Colomba Kade

Colomba Kade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colomba Kade, Business Center, DENIYAYA Road, Pitabeddara.

‼️ Scrunchies ‼️‼️Hair Clips ‼️පුංචි ලස්සන scrunchies 🌸.ලස්සන ලස්සන Hair Clips 🌼ඇදුමෙ පාටින්ම කොණ්ඩෙට අතට පලදින්න ...ඔබ ...
26/08/2024

‼️ Scrunchies ‼️

‼️Hair Clips ‼️

පුංචි ලස්සන scrunchies 🌸.
ලස්සන ලස්සන Hair Clips 🌼

ඇදුමෙ පාටින්ම කොණ්ඩෙට අතට පලදින්න ...
ඔබ කැමති වර්ණ වලින් ලබා ගන්න‼️

අදම පැමිණෙන්න අප වෙතට 🛍🎀

🌼ඔයාගේ ආදරවන්තියට ,බිරිඳට ,සොයුරියට, යෙහෙළියට තෑගි දෙන්න
🌼 ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්න🎁
🌼 උපන්දිනේට🎉
🌼 ඇනවසරි එකට🎈

🥰මේ ඕනෙ දේකට ලොකු මුදලක් යන්නෑ..

🌸 Scrunchies 🌸
🌼Hair Clips🌼

‼️මිල රුපියල් 40.00 සිට ‼️

🌺වැඩි විස්තර දැනගන්න inbox msg කරන්න

කොළඹ කඩේ.....පිටබැද්දර 🥰

👖👗 ඔබට, ඔබේ පවුලේ උදවියට, සහ ඔබේ නෑදෑ පිරිවරට ළඟ ළඟ එන අළුත් අවුරුදදට අළුත් ඇඳුම් අරගෙන දෙන්න දැන් ඔබටත් පුළුවන්. අරහෙ ම...
03/03/2024

👖👗 ඔබට, ඔබේ පවුලේ උදවියට, සහ ඔබේ නෑදෑ පිරිවරට ළඟ ළඟ එන අළුත් අවුරුදදට අළුත් ඇඳුම් අරගෙන දෙන්න දැන් ඔබටත් පුළුවන්. අරහෙ මෙහෙ යන්නෙ නැතුව හැමෝටම අවශ්‍ය සියලුම ඇඳුම් දැන් කොළඹ කඩෙන් ඔයාටත් ගන්න පුළුවන් 😍💯

‼️අතේ තියෙන මුදලට ඇඳුනුත් දීලා විශේෂ වට්ටමුත් දෙන්නෙ වෙන කවුද කොළඹ කඩේ ඇරෙන්න ‼️

More details : 071 174 4666

ඔබ සැමට පින්බර  නවම් පොහෝ දිනයක් වේවා 🙏🌼🙏දැවී තැවෙන සිත් නිවේවා...🙏දුකින් පෙලෙන සත දුකෙන් මිදේවා...🙏සියලු සත්වයාගේ සිත් ...
23/02/2024

ඔබ සැමට පින්බර නවම් පොහෝ දිනයක් වේවා 🙏🌼

🙏දැවී තැවෙන සිත් නිවේවා...

🙏දුකින් පෙලෙන සත දුකෙන්
මිදේවා...

🙏සියලු සත්වයාගේ සිත් දහමින් පිරේවා ....🌸

👖 ඇඳුම් ගන්නද ඕනෙ? එහෙනම් එන්න‼🤔 පොඩිත්තන්ට සෙල්ලම් බඩු, අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය ගන්නද ඕනෙ? එහනම් ඒත් එන්න ‼💡අටපිර...
22/02/2024

👖 ඇඳුම් ගන්නද ඕනෙ? එහෙනම් එන්න‼

🤔 පොඩිත්තන්ට සෙල්ලම් බඩු, අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය ගන්නද ඕනෙ? එහනම් ඒත් එන්න ‼

💡අටපිරිකර හා පූජා භාණ්ඩත් එකම තැනකින් ගන්නද ඕනෙ? එහෙනම් ඒත් එන්න ‼

එමෙන්ම;

⭕ පාසැල් bag
⭕ Hand bag ඇතුළු සියලුම bag වර්ග
⭕ අත් ඔරලෝසු
⭕ බිත්ති ඔරලෝසු හා තෑගි භාණ්ඩ
⭕ ගර්භණී මාතාවන්ගෙ භාණ්ඩ ලැයිස්තු සහ තවත් බොහෝ දෑ;

උසස් ප්‍රමිතියකින් අඩුම මිළට දැන් කොළඹ කඩෙන් ඔබටත් මිළදී ගන්න පුළුවන් 💯

😍 එකම වහලක් යටින් ඔබේ අතේ තිබෙන මුදලට කවුරු නැතත් අපි දෙනවා වටිනාකමක් 🌟

More details : 071 174 4666

අලුත්ම අලුත් ගවුමක් අදිමු ද  අලුත් අවුරුද්දට.....
27/12/2023

අලුත්ම අලුත් ගවුමක් අදිමු ද අලුත් අවුරුද්දට.....

Bats for kids.....All sizes are available....
24/07/2023

Bats for kids.....
All sizes are available....

Gift collection....Teddy bear 🧸🧸💞💞
24/07/2023

Gift collection....

Teddy bear 🧸🧸💞💞

Polo t shirts...Now available....Hurry up...
11/02/2023

Polo t shirts...
Now available....
Hurry up...

New arrivals...Pocket short....Many more colours....
11/02/2023

New arrivals...
Pocket short....
Many more colours....

Plain trousers...Many more colours....Low prices.... limited stocks..
03/12/2022

Plain trousers...
Many more colours....
Low prices.... limited stocks..

New arrivals....Pocket short....
03/12/2022

New arrivals....
Pocket short....

Address

DENIYAYA Road
Pitabeddara

Website

Alerts

Be the first to know and let us send you an email when Colomba Kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share