විශ්වය පිළිබඳව ඔහුගේ දැක්මෙනි.

එහෙත් ඔහු හොඳ මනුෂ්‍යයෙකු විය හැකිය. ඉතින් ඒ හොඳ මනුෂ්‍යයාට සුබ ගමන් පතමි!!!!!

ඉතින් අපිව හිනස්සපු පිනම
මේ සංසාරෙ කෙළවරට යන්න
එළිවැටක් වේවා !🖤
නිවන් සුව කලාකරුවානෙනි! ❤️

🙏🏼

නවතම නිර්මාණයන් 2021 වර්ෂයේ මංගල උත්සව සදහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම.....කොළඹ ප්‍රදේශය අවට ඔබ සදහා පහත සදහන් සියලුදේ රු10...
19/09/2020

නවතම නිර්මාණයන් 2021 වර්ෂයේ මංගල උත්සව සදහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම.....

කොළඹ ප්‍රදේශය අවට ඔබ සදහා පහත සදහන් සියලුදේ රු100,000 පමණයි.

💍විශේෂ වට්ටම්...
💍සුහද සේවාව...
💍විශ්වාසය...

📞අප අමතන්න
0766797090

WE ARE ADVENTURES OF AN EVENT PLANNERS

🌟Wedding package Rs: 100,000/-

⭐️Poruwa
⭐️Settyback
⭐️Entrance
⭐️Oil lamp
⭐️Table Decos
⭐️Head Table
⭐️Milk Fountain
⭐️Cake structure
⭐️Champagne Fountain

For more details visit our page
contact us - 0766797090
Email - [email protected]
Website - www.thalarooevents.com

👰🤵 2021 වසරේ මුල විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටි අයෙක්ද?👉 පවතින තත්වය තුල විවාහය සැළසුම් කරන්න විදියක් නැතුව ලතවෙනවද?👉 එසේන...
26/08/2020

👰🤵 2021 වසරේ මුල විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටි අයෙක්ද?
👉 පවතින තත්වය තුල විවාහය සැළසුම් කරන්න විදියක් නැතුව ලතවෙනවද?
👉 එසේනම් නැවත කාර්යබහුල වීමට මත්තෙන් ගෙදර ඉදන්ම ඔබේ විවාහය සැලසුම් කරන්න අපත් සමග එකතුවන්න.
අප,
🌹 සියළුම කටයුතු වගකීමෙන් සහ අර්ථාන්විතව ඉටු කිරීමට බැදී සිටින්නෙමු.

🌹 නව තාක්ෂණික ක්‍රමවේද යටතේ නිවසේ සිටම අපත් සමග සම්බන්ද වීමට ඔබට අවස්ථාව සලසා දෙන්නෙමු.

🌹 ඔබේ සිතෙහි ඇති සිහිනය මනා නිමාවකින් සහ අඩුම මිලට සැබෑකරගැනීමට මගපෙන්වීමට බැදී සිටින්නෙමු.

එක වරක් අප අමතන්න...නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

⚡️ 2021 වසර Wedding සදහා 10% වට්ටමක්⚡️
[ Terms & Conditions apply ]

Contact-0766797090

Email- [email protected]

Visit us- 441/B, Colombo Road,Piliyandala

විවාහ වීමට අපේක්ෂිත ඔබට ..
අඩුම මිලට 😍 වැඩිම විශ්වාසයෙන් 💪 සියල්ල එකම තැනකින් 🥰

🔥 Our Services | අපගෙන් ලබාගතහැකි සේවාවන්

👉 Wedding decoration/Flora
👉 Ashtaka & Jayamangalagatha
👉 Traditional dancing group
👉 Dancing Groups
👉 Jayamangala
👉 Photography/ Videography
👉 Wedding Cake
👉 Wedding Planning
👉 DJ/ Band
👉Plant Suppliers
👉 Milk fountain / Champagne fountain
👉 සශ්‍රීක මේසය
👉 Car decorations
👉 Fire crackers

👰🤵 2021 වසරේ මුල විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටි අයෙක්ද? ලබන වසරේ විවාහ වීමට සිටින ඔබ වෙනුවෙන්ම ඉතා අඩු මුදලට, Wedding cake...
18/08/2020

👰🤵 2021 වසරේ මුල විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටි අයෙක්ද?

ලබන වසරේ විවාහ වීමට සිටින ඔබ වෙනුවෙන්ම ඉතා අඩු මුදලට,

Wedding cake
Jar cakes
Cup cakes
Brownies ඇනවුම් කල හැක.

🍰 Wedding Cake -Rs. 85/= සිට
🍯 Jar cake - Rs. 150/= සිට
🧁 Cup cake - Rs. 80/= සිට
🥮 Brownies - Rs. 100 /= සිට

ලබන වසර සදහා ඇනවුම් කරන සැමට වට්ටම් හිමි වේ.

🌹 ඔබේ සිතෙහි ඇති සිහිනය මනා නිමාවකින් සහ අඩුම මිලට සැබෑකරගැනීමට මගපෙන්වීමට බැදී සිටින්නෙමු.

එක වරක් අප අමතන්න...නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Contact-0766797090/0775945227/0756571004

Email- [email protected]

Visit us- 441/B, Colombo Road,Piliyandala

විවාහ වීමට අපේක්ෂිත ඔබට ..
අඩුම මිලට 😍 වැඩිම විශ්වාසයෙන් 💪 සියල්ල එකම තැනකින් 🥰

🔥 Our Services | අපගෙන් ලබාගතහැකි සේවාවන්

👉 Wedding decoration/Flora
👉 Ashtaka & Jayamangalagatha
👉 Traditional dancing group
👉 Dancing Groups
👉 Jayamangala
👉 Photography/ Videography
👉 Wedding Cake
👉 Wedding Planning
👉 DJ/ Band
👉Plant Suppliers
👉 Milk fountain / Champagne fountain
👉 සශ්‍රීක මේසය
👉 Car decorations
👉 Fire crackers

Address

Piliyandala

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

0766797090

Alerts

Be the first to know and let us send you an email when Thala Roo Event Management - තාල රූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thala Roo Event Management - තාල රූ:

Share