08/02/2022
ඔබගේ උපන් දින සාද , විවාහ සාද, උත්සව හෝ සාප්පු සහ ගෘහ අලංකරණය වැනි අවස්ථාවන් සඳහා යොදා ගැනෙන ඔබේ ප්‍රියතම වචන ආලෝකමත් කිරිමට දැන් Gift Rush වෙතින්
උසස් තත්ත්වයේ සහ පරිසර හිතකාමී ABS+PP ද්‍රව්‍ය වලින් සාදන ලද දිදුලන ආලෝකයක් සහිත Letters ලයිට්.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය රැහැන් රහිත වීම සහ 2AA බැටරි මගින් ක්‍රියාත්මක වීම නිසා පහසුවෙන් ඔබට අවශ්‍ය ස්ථානය සදහා යොදා ගත හැකි වීමයි,එමෙන්ම මෙම බල්බ සහිත අකුරු බිත්තියෙහි එල්ලා තැබිය හැකිය.
ඔබට අවශ්‍ය ඕනෑම අකුරක් සහ ඉලක්කමක් දැන් Gift Rush වෙතින් ලබාගත හැක..
එකවර මිලදී ගැනීමට හෝ කෙටිකාලීනව භාවිතයට ලබා ගැනීමට විමසන්න.
- Product Details -
*LED Night Light: A-Z Alphabet Letter Holiday light
*Body Color - White
*Light color - warm white
*Light source - LED
*Size - 22cm
*Battery - 2* AA battery (not include).
- Features -
1. Create a warm and romantic atmosphere with warm white LED lights.
2. Used as everyday home décor, great for mantel, picture window, yard or as photo/set props.
3. An attention grabber and draw eyes as the apex of your wedding, party, special event, etc.
🛑 Please Note - Colombo 1-15 and Suburb 250/-
Delivery fee for outstation 350/- 👈