Ontrago Night Camping, Hiking & Jeep Safari

Ontrago Night Camping, Hiking & Jeep Safari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ontrago Night Camping, Hiking & Jeep Safari, Business service, Kadawatha-Ragama Road, Ragama.

Travers ආසම අත්දැකිමක් තමයි Night Camping, Hiking & Jeep Safari ⛺️ 🥾 ⛰🚙........     ⛺️කෑම්පින් කියන දේ ලෝකේ ගොඩක් ජනප්‍ර...
06/06/2020

Travers ආසම අත්දැකිමක් තමයි Night Camping, Hiking & Jeep Safari
⛺️ 🥾 ⛰🚙........

⛺️කෑම්පින් කියන දේ ලෝකේ ගොඩක් ජනප්‍රිය දෙයක්. ලංකාවේත් දැන් සෑහෙන දුරකට trend එකක් වෙලා තියෙන්නෙ මේක..

⛺️ඇත්තටම කෑම්පින් කියන්නේ රාත්‍රීයක් නිවසෙන් පිට සුන්දර පරිසරේක , දිය ඇල්ලක් ලග , එහෙමත් නැත්නම් ගං ඉවුරක , කැලේක හරි.....පොඩි ටෙන්ට් එකක් ගහගෙන ගිනි මැලයක් පත්තු කරල පොඩි සැහැල්ලු දෙයක් හදාගෙන කාල සින්දුවක් එහෙම රෑ වෙනකං කියල ජීවිතේ විදින්න පුලුවන් සුපිරිම අත්දැකීමක්........

⛺️අනිවාර්යයෙන් ජීවිතේ එක පාරක් හරි ගන්න මේ අත්දැකීම... අමතක වෙන එකක් නෑ කවදාවත්ම.

⛺️යාලුවො එක්ක වගේම තමන්ගේ ෆැමිලි එකත් එක්කත් ගන්න පුලුවන් සුපිරිම ෆන් එකක් මේක.

⛺️විදවන්න නෙවේ ජීවිතේ අලුත් දෙයක් එක්ක විදින්න

⛺️යකාගේ පඩිපලේ රාත්‍රියක් ගතකරන්න තමයි මේ පෝස්ට් එක මන් ඔයාලට ගෙනාවේ....

⛺️සුන්දර පරිසරයක තමයි අපි මේ ටෙන්ට් එක ගහන්නේ.. අප විසින් සියලුම දේවල් සපයන නිසා ඔයාලාට කරදරයක් නැතුව අත්දැකිම විදින්න පුලුවන් ....ත්‍රාසයජනක අත්දැකිම එකතු කරගන්න පුලුවන්..... ගිනි මැලයක් සමග රාත්‍රිය ගතකිරිම... BBQ සමග රාත්‍රි ආහාරය... දියඇල්ලේ නාන්න වගේ ඒ අසල ආහාර ගැනීම හරිම විනෝද ජනකයි.... ලංකාවේ උසම දියඇල්ල වන බඹර කන්ද දියඇල්ල කරනයකිරිමටද හැකියාවක් තියෙනවා එකට පලපුරැදු ගයිඩ් කෙනෙකුත් එනවා....

⛺️වැදගත්ම දේ අපි ප්‍රවාහන පහසුකම් ඔබගේ නිවසේ සිටම ලබාදිමට කටයුතු කරන නිසා හිතට බරක් නැතුව සැහැල්ලුවෙන් ගමන රස විදින්න පුලුවන්....

⛺️ටෙන්ට් එක, ටුවර් ගයිට් හා ප්‍රවාහන පහසුකම්, ආහාර, සමීපරක්ෂන පහසුකම් සියල්ල අපි සපයනවා...

100% අරක්ෂාව/ 100% ඔබගේ විනෝදය අපගේ පරමාර්ථයයි....👍

⛺️කාන්තාවන් සදහා කාන්තා ගයිඩ්වරියකුත් ඔබගේ ඉල්ලීම පරිදි අපට ලබාදිය හැක....

විමසීම් 0767541010 /0779329704
📞☎️ Whatsapp / call/ sms

Travel with your best traveling partners are the best gift ever.....Visit Devil’s staircase with Ontrago Tours and Kalup...
31/05/2020

Travel with your best traveling partners are the best gift ever.....

Visit Devil’s staircase with Ontrago Tours and Kalupahana Ecolodge

Tour guide with vehicle , comfortable camping tent (10pax) food , emergency vehicle and more facilities from Ontrago Night Camping, Hiking & Jeep Safari

Reserve your date

Call / whatsapp us +94767541010 / +94779329704

           .........       .......~~~~Night camping with tent ~~~~BBQ dinner ~~~~Other meals~~~~Transport with guide~~~~...
31/05/2020

.........
.......

~~~~Night camping with tent

~~~~BBQ dinner

~~~~Other meals

~~~~Transport with guide

~~~~Emergency Vehicle

~~~~Hiking

~~~~Safari Jeep

~~~~Sanitary

Call us 0767541010 / 0779329704

Camping වලට කැමති අය අනිවාරෙන් කියවන්න. කවුරුත් දන්න ලංකාවේ සුන්දර තැන්වලින් එකක් තමයි යකාගේ පඩිපෙල කියන්නේ... එහෙම නැත්...
30/05/2020

Camping වලට කැමති අය අනිවාරෙන් කියවන්න.

කවුරුත් දන්න ලංකාවේ සුන්දර තැන්වලින් එකක් තමයි යකාගේ පඩිපෙල කියන්නේ... එහෙම නැත්නම් Devil’s Staircase..😬

තවම නොගිය අයට වැදගත් වේවි. මේක #දවස් දෙකක ගමනක්.

මේ ගමනට කලින්ම පලපුරුදු ගයිඩ් (guide) කෙනෙක්, ඒ විතරක් නෙවේ Tent එක ගහන්න සුපිරිම තැනක්, ආහාර පාන, ප්‍රවාහන පහසුකම්, සමීපාරක්ෂණය සියලුම දේවල් අප විසින් සපයා දෙනවා... ⛰️🏚️ Camping Tent, BBQ matching, night lamps, pillows සියල්ලම සපයන්නේ අපි නිසා ගමන ගොඩක් පහසුයි.... නිස්කලංක පරිසරය අත් විදින්න හරිම පහසුයි... ඒවගේම phone වලට signal තියන නිසා ඒ ගැන කරදර විදින්න ඕනෙත් නෑ.....

සුන්දර හා ත්‍රාස්යජනක ගමනකින් පස්සේ අපිට ටෙන්ට් එක ලගට යන්න පුලුවන්. ප්‍රවාහන පසුකම් වගේම ගමන පුරාවටම ආරක්ෂාව සමගින් අප නැවත පැමිනෙන තුරු වාහනය ඔබ සමග....

පලවෙනි දවසෙ එතන ටෙන්ට් එක ගහල රෑ ඉදල කාලා බීල දෙවෙනි දවසෙ hiking යන්න පුලුවන්. තවසුන්දරත්වය විදගෙනම දියඇල්ලේ නාන්නත් පුලුවන්.

පිරිමි ගැහැනු දෙගෙල්ලන්ටම නිදහසේ Night camping යනවනම් යකාගේ පඩිපල තමයි තැන... අපි washroom පහසුකම් පවා සපයනවා....

මන් මේ කීව ඔක්කොම ස්වාභාව ධර්මයේ අග්‍රගන්‍ය නිර්මාණ.❤️

      යකාගේ පඩිපෙලට  යන අතරමග...... 🌳🌴🌵🍃🌿🍀
30/05/2020

යකාගේ පඩිපෙලට යන අතරමග...... 🌳🌴🌵🍃🌿🍀

කොරෝනා වලින් පසු නැවතත් යකාගේ පඩිපෙලට යන ගමනක්........  Night Camping 🏕 Transport 🚎Foods and safety & sanitory facilitie...
30/05/2020

කොරෝනා වලින් පසු නැවතත් යකාගේ පඩිපෙලට යන ගමනක්........

Night Camping 🏕
Transport 🚎
Foods and safety & sanitory facilities 🍳🍜🍚🥛🍻
4WD Safari Jeep offered... 🚖
Hiking 🥾
Emergency Vehicle with guide 🚗

ඔබගේ දිනය වෙන්කර ගන්න අමතන්න 0767541010
0779329704

නිවාඩුවට ගැලපෙන හොදම තැන  #යකාගේ  #පඩිපෙල “Devil’s Staircase” Night Camping, Hiking & Jeep Safari....... එකතු වෙන්න අප ස...
26/05/2020

නිවාඩුවට ගැලපෙන හොදම තැන #යකාගේ #පඩිපෙල “Devil’s Staircase” Night Camping, Hiking & Jeep Safari....... එකතු වෙන්න අප සමගින්....
ආරක්ෂාකාරි හා විශ්වාසනීය සේවයක් වෙනුවෙන් Ontrago Tours & Kalupahana Ecolodge .....

Camping tent,Transport Emergency vehicle,Foods

යාලුවෝ එක්ක පවුලේ අය සමග සොභා සෞන්දර්ය්‍ය විදින්න ඔබගේ දිනයත් වෙන් කර ගන්න අමතන්න (whatsapp/Viber): 0767541010/ 0779329704

මාස දෙකක් පුරාවට නිවසේම රැදිසිටි ඔබට කදිම අවස්ථාවක් නැවතත් Ontrago Tours හා Kalupahana Ecolodge වෙතින්...... යකාගේ පඩිපෙ...
26/05/2020

මාස දෙකක් පුරාවට නිවසේම රැදිසිටි ඔබට කදිම අවස්ථාවක් නැවතත් Ontrago Tours හා Kalupahana Ecolodge වෙතින්......

යකාගේ පඩිපෙලේ “Devil’s Staircase’ ගිනිමැල කදවුරු රාත්‍රිය සමග BBQ....

බමරකන්ද ඇල්ල හරහා යන තවත් ලස්සන සුන්දර සහ ත්‍රාස්ජනක අත්දැකිමක් තමයි

~~යකාගේ පඩිපෙලේ Night camping...

~~ගිනිමැල රාත්‍රිය සමග BBQ...

~~කදවුර අසල පිහිටි ස්භාවික දියඇල්ලේ සිසිල විදින්න...

~~වනගත මාර්ග තුලින් කදු හා දිය ඇලි තරණය කරන්න...

~~ඔබගේ පහසුව වෙනුවෙන් මගපෙන්වන්නක් සමගින් සියලුම උපකරණ හා වාහන පහසුකම්...

එන්න......
යාලුවාත් එක්ක,පවුලේ අය එක්ක, ආයතනයේ සෙට් එක, ටේන් එකේ සෙට් එක

කතාකරන්න අපට :
0767541010/ 0779329704
Email: [email protected]

Address

Kadawatha-Ragama Road
Ragama

Telephone

+94767541010

Website

Alerts

Be the first to know and let us send you an email when Ontrago Night Camping, Hiking & Jeep Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ontrago Night Camping, Hiking & Jeep Safari:

Share