Geological Survey and Mines Bureau, Government of Sri Lanka

Geological Survey and Mines Bureau, Government of Sri Lanka By 1939,the MSC was known as the Department of Mineralogy and in 1962 renamed again as the Geological Survey Department.

The Bureau has four primary operations: geological mapping and mineral exploration, mining titles and mining regulation (core activity); client responsive activities (mineral resource surveys, laboratory services, geophysical and drilling contracts) Historical Background
The Geological Survey and Mines Bureau is the proud successor to a series of geo-scientific departments which spans more than a

century, starting as the Mineral Survey of Ceylon (MSC) in 1903 headed by Dr.Ananda Coomaraswamy. Throughout the history, these departments had an exceptional record of discovering, promoting and acquiring data on the country's mineral resources, to which all currently operating mineral-based industries owe their existence. On 18th March 1993 the Bureau was established through the Mines and Minerals Act #33 of 1992 to combine the functions of the Geological Survey with the new responsibilities of a modern Mines Department. The establishment of the Bureau as the lead agency in mineral development underscores the Government's commitment to promoting mineral-based industries. Minerals, by providing substitutes for expensive imports; commodities for the building and construction industry and the raw materials for export industries, create employment and generate income for the country. The Bureau is also responsible for maintaining the national geo-science database, and ensuring that this information is made available to the public.

03/05/2018
28/03/2018
21/03/2018
01/03/2018

“කාර්යාංශයේ නව සභාපති අසේල ඉද්දවෙල මහතා වැඩ භාරගැනීම.”
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපති අසේල ඉද්දවෙල මහතා වැඩ භාර ගැනීම 2018.03.01 දින සුබ මොහොතින් කාර්යාංශ පරිශ්‍රයේදී සිදු කෙ‍රිනි. මෙම‍ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති සහ කල්‍යාණ ධර්ම මාහා සංඝසභාවේ මහානායක සාහිත්‍යශූරී ආචාර්ය පුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ඇතුළු ස්වාමින්වහන්සේලාගේ වැඩමවීමෙන් සහ ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාථලී චම්පික රණවකමැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නමැතිතුමා, පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීරමැතිතුමා හා බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා සහ කාර්යාංශය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක (කැණිම්) ඉංජිනේරු.ඩී.සජ්ජන ද සිල්වා මහතා ඇතුළුව විශේෂ ආරාධිත විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මහජනතාවගේ මෙන්ම ව්‍යාපාර ප්‍රජාවගේ විශ්වාසවන්තභාවය සහ මහජන ප්‍රසාදයට පත්වන අයුරින් තම කාර්යභාරය අවංකව ඉටුකිරීමට, සියළුම නිළධාරීන්ගේ උනන්දුව,කැපවීම,උද්යෝගය තුලින් මහජනතාව වෙනුවෙන් උපරිම කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කිරීම සභාපතිතුමාගේ මූලික අරමුණ වේ. පරිසරය විනාශ කරමින් නිතී විරෝධිව සිදුකරන ඛනිජ කැණිම් කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට පසුබට නොවන බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය. . .

13/11/2017

අනවසර කැනීම් ගැන කියන්න පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකතන අංකයක්
1921

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය

Address

569 Epitamulla Road
Pita Kotte
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112886289

Alerts

Be the first to know and let us send you an email when Geological Survey and Mines Bureau, Government of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Geological Survey and Mines Bureau, Government of Sri Lanka:

Share