29/05/2026
🎂✨ ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න! ✨🎂
කේක් එකක් උඩට ඔයා කැමතිම ෆොටෝ එකක්, ලෝගෝ එකක්, නැත්නම් ලස්සන කාටූන් එකක් ප්‍රින්ට් කරගන්න ඕනෙද? මෙන්න අපෙන් නියම විසඳුම! 🤩
100% කෑමට සුදුසු (Food Grade Ink) භාවිතා කරලා, ඉතාම පැහැදිලිව (High Quality) Edible ප්‍රින්ට්ස් දැන් අපෙන් විශ්වාසයෙන් යුතුව ලබා ගන්න පුළුවන්.
අපි මොනවාද ප්‍රින්ට් කරන්නේ?
✅ Photos
✅ Company Logos
✅ Cartoons
✅ Birthday & Any Custom Designs
අපේ සේවාවේ විශේෂතා:
✨ Wafer Sheets (A4 & A5 sizes වලින් ලබාගත හැක)
✨ 100% Safe Food Grade Ink 🍃
✨ ඉතා පැහැදිලි ප්‍රින්ටින් (Bright & Clear)
✨ ඉක්මන් සහ විශ්වාසනීය සේවය (Fast Delivery) 🚚
You Imagine it, We Print it! ❤️
📲 වැඩි විස්තර සහ ඕඩර්ස් සඳහා දැන්ම අපිට WhatsApp කරන්න:
👉 076 310 1190