Kiri gawa palanaya

Kiri gawa palanaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kiri gawa palanaya, Business service, Pambadenigama moragollagama, Polpithigama.

01/03/2026

පොල්පිතිගම, ගල්ටංවැව අවට අද වැඩ කරන ලෝයර් කෙනෙක්ගෙ නම්බර් එකක් දාන්නකෝ, හදිස්සියක්,

කිරි ගවයෙක් ව්කිනීමටකුරුනෑගල පොල්පිතිගම*කිරි දෙවරුව 12L ගන්න පුලුවන්* බඩට මාස 06* දැනට මාස 08 ක වසු පැටවෙක් ඉන්නවා * වසු...
14/02/2026

කිරි ගවයෙක් ව්කිනීමට
කුරුනෑගල පොල්පිතිගම
*කිරි දෙවරුව 12L ගන්න පුලුවන්
* බඩට මාස 06
* දැනට මාස 08 ක වසු පැටවෙක් ඉන්නවා
* වසු පැටවයි එලදෙනයි දෙන්නම රු 220000//
*හොද සතෙක්, බලා ගන්න කවුරුත් නැති නිසයි දෙන්නෙ,
* සතා හොදටම හොදයි, ඒක නිසා මේ ගානට වඩා අඩු කරන්නේ නෑ.
* ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් අමතන්න,
* දෙන්නම 2.20 යි
* 0713692154

ඉතා උසස් තත්වයේ තිබ්බටු බීජ පැල විකිනීමට ඇත, පැලයක් රු 30
09/12/2025

ඉතා උසස් තත්වයේ තිබ්බටු බීජ පැල විකිනීමට ඇත, පැලයක් රු 30

විකිනීමට, පොල්පිතිගම, කිරි දෙවරුව 12 ගන්න පුලුවන්, පටවා වසු පැටියෙක්, පැටවත් එක්කම දෙනව, රු 375000. අමතන්න, 0713692154
29/09/2025

විකිනීමට, පොල්පිතිගම, කිරි දෙවරුව 12 ගන්න පුලුවන්, පටවා වසු පැටියෙක්, පැටවත් එක්කම දෙනව, රු 375000. අමතන්න, 0713692154

29/05/2025

වැඩි මිලට පරන බයික් අරන් අමරුවෙ වැටෙනවට වඩ ටික ටික ගෙවන්න හරි අලුත් එකක් ගන්න, වැඩි මිලට බයික් ගන්න එප, අවුරුදු 10 ක් විතර පරන යකඩ ගොඩවල් අරන් හදහද ඉන්නවට වඩා අලුත් එකක් ගන්න, පරන එකක් ගන්නව නම් පහත මිල ගනන් වලට වඩා වැඩියෙන් ගන්න එපා, අනුරාදපුර පැත්තෙ කිසිම වහනයක් ගන්න එපා, ඔක්කොම මරංචි,

Ct 100,
W,x number 2.50 n pahala
Ba number, 290000 n pahala,
BB Number 3.10 n pahala
Bc number 3.20 n pahala
Bd number 3.30 n pahala
Be number 3.40n pahala
Bf number 3.50 n pahala
Bg number 3.60 n pahala
Bh numbervl 3.70 n pahala

Discover 100
W, x number 2 n pahala
Akuru 3 3.50 n pahala

11/03/2024

Address

Pambadenigama Moragollagama
Polpithigama

Website

Alerts

Be the first to know and let us send you an email when Kiri gawa palanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share