PHOTO TECH Studio

PHOTO TECH Studio wedding photography, baby photography, studio photography, event photography

Lahiru Ginthotage Photography  ❤✨️
17/04/2026

Lahiru Ginthotage Photography ❤✨️

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏😊❤இனிய தமிழ் & சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🎉 😍May this New Year bring happin...
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏😊❤

இனிய தமிழ் & சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🎉 😍

May this New Year bring happiness, prosperity, and success to you and your loved ones. Stay!

PHOTO TECH Studio
Lahiru Ginthotage Photography

✅ හිත පිරෙන්න මතක හිටින තෑගි දෙන්න මෙන්න ෆොටෝ ටෙක් ස්ටූඩියෝ වෙතින් විශේෂ අවස්ථාවක්  😍✅White Mug - 899/=🔴 ඔබට කරන්න තියෙන...
29/09/2025

✅ හිත පිරෙන්න මතක හිටින තෑගි දෙන්න මෙන්න ෆොටෝ ටෙක් ස්ටූඩියෝ වෙතින් විශේෂ අවස්ථාවක් 😍

✅White Mug - 899/=

🔴 ඔබට කරන්න තියෙන්නේ 074-1495850 අංකයට වට්සැප් ( whatsapp ) පණිවිඩයක් යොමු කරන එක විතරයි...

🔴 මෙම දීමනාව තොග අවසන් වන තුරු පමණයි!

🔴 Bulk Mug Printing Service

Quality Mug / Quality Design / Original Colours / Permenet Print

🔴 Mug 20 / 30 / 50 / 100 / 500 / 1000 /2000 Special Discount!
🔴 Bulk Orders Only.

✅ඔබට අවශ්‍ය / Logo / Design / Brand Name, සහ ඕනිම අවශ්‍ය තත්වයකට, අවශ්‍ය ඕනිම ප්‍රමාණයක්, ප්‍රින්ට් කරගන්න පුළුවන්.

✅ Design free (නිර්මාණය නොමිලේ)
✅ Free Box Each Mug
✅ Premium Quality Mug
✅ සාදාරණ මිලගණන් (Reasonable prices)
✅ 24 Hour Service!
✅ ලංකාවේ ඕනෑම තැනකට Delivery කරනු ලබන ලැබේ.

✅ WhatsApp
0741495850



Happy World Photography Day 📷✨️❤Lahiru Ginthotage Photography
19/08/2025

Happy World Photography Day 📷✨️❤
Lahiru Ginthotage Photography

අලුත් විදිහට එයාව පුදුම කරන්න පුලුවන් මතක හිටින තෑග්ගක් දෙමුද?? 😍🥰🔴 Annivasary gifts 🔴 Birthday  Gift 🔴 Valentine Gift🔴 ...
22/07/2025

අලුත් විදිහට එයාව පුදුම කරන්න පුලුවන් මතක හිටින තෑග්ගක් දෙමුද?? 😍🥰

🔴 Annivasary gifts
🔴 Birthday Gift
🔴 Valentine Gift
🔴 ඇතුළු ඕනෑම අවස්ථාවක් සදහා
😍 ඉතින් ඔයාලගෙත් ෆෝන් එකෙන් ගත්තු පිංතූර උනත් .... 📸📸උපන්දිනයකට/සංවත්සරයට /ෆැමිලි එකේ ලස්සන දවසක /සුරතලා එක්ක ඉන්න /යාලුවෝ වෙන්වෙද්දි වගේ ඕනම අවස්තාවකට අපිට කියලා ලස්සන 🎊Designe එකක් හදාගන්න.

💝. ඔබ කල යුත්තේ නිවසේ සිටම WhatsApp හරහා photos ටික අපවෙත යොමු කිරීම හෝ අපගේ ඡායාරූප ශාලාව වෙත පැමිණ ඔබට අවශ්‍ය ආකාරය පැවසීම පමණයි. ඔබට අවශ්‍ය පරිදි Design වෙනස් කරගැනීමට සම්පූර්ණ නිදහස ඇත. අවසාන වශයෙන් Design ඔබ විසින් Conform කිරීමෙන් පසුව මුද්‍රණය සඳහා යොමු කෙරේ.

😍Cash On Deliver හා Bank Deposit පහසුකම් සහිතයි.
WhatsApp - 074-1495850

අපගේ පාරිභෝගිකයන්ට සාදාරණ මුදලකට ඉතා උසස් තත්වයේ Product එකක් සහ සුහදශීලි සේවාවක් සැපයීම තමයි අපගේ එකම අරමුණ.

Customer Satisfy වෙනකන්ම අපි අපගෙ Designs ඔවුන් වෙනුවෙන් Adjustment කර දෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේ satisfaction එක තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ ❤❤❤️

゚viralシfypシ゚viralシalシ

ලස්සනට වගේම Quality එකට Photo ප්‍රින්ට් කරගන්න ඕනෙද ❤ එහෙනම් දැන්ම අපට කතා කරන්නඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් Photo Print...
10/07/2025

ලස්සනට වගේම Quality එකට Photo ප්‍රින්ට් කරගන්න ඕනෙද ❤ එහෙනම් දැන්ම අපට කතා කරන්න

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් Photo Print එකක් විනාඩි 10න් සහන මිලට අපෙන් ලබා ගන්න පුළුවන්

Anniversary , Birthday ඇතුළු ඕනෑම අවස්ථාවකට තෑගි දෙන්නෙ ලස්සනම පොටෝ එකක් දැන් අපෙන් Design කර Frame කර ලබා ගන්න පුලුවන්.

අපගේ අනෙකුත් සේවාවන්,

* Photo Frame ( Glass Frame / Plymount Frame )
* Mug Print ( White Mug / Magic Mug )
* Gift Item
* Photo Album
* Online Service
* Studio Photo

ස්ථානය - වනාතවිල්ලුව

දිවයින පුරා සේවය - වැඩි විස්තර සඳහා

Whatsapp - 074-1495850

゚viralシfypシ゚viralシalシ

♦️Photo 1යි Mug 1යි දෙකම දැන් 1999/-කට  Design කරගෙන නොමිලේ ගෙදරට ගෙන්වා ගන්න අදම කතා කරන්න 0741495850🔴⏱️ මෙම දිමනාව තොග...
02/07/2025

♦️Photo 1යි Mug 1යි දෙකම දැන් 1999/-කට Design කරගෙන නොමිලේ ගෙදරට ගෙන්වා ගන්න අදම කතා කරන්න 0741495850

🔴⏱️ මෙම දිමනාව තොග අවසන් වන⁣තෙක් පමණයි.

⭕️👉ඔයාගේ ආදරණීයයන්ගේ මතකයන් හැමදාම හදවතේ තියාගන්න,
වෙනස්ම විදියකට වටේ යන්නේ නැතුව අතේ තියෙන මුදලට ෆොටෝ එකයි මග් එකකුයි හදා ගන්න , වසර 10ක විශ්වාසය දිනු, ලංකාවේ අංක එකේ තෑගි දෙන කලාවේ ප්‍රමුඛයාට අදම කතා කරන්න.

🔴 නොමිලේ ප්‍රවාහනය ( Free Delivery 🚚🚚)

📞 0741495850 (Whatsapp)

❤️Unique Designs
❤️Customizable Designs
❤️Printable Material
❤️Wooden Frame
🚚Island-wide Free Delivery.

゚viralシfypシ゚viralシalシ

Celebrating 75 Years of Excellence - The National Photographic Art Society of Sir Lanka proudly presents,NATIONAL PHOTOG...
01/07/2025

Celebrating 75 Years of Excellence - The National Photographic Art Society of Sir Lanka proudly presents,
NATIONAL PHOTOGRAPHIC FESTIVAL & 21ST INTERNATIONAL EXHIBITION OF PHOTOGRAPHY - 2025.

On 05th| 06th July 2025 at BMICH Mihilaka Medura - Colombo.

🟦 Knowledge Sharing Program Series.

👉 Art of Advertising Photography -
A presentation by Veterans - Mr. Sarath Perera and Mr. Rasika Soorasena
🔹On 05th July 2025 - 01.30 p.m to 02.45 p.m.

👉 Mastering Smartphone Photography
A presentation by Senior Photo Artist - Mr.Bandu Gunaratne,
Assisted by Photo Artist - Mr. Upananda Seneviratne.
🔹On 05th July 2025 - 03.00 p.m to 04.15 p.m.

👉 Best Practice & Ethics in Wedding Photography
A presentation by Senior Wedding Photographer - Mr. Natha Samarasinghe.
🔹 On 06th July 2025 - 09.30 a.m to 10.45 a.m.

👉 Framing the Wildlife
A presentation by Wildlife Photographer- Mr. Rajeev Abeysekara.
🔹 On 06th July 2025 - 11.00 a.m to 12.15 p.m.

👉 Special Knowledge Sharing Program by Camera LK.
🔹On 06th July 2025 - 01.30 p.m to 02.45 p.m.

👉 Photo Review Program
by Senior Photo Artists- Mr. Henry Rajakaruna & Mr. Bandu Gunaratne.
🔹 On 06th July 2025 - 03.30 p.m to 05.30 p.m.

ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰🎁අලුත්ම 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀 ගොඩක් අරන් ආවා..😍😍හැමතැනම තියන එකම Design නැතුව අලුත්ම වෙනස්ම විදියට De...
19/06/2025

ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰🎁

අලුත්ම 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀 ගොඩක් අරන් ආවා..😍😍

හැමතැනම තියන එකම Design නැතුව අලුත්ම වෙනස්ම විදියට Design කරපු Photo Frame එකක් හදාගන්න PHOTO TECH Studio (ෆොටෝ ටෙක් ස්ටූඩියෝ ) අපිට කතා කරන්න. 🙂

❤ Birthday Photo,
❤️ Anniversary Photo,
❤️ Wedding Photo,
❤️ Graduation Photo
❤️ Fairwell Photo ඇතුළු ඕනෑම Photo frame නවතම Design වලින් නිර්මාණය කරගැනීමට දැන් පුලුවන්.

💝. ඔබ කල යුත්තේ නිවසේ සිටම WhatsApp හරහා photos ටික අපවෙත යොමු කිරීම හෝ අපගේ ඡායාරූප ශාලාව වෙත පැමිණ ඔබට අවශ්‍ය ආකාරය පැවසීම පමණයි. ඔබට අවශ්‍ය පරිදි Design වෙනස් කරගැනීමට සම්පූර්ණ නිදහස ඇත. අවසාන වශයෙන් Design ඔබ විසින් Conform කිරීමෙන් පසුව මුද්‍රණය සඳහා යොමු කෙරේ.

😍Cash On Deliver හා Bank Deposit පහසුකම් සහිතයි.
WhatsApp - 074-1495850

අපගේ පාරිභෝගිකයන්ට සාදාරණ මුදලකට ඉතා උසස් තත්වයේ Product එකක් සහ සුහදශීලි සේවාවක් සැපයීම තමයි අපගේ එකම අරමුණ.

Customer Satisfy වෙනකන්ම අපි අපගෙ Designs ඔවුන් වෙනුවෙන් Adjustment කර දෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේ satisfaction එක තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ ❤❤❤️

゚viralシfypシ゚viralシalシ

🔻 විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගැනීම සඳහා ( Online ),  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලයලත් වනාතවිල...
18/06/2025

🔻 විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගැනීම සඳහා ( Online ), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලයලත් වනාතවිල්ලූව තුළ පිහිටි එකම ඡායාරූප ශාලාව ෆොටෝ ටෙක් ස්ටූඩියෝ - වනාතවිල්ලුව
PHOTO TECH Studio

ඇතුළුව ඔබට අප වෙතින්,
* Online පාස්පොට් ඡායාරූප,
* රියදුරු බලපත්‍ර ඡායාරූප,
* තැපැල් හැඳුනුම්පත් ඡායාරූප,
* සියලුම වීසා ඡායාරූප,
* ඇතුළු සියලුම ඡායාරූප අවශ්‍යතා එකම වහලක් යටින් සිදුකර ගැනීමට ඔබත් අදම පැමිණෙන්න ෆොටෝ ටෙක් ස්ටුඩියෝ වනාන්ත විල්ලූව.

දැන් සතියේ සෑම දිනකම උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා අප ආයතනය විවෘතව ඇත. (ඉරිදා දින හා පෝය දිනය වසා ඇත)

ෆොටෝ ටෙක් ස්ටූඩීයෝ ,
වනාතවිල්ලුව මහජන පුස්තකාලය අසල,

විමසීම් - 074-1495850
070-2130399
゚viralシfypシ゚viralシalシ

Address

Puttalam
61306

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94741495850

Website

Alerts

Be the first to know and let us send you an email when PHOTO TECH Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PHOTO TECH Studio:

Share