සමාධි පූජා භාණ්ඩ- samadhi puja bhanda

සමාධි පූජා භාණ්ඩ- samadhi puja bhanda වටාපත් තොග සහ සිල්ලර වශයෙන් සාදාරණ මි?

විජිණිපත්... වටාපත්.. ඔබට අවශ්‍ය පරිදි ඉතාම උසස් ප්‍රමිතියකින් නිර්මාණය කර දිය හැක. අවශ්‍ය නම් ඇමතුමක් ලබාදීමට කාරුණික ව...
05/01/2023

විජිණිපත්... වටාපත්.. ඔබට අවශ්‍ය පරිදි ඉතාම උසස් ප්‍රමිතියකින් නිර්මාණය කර දිය හැක. අවශ්‍ය නම් ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න. 0713541958

0713541958 call /whatsapp
14/10/2022

0713541958 call /whatsapp

New designs....
14/10/2022

New designs....

වැඩදැමීම සදහාම විශේෂයෙන් සකස් කරන ලද ඉස්තරම් වර්ගයේ විශේෂ නිමාවක් සහිත (plain) වටාපත් සාදාරණ මිල ගණන් යටතේ ලබාගැනීමට සදහ...
19/09/2022

වැඩදැමීම සදහාම විශේෂයෙන් සකස් කරන ලද ඉස්තරම් වර්ගයේ විශේෂ නිමාවක් සහිත (plain) වටාපත් සාදාරණ මිල ගණන් යටතේ ලබාගැනීමට සදහා විමසන්න. අමුද්‍රව්‍ය මිල වෙනස් වන බැවින් මිල ගණන් සඳහා ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න.

මේ දිනවල කාර්යබහුල බැවින් වටාපත් 30ට වැඩි තොග ඇණවුම් භාරගනු නොලැබේ ..
071 354 1958 call/whatsapp

• අලංකාර ලෙස නිමවන ලද වටාපත් • විවිධ ප්‍රමාණ වලින් සකසන ලද ලොකු කුඩා වටාපත්• වැඩ දමන ලද වටාපත්• විජිනිපත්• වැඩ දැමීම සදහ...
31/08/2022

• අලංකාර ලෙස නිමවන ලද වටාපත්
• විවිධ ප්‍රමාණ වලින් සකසන ලද ලොකු කුඩා වටාපත්
• වැඩ දමන ලද වටාපත්
• විජිනිපත්
• වැඩ දැමීම සදහා විශේෂයෙන් සකසන ලද වටාපත්
මීට අමතරව ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාව මත වටාපතේ කොටස් හා ඩිසයින් වෙනස් කර ගැනීමටද හැක.
ඕනෑම ප්‍රමාණයකින් තොග හා සිල්ලර ලෙස ලබාදිය හැකි අතර ඇණවුමේ ප්‍රමාණය හා වර්ගය අනුව ලබාදීමට ගත වන කාලය සාකච්ඡා කර ගත හැකිය.
0094713541958 - call /whatsapp

භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කරන සම්ප්‍රදායික පිරිකර වලට වඩා වෙනස් ප්‍රයෝජනවත් වන පිරිකරක්. උසස් නිමාවකින් යුත් තේක්ක දැ...
31/08/2022

භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කරන සම්ප්‍රදායික පිරිකර වලට වඩා වෙනස් ප්‍රයෝජනවත් වන පිරිකරක්. උසස් නිමාවකින් යුත් තේක්ක දැවයෙන් කල පිරිත් නූල් රඳවනය.
0713541958 call/whatsapp
මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න.

ඉතා උසස් තත්වයෙන් හා නිමාවකින් යුත් වටාපත් සාදාරණ මිලට.• අලංකාර ලෙස නිමවන ලද වටාපත් • විවිධ ප්‍රමාණ වලින් සකසන ලද ලොකු ක...
29/08/2022

ඉතා උසස් තත්වයෙන් හා නිමාවකින් යුත් වටාපත් සාදාරණ මිලට.
• අලංකාර ලෙස නිමවන ලද වටාපත්
• විවිධ ප්‍රමාණ වලින් සකසන ලද ලොකු කුඩා වටාපත්
• වැඩ දමන ලද වටාපත්
• විජිනිපත්
• වැඩ දැමීම සදහා විශේෂයෙන් සකසන ලද වටාපත්

මීට අමතරව ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාව මත වටාපතේ කොටස් හා ඩිසයින් වෙනස් කර ගැනීමටද හැක.

ඕනෑම ප්‍රමාණයකින් තොග හා සිල්ලර ලෙස ලබාදිය හැකි අතර ඇණවුමේ ප්‍රමාණය හා වර්ගය අනුව ලබාදීමට ගත වන කාලය සාකච්ඡා කර ගත හැකිය.
0094713541958 - call /whatsapp

Address

Wadawa
Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when සමාධි පූජා භාණ්ඩ- samadhi puja bhanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share