27/05/2026
පුංචි දෝණියකගේ හුරතල් සහ සුන්දරම මතකයන් අපේ කැමරා කාචයේ සටහන් කරගන්න ලැබීම අපට සතුටක්... 😍📸
අද දින 3 වන උපන්දිනය සමරන ආදරණීය "ඉශිනි මෙත්දිනි" දියණියට Studio Image අපෙන් සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂 පින්බර, වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ✨🎈