08/03/2026
හලෝ කොහොමද ඔයාලට🥰
ළග ළගම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද්ට ගෙදර එන අමුත්තන්ට සංග්‍රහ කරන්න අවශ්‍ය කැවිලි හදාගන්න වෙලාවක් නැද්ද🥹🥹
එන්න අපේ nuwi.lk පේජ් එකට🥰🥰
අවුරුදු 3ක පාරිභෝගික විශ්වාසය දිනූ අපෙන් මෙවරත් ඔයාලට අවුරුද්දට අවශ්‍ය කැවිලි ආදිය අපෙන් මිලට ගන්න පුලුවන්😍😍
🔴ඔයාලට සිංහල අවුරුද්දට අවශ්‍ය කැවිලි වර්ග, මෝජු,අච්චාරු වගේම කැවිලි ටික ලස්සනට මේසෙන් තියන්න පොල්කොල වලින් සාදන ලද "වට්ටි" ත් දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්🥰🥰
🔴ඒ විතරක් නෙමෙයි අවුරුද්දේ කෑම මේසෙට හදන ව්‍යාංජන ටික රසගන්වන්න අපේම ඇඹරුම්හලෙන් පිරිසිදුව කොටන
මිරිස් කුඩු,
තුනපහ කුඩු,
කහ කුඩු,
මස්කරි කුඩු
කරාබු නැටි
ගම්මිරිස් කුඩු සහ ගම්මිරිස් ඇට
ගොරකා කැබලි
ලුනු සමග ඇඹරූ ගොරකා පේස්ට් එක
පිරිසිදු පොල්තෙල්
ආදියත් ඔයාලට අපෙන් මිලට ගන්න පුලුවන්..රජයේ ලියාපදිංචි නිසා අපගේ නිෂ්පාදන වල පිරිසිදු බව සෞඛ්‍යාරක්ෂිත බව පිලිබද ඔබට සැකයක් තබාගත යුතු නෑ.🥰🥰
ඒවගේම අපෙන් මිලට ගන්න පුලුවන් කැවිලි සහ අනෙකුත් දේවල් පහලින් දාන්නම් ..මිල සහ වැඩිවිස්තර සදහා අපගේ පේජ් එකට හෝ වට්සැප් නම්බර් වලට පණිවිඩයක් යොමුකිරීම මගින් දැනගන්න පුලුවන්🥰🥰
🟢කැවිලි වර්ග🟢
පුහුල් අලුවා
පොල්දෝසි
ආස්මී
පොල් අලුවා
මුංකැවුම්
කොන්ඩ කැවුම්
අතිරස
නාරං කැවුම්
තල කැරලි
පැනි වලලු
අලුවා
අග්ගලා
වැලිතලප
කොකිස්
පුහුල් දෝසි
බූන්දි
සව් බර
ජෙම් බිස්කට්
දොදොල්
මස්කට්
රුලං අලුවා
පොල්ටොෆි
කිරිටොෆි
පොල්කැවුම්
ලඩ්ඩු
මාෂ්මෙලොස්
ජුජුබ්ස්
බටරි කේක්
චොකලට් කේක්
පොල්කේක්
තලබෝල
ගුලාබ් ජාමුන්
තව,
බටු මෝජු
උම්බලකඩ සම්බල්
හාල්මැස්සන් සහ කජු බැදුම
චිලි පේස්ට්
පොලොස් අච්චාරු
කෙසෙල්මුව බැදුම්
නූඩ්ල්ස් රටකජු බැදුම්
මැලේ අච්චාරු
සිංහල අච්චාරු
මාළු ඇඹුල්තියල්
කූනිස්සන් බැදුම
මේවත් අපෙන් ඔයාලට මිලට ගන්න පුලුවන්🥰
🔵🔵ඔයාලට මේව ලස්සන gift box හෝ gift hamper එකක් ආකාරයටත් සාදාගන්න පුලුවන්.
ඒවගේම gift එකක් ලෙස ආදරණීයන්ට යවන්න , , ගොඩක් අපි ගාව තියෙනවා..
WhatsApp- 0717811962
#කැවිලි #වට්ටි #සිංහලඅවුරුදු