K&R Cake Decoration

K&R Cake Decoration Good day... Good foods&Good service...
(1)

21/08/2026

කමුද😁😁

එයාලා යන්නයි ලෑස්ති වෙන්නෙ 👍💪🙂 චොක්ලට් චිප්ස් කුකීස්..චොක්ලට් ටබ් කේක්......ඔයත් කැමතිනම් මේ වගේ කුකීස් එකක් කන්න ටබ් කේ...
15/08/2026

එයාලා යන්නයි ලෑස්ති වෙන්නෙ 👍💪🙂 චොක්ලට් චිප්ස් කුකීස්..චොක්ලට් ටබ් කේක්......ඔයත් කැමතිනම් මේ වගේ කුකීස් එකක් කන්න ටබ් කේක් එකක් කන්න හිත හිත ඉන්න එපා එන්න අපේ වට්සප් එක පැත්තට දාන්න ඕඩරයක් ... 078 2463642

සුභ උදෑසක් යාළුවනේ....දැන් ඔයාලට මගෙන් ඔයාලගෙ ආදරණීයන් සතුටු කරන්න මේ වගේ මල් පොකුරක් ඕඩර් කරන්නත් පුළුවන්...ඕන අය  දින ...
10/08/2026

සුභ උදෑසක් යාළුවනේ....දැන් ඔයාලට මගෙන් ඔයාලගෙ ආදරණීයන් සතුටු කරන්න මේ වගේ මල් පොකුරක් ඕඩර් කරන්නත් පුළුවන්...ඕන අය දින 3කට කලින් ඔයාලගෙ ඕඩර් එක දාන්න...

09/08/2026
Happy birth day kasun ......500g chocolate cake chocolate ganach and chocolate ....Thanks your lovely oder miss.dinnusha...
04/08/2026

Happy birth day kasun ......

500g chocolate cake chocolate ganach and chocolate ....

Thanks your lovely oder miss.dinnusha....

Please contact your any cack 0782463642....

03/08/2026

මගේ රස පරීක්ෂකයො දෙන්නා ....මම මොනවා හැදුවත් ඒ දෙන්නා තමයි රස බලන්නෙ ❤️❤️❤️

26/07/2026

ආයෙත් පටන් ගත්තා යාළුවනේ මම වැඩ කරන්න...මොකද හිතෙන්නෙ ඕඩරයක් දාමුද?

Happy birthday little princess sarasi.❤️❤️❤1kg butter cake butter icing  Thenks for your loved oder mrs .Sathsarani gama...
13/07/2026

Happy birthday little princess sarasi.❤️❤️❤

1kg butter cake butter icing

Thenks for your loved oder mrs .Sathsarani gamage ❤️❤️❤️

Address

Pugoda

Telephone

94782463642

Website

Alerts

Be the first to know and let us send you an email when K&R Cake Decoration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K&R Cake Decoration:

Shortcuts

Share