𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝚐𝚒𝚏𝚝

𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝚐𝚒𝚏𝚝 ඔබේ ආදරණීයන්ට ඔයාලා කැමති ඕන විදිහක සප්‍රයිස් අපෙන්❤️❤️

16/05/2025

පලවෙනි වොයිස් කට් එක.ටිකක් අවුල් තමා ...ඒත් දාන්න හිතුනා..🙃🙃

whatsapp 0762284021
රන්දෝලි කේක්

ආදරණීය හදවත් ඇති ආදරණීය ලමයි❤️ඉතින් කොහොමද ඔයාලට....🙂මං අද මගේ පුංචි බිස්නස් එක පොඩ්ඩක් ප්‍රමෝට් කරන්න හිතුවා 😍😍කඩවල් ව...
14/05/2025

ආදරණීය හදවත් ඇති ආදරණීය ලමයි❤️
ඉතින් කොහොමද ඔයාලට....🙂

මං අද මගේ පුංචි බිස්නස් එක පොඩ්ඩක් ප්‍රමෝට් කරන්න හිතුවා 😍😍

කඩවල් වල ටවුන් වල රස්තියාදු නොවී අපේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවලට පුදුම කරන්න තෑගි දෙන්න ඔයාලත් කැමති නේද..🙂🙂

එයාලා ලංකාවේ කොහේ හිටියත් එයාලා ඉන්න තැනටම ගිහින් පුදුම කරනවා අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..🙂

ඉතා අඩු මිල ගනන් යටතේ ලස්සනට ඩිසයින් කරපු පොටෝ ප්‍රේම් , රසම රස කේක් , මල් පොකුරැ, චොකලට් ඇතුළු ඔයාලට කැමති ඕනම දෙයක් අපි ඔයා වෙනුවෙන් එයාලට සුදානම් කරලා දෙනවා..🌸🌸🌸

හිතන්න එපා ලමයි.. අපි එක්ක එකතු වෙලා ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න ඕනිද.. එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහින් වැඩි විස්තර අහගන්න පුලුවන්🙂🙂

තව අපි කරපු වැඩ ටිකක් පල්ලෙහා තියෙනවා..ඒවත් බලලා හොදනම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න❤️❤️❤️

රන්දෝලි කේක්
Pa Vi
Pa Vi II

Trust us and thank you for the order you placed❤❤❤ cake by රන්දෝලි කේක් photo frame Pa Vi ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇන...
15/02/2025

Trust us and thank you for the order you placed❤❤❤
cake by රන්දෝලි කේක්
photo frame Pa Vi

ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට් බොක්ස්, පොටෝ frame, ටෙඩි බෙයාර්ස්ලා ඇතුළු සියළුම දෑ දැන් එකම වහලක් යටින්..

දිවයින පුරා ඩිලිවරි පහසුකම් සමගින්...

ඉතා අඩු මිල ගනන් යටතේ ඉතාම වගකීමක් සහිතව....

කතා කරන්න අපට - whatsapp/ call 0762284021

හැමදාම දෙන පොටෝ වලට වඩා වෙනස් විදියට තෑග්ගක් දෙමුද ? 😍ඔයාගෙ ආදරණීයන්ගෙ විශේශ අවස්තාවකට දෙන්න පුලුවන් විදියෙ තෑග්ගක් දෙම...
14/02/2025

හැමදාම දෙන පොටෝ වලට වඩා වෙනස් විදියට තෑග්ගක් දෙමුද ? 😍

ඔයාගෙ ආදරණීයන්ගෙ විශේශ අවස්තාවකට දෙන්න පුලුවන් විදියෙ තෑග්ගක් දෙමුද..ඒකත් වෙනස් විදිහට...

එහෙන්ම් ඔන්න අපි ඔයාලට අර​ගෙන ආවා ලස්සනම ලස්සන Photo Frames ටිකක්..

ලංකාවේ අඩුම මුදලකට ඔයා කැමති විදියෙ ඩිසයින් එකකින් ,
𝗣𝗛𝗢𝗧𝗢 𝗙𝗥𝗔𝗠𝗘 එකක් තෑගි දෙමු..හාද ?

ඉතින් හිත හිතා ඉන්නේ නැතුව ඔයත් අදම අතේ ඇති මුදලට හිතේ ඇති විදියේ තෑගි දෙන්න.තෑගි දෙන්නම විතරක් නෙවේ ඉතින් . ඔයාගේ ගෙදර ලස්සනට තියන්නත් පුලුවන්..

අනේ පරක්කු වෙන්න එපා.❤️

👉ඇණවුම් කිරීමට අපගෙ Whatsapp Number එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න,
0762284021

මේ PHOTO FRAME වල අයිත්යනම් මුල් හිමි කරැට...❤️❤️

Trust us and thank you for the order you placed❤❤❤photo frame desing Pa Vi cake රන්දෝලි කේක් ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට ,...
10/02/2025

Trust us and thank you for the order you placed❤❤❤

photo frame desing Pa Vi
cake රන්දෝලි කේක්

ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට් බොක්ස්, පොටෝ frame, ටෙඩි බෙයාර්ස්ලා ඇතුළු සියළුම දෑ දැන් එකම වහලක් යටින්..

දිවයින පුරා ඩිලිවරි පහසුකම් සමගින්...

ඉතා අඩු මිල ගනන් යටතේ ඉතාම වගකීමක් සහිතව....

කතා කරන්න අපට - whatsapp/ call 0762284021

සුභ නව වසරක් සියලු දෙනාට❤️
01/01/2025

සුභ නව වසරක් සියලු දෙනාට❤️

Trust us and thank you for the order you placed❤❤❤❤ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට...
25/02/2024

Trust us and thank you for the order you placed❤❤❤❤

ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට් බොක්ස්, පොටෝ frame, ටෙඩි බෙයාර්ස්ලා ඇතුළු සියළුම දෑ දැන් එකම වහලක් යටින්..

phoroframe Pa Vi Pa Vi II

පොලොන්නරැව අවට ඩිලිවරි පහසුකම් සමගින්...

ඉතා අඩු මිල ගනන් යටතේ ඉතාම වගකීමක් සහිතව....

කතා කරන්න අපට - whatsapp/ call 0762284021

25/02/2024
Trust us and thank you for the order you placed❤❤❤❤ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට...
20/04/2023

Trust us and thank you for the order you placed❤❤❤❤

ඔබේ ආදරණීයන්ගේ උපන් දිනයට , ඇනිවසරි එකට තෑගි දෙන්න අවශ්‍ය කේක්, චොකලට් බොක්ස්, පොටෝ frame, ටෙඩි බෙයාර්ස්ලා ඇතුළු සියළුම දෑ දැන් එකම වහලක් යටින්..

phoroframe Pa Vi II

cake dressing රන්දෝලි කේක්

පොලොන්නරැව අවට ඩිලිවරි පහසුකම් සමගින්...

ඉතා අඩු මිල ගනන් යටතේ ඉතාම වගකීමක් සහිතව....

කතා කරන්න අපට - whatsapp/ call 0762284021

Trust us and thank you for the order you placed❤❤❤❤ලස්සන ඩිසයින් කරපු ලස්සන පොටෝ එකක් ඔබට අවශ්‍ය පරිදි සාදාගෙන නිවසටම ග...
18/08/2022

Trust us and thank you for the order you placed❤❤❤❤

ලස්සන ඩිසයින් කරපු ලස්සන පොටෝ එකක් ඔබට අවශ්‍ය පරිදි සාදාගෙන නිවසටම ගෙන්වාගෙන ඔබගේ ආදරණීයයන්ට තිලින කරන්න.

ඉතා අඩු මිල ගනන් යටතේ ඉතාම වගකීමක් සහිතව....

කතා කරන්න අපට - whatsapp 0762284021

Address

Medirigiriya
Polonnaruwa

Telephone

+94762284021

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝚐𝚒𝚏𝚝 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝚐𝚒𝚏𝚝:

Share