15/05/2025
🎯 ඔබත් NGO එකක් පටන් ගන්න සුදානමින් ද ඉන්නෙ?
🎯 Non-Governmental Organization / Non-Profit Organization (රාජ්‍ය නොවන සංවිධාන/ ලාභ අරමුණු කර නොගත් සංවිධාන/ සමාජ සුබ සාධන සංවිධාන) විධිමත්ව සහ නීත්‍යානුකූලව ලියාපදිංචි කර ගැනීම සඳහා ප්‍රධාන ආකාර දෙකකි.
එනම් Section 32 හෝ Section 34 යටතේයි.
එමෙන්ම, ඒ සඳහා සපුරාලිය යුතු කරුණු කාරණා සහ ලිපි ලේඛන කිහිපයකි.
🎯 ඔබේ අරමුණට වඩාත්ම සුදුසු හා ගැලපෙන ආකාරය සොයා ගැනීමට අප උදව් කරන්නම්! ඒ වගේම සියලු ලිපි ලේඛන කටයුතු ඔබ වෙනුවෙන් කර දීමට අප සූදානම්!
🎯 විධිමත්ව ඔබේ සංවිධානය/ සංගමය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එයට රුපියල් හෝ ඩොලර් ගිණුම් වැනි ඕනෑම ගිණුමක් ඕනෑම නීත්‍යානුකූල බැංකුවක පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසෙන අතර website එකක් හරහා payment gateway එකක් තුළින් ඔබ සංවිධානයට ආධාර (Donation) එකතු කර ගැනීමටත් අවස්ථාව සැලසේ.
🎯 මේ සියලු කාරණා සපුරාගැනීම සංකීර්ණ යැයි හැඟුණත් එය එසේ නොවේ. ක්ෂේත්‍රයේ පළපුරුදු සමාගම් ලේකම්වරයෙකු ලෙස අප ඔබට මඟ පෙන්වන්නම්! ඔබ වෙනුවෙන් සියලු දේ පහසු කර දීම අපේ වගකීමයි.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
☎️ 𝐂𝐚𝐥𝐥/ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒 𝟕𝟕 𝟒𝟒𝟕 𝟑𝟒𝟎𝟎
🎯 Thinking of Starting an NGO or Non-Profit?
But not sure where to begin? We’ve got you covered!
There are two main legal pathways to register your NGO, social welfare organization, or non-profit in Sri Lanka — under Section 32 or Section 34. Each has its own requirements, but we’ll help you choose the right one for your purpose.
✅ We handle all the paperwork
✅ We guide you through every step
✅ We help set up local and foreign currency bank accounts
Following the formal registration of your organization/association, the requisite foundation is established to enable the organization to maintain any account, including rupee or dollar accounts, in any legal bank. Additionally, the organization will be able to collect donations through a payment gateway available on its website.
🎯 Starting an NGO doesn’t have to be overwhelming. With our experience as trusted company secretaries, we make the process simple, smooth, and stress-free.
📞 Contact us today and take the first step towards making a difference!
☎️ 𝐂𝐚𝐥𝐥/ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒 𝟕𝟕 𝟒𝟒𝟕 𝟑𝟒𝟎𝟎
Other Services:
------------------
Company Secretarial Services
Company Registration
NGO Registration
Accounting Services
Trademark Registration
Tax Advisory Services
Taxation services
VAT Registration
SL customs registration
Statutory External Audit
Internal Audit Assignments
Preparation of project reports
Business advisory services
Preparing Financial Feasibility Report to obtain Bank Loans
Business valuation