Bata System

Bata System ඔබට අනවශ්‍ය නමුත් තවත් පාවිච්චි කළ හැ? Recycling Based system

Bata System page එකේ ප්‍රධාන අරමුණක් වෙන්නේ කෙනෙක්ට අනවශ්‍ය, ඒත් තව කෙනෙක්ට අත්‍යවශ්‍ය දේවල් බෙදා හදා ගැනීමයි.ප්‍රධාන වශ...
12/09/2022

Bata System page එකේ ප්‍රධාන අරමුණක් වෙන්නේ කෙනෙක්ට අනවශ්‍ය, ඒත් තව කෙනෙක්ට අත්‍යවශ්‍ය දේවල් බෙදා හදා ගැනීමයි.
ප්‍රධාන වශයෙන් කෙනෙක් තව කෙනෙක්ගෙ දෙයක් ගන්න අකමැති වෙන්නේ තමන්ට ඇති හැකි නම්. ඒත් ලෝකෙ තියෙන සීමිත් සම්පත් ප්‍රමාණය සලකනකොට අපිට වැඩි දේවල් බෙදාහදා ගැනීම හොඳ පුරුද්දක්.
ආදි කාලයේදී මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක උනා. ඒත් අපේ ක්‍රමේ ඊට ටිකක් වෙනස්.
1. අපි දෙන්නෙ අපිට වැඩි දේ.
2. මේ දෙන භාණ්ඩ වෙනුවට කිසි දෙයක් බලාපොරොත්තු නැහැ, නමුත් භාණ්ඩ ලබන්නාගේ කැමැත්තක් තියෙනවා නම් භාණ්ඩ හුවමාරුවකට යන්න පුලුවන්.

මෙතන තියෙන්නෙ පුංචි දෝනියෙක්ට (අවුරුදු 1ට අඩු) ප්‍රමාණවත් ඇඳුම් ටිකක්. අවැසි කෙනෙක් වෙතොත් මා අමතන්න.
(0716076732)

මේ කාලෙ අපි හැමෝටම අමාරුයි. ඉතිං අපි තියෙන විදියට අපේ දේවල් බෙදා හදාගෙන ජීවත් වෙමු.

Concept of reuse ❤️
15/05/2022

Concept of reuse ❤️

අපි හැමෝටම කරන්න පුළුවන් මේ වැඩේ. හැම ගමකම එක තරුණ නායකයෙක් හදමු.
ගමේ ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න තියන අයට පුළුවන් ප්‍රමාණයකට මේකට දායක වෙන්න. අදම හැමෝම වැඩේට බහිමු. පුළුවන් විදියට අපි අපිටම උදව් කරගමු ඒකයි system change එක. දේශපාලනඥයන්ට කඩේ යන එක ආයේ කවදාවත් කරන්නේ නැති සමාජයක් මේ වගේ පුංචිම පුංචි දේකින් අපි හැමෝටම පටන් ගන්න පුළුවන්.

මුලින් මුලින් ප්‍රශ්න ඇති වෙයි අපේ විනය පුංචි කාලේ ඉඳල හදල නැති නිසා නමුත් අභියෝග වලට මුහුණ දීම හරහා දවසක මේක සාර්ථක විසඳුමක් වේවි අසරණ පිරිසකගේ දුක් ගිනි බඩ ගිනි නිවීමට.

This is really a great concept if we all can implement 🙏🏻 (Suitable for dry ration)

16/01/2022

පැන් වල කාබන් ඉවර උනා කියල ඒවා නිස්කාරනේ විසි නොකර එකතු කරල අපිට දෙන්න​. වැඩි විස්තර දැනගන්න 0775960096 අමතන්න​.

මා ළඟ ඇති, ඔබ ළඟ නොමැති දේඅපි බෙදාගනිමු...
20/07/2021

මා ළඟ ඇති, ඔබ ළඟ නොමැති දේ
අපි බෙදාගනිමු...

20/07/2021

Turn green 💚💚💚💚

ගෙදර තිබෙන ඔබට අයිති නමුත් අනවශ්‍ය බඩු මෙම සමූහය තුළ බෙදාහදා ගන්න ✅

Address

Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when Bata System posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share