Britol

Britol Homegrown Creative Hygienic Solution Provider for Cleaner Homes & Businesses To Promote Healthier Communities

ඔයාගෙ ඇදුම් වල perfume සුවද අනිත් අයත් notice කරනවට ඔයත් කැමතිද... එහෙනම් අදම Aroma  Laundry Liquid එකේ Perfume magic එක...
28/08/2026

ඔයාගෙ ඇදුම් වල perfume සුවද අනිත් අයත් notice කරනවට ඔයත් කැමතිද...

එහෙනම් අදම Aroma Laundry Liquid එකේ Perfume magic එක try කරල බලන්න...

ඔයාගේ ගෙදර  Toilet එක  පැය 24 පුරාම Fresh එකේ තියාගන්න කැමතිද?                                                          ...
20/08/2026

ඔයාගේ ගෙදර Toilet එක පැය 24 පුරාම Fresh එකේ තියාගන්න කැමතිද?
ඇසට නොපෙනෙන විෂබීජ 99.9%ක්ම විනාශ කරන්න britol Trax Hi-Power තෝරාගන්න .

සුපිරිසිදු නිවසකට දීප්තිමත් ටයිල් මතුපිටක්...තද කුණු සහ පැල්ලම් ක්ෂණිකව ඉවත් කර, ටයිල් වල ස්වාභාවික දීප්තිය ආරක්ෂා කරගන්...
18/08/2026

සුපිරිසිදු නිවසකට දීප්තිමත් ටයිල් මතුපිටක්...

තද කුණු සහ පැල්ලම් ක්ෂණිකව ඉවත් කර, ටයිල් වල ස්වාභාවික දීප්තිය ආරක්ෂා කරගන්න.

britol Tile Cleaner — ඔබේ නිවසේ නිවැරදිම තේරීම!

ඔයාගේ Travel Mood එකට වෙනස්ම Vibe එකක් එකතු කරන්න...මුලු වාහනයම Refresh කරන.... britol Air Freshner ..ඔයා ආසම සුවද වර්ග ...
11/08/2026

ඔයාගේ Travel Mood එකට වෙනස්ම Vibe එකක් එකතු කරන්න...

මුලු වාහනයම Refresh කරන.... britol Air Freshner ..

ඔයා ආසම සුවද වර්ග රැසකින්.....

31/07/2026

නිරෝගී අනාගතයකට පිරිසිදු දෑත්!

නොපෙනෙන විෂබීජ වලින් ආරක්ෂා වෙන්න, Britol Hand Wash සමඟින් නිතරම දෑත් සෝදන යහපත් පුරුද්ද අදම ඇති කරගන්න..

Milestone Achieved: Hotel Show 2026! We have successfully concluded the Hotel Show 2026. Thank you to everyone who suppo...
28/07/2026

Milestone Achieved: Hotel Show 2026!

We have successfully concluded the Hotel Show 2026. Thank you to everyone who supported and participated in the event in various ways.
​A special thanks to our Chairmen and CEO for their guidance and for motivating the team. We are looking forward to participating even more effectively in this event next year.
​Thanks again to all. Well done, Team! 👍

Elevate your hotel's hygiene standards with Britol! ✨ We are thrilled to invite you to Hotel Show Colombo 2026. Come vis...
22/07/2026

Elevate your hotel's hygiene standards with Britol! ✨

We are thrilled to invite you to Hotel Show Colombo 2026. Come visit us at Stall No. E 5 at the BMICH from July 24th to 26th to experience our top-tier cleaning solutions. See you there! 🤝🏢

21/07/2026

ඇස්වලට පෙනෙන පිරිසිදුකම විතරක් මදි නේද?

ලෙඩ රෝග පතුරවන නොපෙනෙන බැක්ටීරියා ක්ෂණිකව මර්දනය කරලා, ඔබේ වැසිකිළියට නැවුම් සුවදක් සමග 99.9%ක උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න….. britol Toilet Cleaner….

10/07/2026

ටයිල්වල තද කුණු පැල්ලම් නිසා තවත් වද වෙන්න එපා!

දිදුලන පිරිසිදුකමක් සහ පැහැදිලි වෙනසක් එක්ක ඔබේ ටයිල් නැවත අලුත් කරගන්න. britol Tile Cleaner....

පිඟන් හෝදන වැඩේත් Easy කරගෙන සාක්කුවටත් ලේසි කරගන්න.Britol Lime dishliquid …සින්ක් එකේ තියෙන තෙල් ඉදුල් පිගන් ඉක්මනින් ප...
08/07/2026

පිඟන් හෝදන වැඩේත් Easy කරගෙන සාක්කුවටත් ලේසි කරගන්න.
Britol Lime dishliquid …

සින්ක් එකේ තියෙන තෙල් ඉදුල් පිගන් ඉක්මනින් පිරිසිදු කර දීප්තිමත් බවක් හා නැවුම් දෙහි සුවදක් ලබා දෙයි…

Address

170, Madapatha Road
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94112614316

Alerts

Be the first to know and let us send you an email when Britol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Britol:

Shortcuts

Share