02/09/2021
R&G
⭕️ වසර 30කට වැඩි අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය
⭕️ #නොදිරන #ප්ලාස්ටික් වෙනුවට #හොඳම #විසඳුම
⭕️ #දේශීය #සම්පත් පමණක් භාවිතයෙන් නිෂ්පාදනය කල ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදන #
වසර 30කට අධික ඉතිහාසයකට උරුමකම් කියන අපි, ඉතා උසස් තත්ත්වයෙන් යුතු ඉදල්, කොසු හා ලණු ඇතුළු පොල් ආශ්‍රිත නිෂ්පාදන ඔබ වෙනුවෙන් අපි නිෂ්පාදනය කරන්නෙමු.
අපගේ නිෂ්පාදන සඳහා 100% ක් #පරිසර #හිතකාමී සම්පත් පමණක් භාවිතා කරන්නෙමු. කිසිදු යන්ත්‍ර සූත්‍ර භාවිතයක් නොමැති අතර අපගේ නිෂ්පාදන අප දෑතින්ම නිෂ්පාදනය කරන්නෙමු.
අප ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා සපයමින් දේශීය ආර්ථිකය ගොඩනැගීමට මනා පිටුවහලක් වීමට අපිට හැකි වී ඇත.
පරිසරයට හානි කරන ප්ලාස්ටික් වෙනුවට ඔබත් පරිසර හිතකාමී R&G මිලදී ගන්න.
ඔබත් පැමිණෙන්න අප වෙත. තොග හා සිල්ලර වශයෙන් අපගේ නිෂ්පාදන මිලදී ගත හැකිය. (ආගමික ස්ථාන, පාසල් සහ රෝහල් සඳහා විශේෂ මිල අඩුකිරීම්)
R&G
කරිකට්ටිය,
මදුරන්කුලිය.
⭕️Over 30 years of continuous customer trust
⭕️The to replace # stainless # plastic
⭕️High quality products produced using only #
With a history of over 30 years, we manufacture high quality coconut based products for you including brooms and ropes.
We only use 100% -friendly resources for our products. There is no use of machinery and we manufacture our products by hand.
We have been able to help build the local economy by providing employment to a large number of people in our area.
Instead of eco-friendly plastics, buy eco-friendly R&G .
Come to us too. You can buy our products wholesale and retail. (Special discounts for places of worship, schools and hospitals)
R&G
Curry,
Madurankuliya.
Mobile : 0778261868