JJ Technology

JJ Technology 💪❤️උසස් ප්‍රමිතියකින් යුතුව ❤️💪
🔴තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවේ අඩුම මිලට🔴
❤️අපෙන් ඔබට❤️
(1)

🟤බිම්මල් වගාව සදහා සහ පොහොර ඉසින ටැන්කි සදහා භාවිතා භාවිතා වේ.🟠වතුර මල් සෑදීමට භාවිතා කල හැකිය .🔵වගාවන් සදහා භාවිතා කල හ...
24/01/2026

🟤බිම්මල් වගාව සදහා සහ පොහොර ඉසින ටැන්කි සදහා භාවිතා භාවිතා වේ.
🟠වතුර මල් සෑදීමට භාවිතා කල හැකිය .
🔵වගාවන් සදහා භාවිතා කල හැකිය.
🔴මාලු ටැන්කි සදහා භාවිතා කල හැකි පොම්ප ද ඇත.
🟤වතුර මෝටරයක් ලෙස භාවිතා කල හැකිය
🔴වැඩි ජවයක් සහිත මෝටර් ද ඇත.
🟢ජල පීඩන ප්‍රමාණය මත ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන මෝටර් ද ඇත.

🔵දිග 15.5 cm
🔵පලල 7 cm
🔵12V DC 3A
🔵විනාඩියට ලීටර් 3.5යි ( 3.5L/Min )
🔵0.8 Mpat
🔵අඩි 25ක් දක්වා ජලය ඉහලට ඇදගැනීමේ හැකියාවක් ඇත
🔵අඩි 40ක් ඉහලට තල්ලු කිරීමට පුළුවන්
🔵සමතල තැනක අඩි 200ට වඩා ගෙනයා හැකිය.

🟠ඇතුලත 9mm වන නම්‍යශීලී බට වඩාත් උචිතයි

🔴වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න.

🇱🇰💪💪💪 මෙම උපකරණය ජනාධිපති සම්මානයකින් පවා පිදුම් ලැබූ නව නිපැයුම්කරුවකුගේ පේටන්ට් බලප්ත්‍රය මගින් ආරක්ෂා කල  නිශ්පාදයකි ...
24/01/2026

🇱🇰💪💪💪 මෙම උපකරණය ජනාධිපති සම්මානයකින් පවා පිදුම් ලැබූ නව නිපැයුම්කරුවකුගේ පේටන්ට් බලප්ත්‍රය මගින් ආරක්ෂා කල නිශ්පාදයකි ...👌👌👌
⚡⚡විදුලියේ පව' ෆැක්ට එක මෙමගින් පාලනය කෙරේ...⚡⚡
😍 රු 5000/=ක පමන බිලකින් රු 1000/= ක පමන අඩුවීමක් ද...
😍 රු 10000/= ක පමන බිලකින් රු 2000/= ක පමන අඩුවීමක් ද...
ආදී ලෙස ඔබට මුදල් ඉතිරි කරගත හැකිය.
😍 එක් නිවසකට අවශ්‍ය වන්නේ එක් උපකරණයක් පමනයි.
😍 කර්මාන්ත සදහා භාවිතා කල හැකිය.
😍😍 දින 45ක මුදල් ආපසු ලබාදීමේ වගකීමක් සහ වසරක වගකීමක් සහිතව ලබාගැනීමට පුළුවන් ...😍😍
🛵🛵 නිවසටම ගෙන්වාගන්න , බාන්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න ...
🛵🛵
🙏🙏 වැඩි විස්තර දැනුවත් කිරීමට ඔබගේ ෆෝන් නම්බ එක එවන්න ....🙏🙏
🙏🙏 නැතිනම් 0701580719 ට කෝල් එකක් දෙන්න ....🙏🙏

🟢 පොකුනු සහ දියඇලි සඳහා බහුලව බාවිතා වේ...🟢 සුවිශේෂී හැඩය නිසා මාලු ටැන්කි ෆිල්ටර් සෑදීමට ඉතා සුදුසුයි.🟢 පැයකට ලීටර් 250...
24/01/2026

🟢 පොකුනු සහ දියඇලි සඳහා බහුලව බාවිතා වේ...
🟢 සුවිශේෂී හැඩය නිසා මාලු ටැන්කි ෆිල්ටර් සෑදීමට ඉතා සුදුසුයි.
🟢 පැයකට ලීටර් 2500යි .
🟢 උපරිම උස මීටර් 2.5යි. (අඩි 7.5යි)
🟢230V - 45W
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .

🟢සිවිලිමේ සිටින කරදරකාරී උගුඩුවන් , කලවැද්දන් පලවාහැරීමට අති සාර්ථක විසදුමකි.🟢ඔබගේ වටිනා වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරගැනීමට...
24/01/2026

🟢සිවිලිමේ සිටින කරදරකාරී උගුඩුවන් , කලවැද්දන් පලවාහැරීමට අති සාර්ථක විසදුමකි.
🟢ඔබගේ වටිනා වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරගැනීමටද භාවිතා කල හැකිය.
🟢ශබ්ද තරංගයක් භාවිතා කරන නිසා පරිසරයට හෝ මිනිසුන්ට හානියක් නොමැත.
🟢දින 14ක මුදල් ආපසු ලබාදීමේ වගකීමක් සහ මාස 6ක වගකීමක් සහිතයි.
🟢ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබා ඇති මෙම උපකරණය ජනාධිපති සම්මාන ලාබී නවනිපැයුම් කරුවකුගේ, පේටන්ට් බලපත්‍රයක් ලබා ඇති නව නිපැයුමකි.
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🟢වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🟢නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

🔴 වතුර මෝටරයක් ලෙස හා ප්‍රෙශර් මෝටරය්ක් ලෙස භාවිතා කල හැකිය .👉 බිම්ම්ල් වගාවට,👉 දියර පොහොර ඉසීමට ,👉 හොට් වෝට ශවර් සදහා ,...
24/01/2026

🔴 වතුර මෝටරයක් ලෙස හා ප්‍රෙශර් මෝටරය්ක් ලෙස භාවිතා කල හැකිය .
👉 බිම්ම්ල් වගාවට,
👉 දියර පොහොර ඉසීමට ,
👉 හොට් වෝට ශවර් සදහා ,
👉 වොශින් මැසින් සදහා ,
👉 බින්දු ජල සම්පාදනයට
👉 ළිඳකින් වතුර ගැනීමට ,
👉 වගාවන්ට වතුර යෙදීමට ,
👉 අඩි 50කට වඩා ඉහලට වතුර ගෙනයා හැකිය.
👉 තැනිතලාවේ අඩි 300ක් පමණ ගෙනයාහැකිය.

🟢12V ඇම්පියර් 7ට වැඩි පව සප්ලයි එකකින් හෝ බැටරි මගින් ක්‍රියා කරවිය හැකිය.
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🟢වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..

🔴 ලිතියම් අයන් බැටරි එක්ක් හෝ දෙකක් සමග භාවිතය සුදුසුයි.🔴 IN PUT VOLTAGE 5V - 1A🔴 OUT PUT VOLTAGE 5V - 1A🔴 මීට අමතරව තවත...
17/01/2026

🔴 ලිතියම් අයන් බැටරි එක්ක් හෝ දෙකක් සමග භාවිතය සුදුසුයි.
🔴 IN PUT VOLTAGE 5V - 1A
🔴 OUT PUT VOLTAGE 5V - 1A
🔴 මීට අමතරව තවත් පව බෑන්ක් මොඩියුල් ආකර කීපයකින් ලබාගැනීමට පුලුවන්
🔴 ලිතියම් අයන් බැටරිද ලබාගැනීමට හැකිය.
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🟢වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🟢නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

🟢 ඉතා උසස් තත්වයේ පව බෑන්ක් කේසෙන් එකකි.🟢 සාමාන්‍ය ස්මාට් ෆෝන් හා ෆාස්ට් චාජින් ඇති ස්මාට් ෆෝන් සදහාද භාවිතා කල හැකිය.🟢 ...
17/01/2026

🟢 ඉතා උසස් තත්වයේ පව බෑන්ක් කේසෙන් එකකි.
🟢 සාමාන්‍ය ස්මාට් ෆෝන් හා ෆාස්ට් චාජින් ඇති ස්මාට් ෆෝන් සදහාද භාවිතා කල හැකිය.
🟢 5W , 10W , 15W, 18W, 22.5W ආදී ලෙස උපරිම 22.5W දක්වා ෆාස්ට් චාජින් වේගයක් ඇත.
🟢 පව බෑන්ක් එක චාජ් කිරීමට MICRO USB PORT එකක් සහ TYPE C PORT එකක් ඇත.
🟢 පව බෑන්ක් එකෙන් චාජ් කිරීමට USB PORT 2ක් සහ TYPE C PORT එක භාවිතා කල හැකිය.
🟢 TYPE C PORT එකෙන් චාජ් සහ ඩිස් චාජ් උපරිම වේගය 22.5W වේ.
🟢 USB PORT හරහා ලබාගතහැකි උපරිම වේගය 22.5W වේ.
🟢 MICRO USB හරහා චාජ් කල හැකි උපරිම වේගය 10W වේ.
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🟢වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🟢නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

🟢 පොකුනු සහ දියඇලි සඳහා බහුලව බාවිතා වේ...🟢 සුවිශේෂී හැඩය නිසා මාලු ටැන්කි ෆිල්ටර් සෑදීමට ඉතා සුදුසුයි.🟢 පැයකට ලීටර් 100...
17/01/2026

🟢 පොකුනු සහ දියඇලි සඳහා බහුලව බාවිතා වේ...
🟢 සුවිශේෂී හැඩය නිසා මාලු ටැන්කි ෆිල්ටර් සෑදීමට ඉතා සුදුසුයි.
🟢 පැයකට ලීටර් 1000යි .
🟢 උපරිම උස මීටර් අඩි 5යි.
🟢230V - 20W, 25W
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .

🟥 6V සිට 15V දක්වා ලබා දීමට පුළුවන් ..🟥 සෙල්ලම් වාහන සහ ටූල්ස් සෑදීමට බහුලව බාවිතා වේ.🟥 මෝටර් සමග මීට ගැලපෙන චක් එකද අවශ...
16/01/2026

🟥 6V සිට 15V දක්වා ලබා දීමට පුළුවන් ..
🟥 සෙල්ලම් වාහන සහ ටූල්ස් සෑදීමට බහුලව බාවිතා වේ.
🟥 මෝටර් සමග මීට ගැලපෙන චක් එකද අවශ්‍ය නම් ලබාගැනීමට පුළුවන්.
🟥 මීට අමතරව 540, 550, 555, 775 මෝටර් ,
🟥 එම මෝටර් වලට ගැලපෙන චක් සහ ටූල්ස් වර්ගද ලබාගැනීමට උපුළුවන්.
🟥 රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟥 දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟥 ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන්.
🟥 වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🟥 නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

විවිධ වෝල්ටීයතාවයන්ගෙන් සහ විවිධ ඇම්පියර් ප්‍රමාන වල SWITCH MODE POWER SUPPLY ( SMPS )🔴5V 2A RS 890/=🔴5V 5A RS 1690/=🔴5V...
16/01/2026

විවිධ වෝල්ටීයතාවයන්ගෙන් සහ විවිධ ඇම්පියර් ප්‍රමාන වල SWITCH MODE POWER SUPPLY ( SMPS )

🔴5V 2A RS 890/=
🔴5V 5A RS 1690/=
🔴5V 10A RS 2450/=
🔴5V 20A RS 2990/=

🔴12V 2A RS 1200/=
🔴12V 5A RS 1750/=
🔴12V 10A RS 2500/=
🔴12V 20A RS 3700/=
🔴12V 30A RS 4900/=

🔴24V 2A RS 1700/=
🔴24V 5A RS 1900/=
🔴24V 10A RS 2900/=
🔴24V 21A RS 4900/=

🔴රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🔴දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🔴ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🔴වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🔴නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

🔵SPEED CONTROLLER 🔴උපරිම 5A දක්වා ධාරාවක් පාලනය කලහැකිය.🔴2A  ට අඩු ධාරාවක් සදහා වඩා සුදුසුයි.🔴5V - 35V වෝල්ටීයතාවයක් පාල...
16/01/2026

🔵SPEED CONTROLLER

🔴උපරිම 5A දක්වා ධාරාවක් පාලනය කලහැකිය.
🔴2A ට අඩු ධාරාවක් සදහා වඩා සුදුසුයි.
🔴5V - 35V වෝල්ටීයතාවයක් පාලනය කල හැකිය.
🔴DC මෝටර් වල වේගය අඩු වැඩි කිරීමට සහ
🔴DC ධාරාවක් මගින් ක්‍රියා කරන බල්බයක එලිය අඩු වැඩි කිරීමට වැනි අවස්තා රැසක් සදහා ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
🔴රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🔴දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🔴ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🔴වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🔴නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

🔴 වෝල්ටීයතාවය ස්තීරව තබාගැනීමට භාවිතා කල හැකිය.🔴 ඇම්පියර් 3ක් දක්වා පාලනය කල හැකිය.🔴 IN PUT 3.2V - 35V අතර ලබාදීමට හැකිය...
10/01/2026

🔴 වෝල්ටීයතාවය ස්තීරව තබාගැනීමට භාවිතා කල හැකිය.
🔴 ඇම්පියර් 3ක් දක්වා පාලනය කල හැකිය.
🔴 IN PUT 3.2V - 35V අතර ලබාදීමට හැකිය.
🔴 OUT PUT 1.25V - 30V අතර ලබාගැනීමට හැකිය.
🔴 සෑමවිටම IN PUT VOLTAGE එකට වඩා OUT PUT VOLTAGE එක අඩුවෙන් පවතී.
🔴 මීට අමතරව ඇම්පියර් 5, 8, 20 ප්‍රමාන පාලනය කල හැකි බක් කන්වටර් ද ඇත.
🔴 ඇම්පියර් ප්‍රමානය පාලනය කල හැකි බක් කන්වටර් ද ලබාගැනීමට හැකිය.
🟢රාගම බටුවත්තට පැමිණ ලබාගැනීමට හෝ නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ...
🟢දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වාගැනීමට රු 350ක් පමනයි.
🟢ගෙන්වාගැනීමේදී පාර්සල් එක ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් .
🟢වැඩි විස්තර දැනගැනීමට 0701580719 ට කෝල් එකක් දෙන්න ..
🟢නැතිනම් ඔබගේ දුරකථන අංකය එවන්න ...

Address

367-C, Jayamawatha, Batuwatta
Ragama
11011

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94701580719

Alerts

Be the first to know and let us send you an email when JJ Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JJ Technology:

Share