30/08/2026
Private Limited Company එකක් ආරම්භ කරන්න කලින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු 5ක්
ඔබ Private Limited Company එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර සහ පසුව අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. 👇
🔹 1. Company Name
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන නමක් තෝරාගැනීම පමණක් නොව, එය නීතිමය අවශ්‍යතාවයන්ට ගැළපෙනවාද යන්නත් වැදගත්.
🔹 2. Directors & Shareholders
Director සහ Shareholder කියන්නේ එකම භූමිකාවක් නොවෙයි. ඔවුන්ගේ rights, responsibilities සහ roles පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි.
🔹 3. Company Secretary
Company Secretary කෙනෙකුගේ කාර්යභාරය Company එක ලියාපදිංචි කිරීමට පමණක් සීමා වෙන්නේ නැහැ. Company එකේ ongoing legal & compliance requirements සඳහාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
🔹 4. Articles of Association 📑
Company එකේ objects සහ Company එකේ කටයුතු හා කළමනාකරණය සම්බන්ධ වැදගත් නීති සහ විධිවිධාන ඇතුළත් මූලික ලේඛනය ලෙස Articles of Association හඳුන්වන්න පුළුවන්.
🔹 5. Post-Incorporation Compliance
Certificate of Incorporation එක ලැබුණා කියලා Company එකේ කටයුතු අවසන් වෙන්නේ නැහැ. Annual Returns, statutory records, meetings, resolutions සහ අනෙකුත් legal & compliance requirements පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි.