19/01/2021
🌾අප ආයතනය විසින් කෘෂි ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා ගන්නා පියවරක් වශයෙන් ඔබ සතු ඉඩමේ ඔබ කැමති පළතුරු වර්ගයන් වගා කර දීමට අප සූදානම්.🌾
විශේෂයෙන් -
☑️TOM JC අඹ
☑️ඇපල් පේර
☑️Red Angel දෙළුම් වගා කල හැක.
☑️ ගස්ලබු
👍 ️ඔබ කැමති ඕනෑම පළතුරු වර්ගයක් වුව ද වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පරිදි වගා කර දෙනු ලැබේ.
🐘🐒🐗🦔❌️
අලි, රිලවුන්, ඌරන්, ඉත්තෑවන්, වැනි වගා හානි සිදු කරන සතුන් පලවා හැරීමේ විශේෂිත විදුලි වැට ඉදි කිරීම.
💦නල ළිං ඉදිකිරීම හා ශුද්‍ර ජල සම්පාදන පද්ධති සවි කිරීම.
😀කෘෂි උපදේශනය නිරතුරුව ලබා දීම.
🌾🌿ඔබට අවශ්‍ය නම් ඉඩමක් සොයා දීමටත්, එම ඉඩමේ පළතුරු වගා කර දීමටත් අපට හැකියාවක් ඇත.
☑️ඔබ විදේශගතව සිටියත් ඔබේ ඉඩමේ ඔබ කැමති පළතුරු වර්ගයක් වගා කර දී ඔබ කැමති කාලයක් එම වගාව නඩත්තු කර දීමට අපට හැකියාව ඇත.
☑️ඔබගේ කැමැත්ත පරිදි පළතුරු නිෂ්පාදන මිල දී ගැනීමට ද අප සූදානම්.😀
වැඩි විස්තර සඳහා -
Contact No - 074 1621606 / 071 2217609 /
078 6897904
E mail - [email protected]