Paakyat Group

Paakyat Group Project Management & Global Trade Solutions
(1)

Randinu Enterprises, Randinu Event Management,Godolken ආයතනයන්හී ප්‍රධානී මෙන්ම city festival හී සම ප්‍රධාන සංවිධායක වන ...
17/10/2024

Randinu Enterprises, Randinu Event Management,Godolken ආයතනයන්හී ප්‍රධානී මෙන්ම city festival හී සම ප්‍රධාන සංවිධායක වන දනුජ රන්දිනු විජේසිංහ මහතාහට ඔහුගේ ජන්මදිනයට Paakyat සමූහයේ සුභාශිංසන. Danuja Randinu Wijesinghe

🌟 Discover Premium Cinnamon Sticks with Paakyat Group! 🌟Are you in search of high-quality cinnamon sticks for your busin...
17/09/2024

🌟 Discover Premium Cinnamon Sticks with Paakyat Group! 🌟

Are you in search of high-quality cinnamon sticks for your business? Look no further! At Paakyat Group, we specialize in exporting premium cinnamon sticks to meet the needs of your industry. With our extensive experience in project management and global trade, we ensure top-notch quality and reliable service for all our partners.

Why Choose Us? ✅ Superior Quality: Our cinnamon sticks are sourced from the best farms and processed with care. ✅ Global Reach: We have the capability to deliver worldwide, ensuring your needs are met wherever you are. ✅ Expertise in Trade: With our project management skills and trade experience, we streamline the process for you.

Whether you're a spice manufacturer, a food distributor, or looking to explore new markets, Paakyat Group is here to help. Let’s connect and discuss how we can support your business needs!

📩 Contact us today: [email protected] 📲 Learn more about us: +9477 5083616 (WhatsApp)

Get ready for a touch of spice and a hint of luxury. Something premium and exciting is on the horizon. Stay tuned for th...
13/08/2024

Get ready for a touch of spice and a hint of luxury. Something premium and exciting is on the horizon. Stay tuned for the big reveal!

Streamlining your supply chain for maximum efficiency and success. Trust us to optimize every link in your logistics cha...
02/08/2024

Streamlining your supply chain for maximum efficiency and success. Trust us to optimize every link in your logistics chain! ⛓️‍💥

Chain ?
23/06/2024

Chain ?

Our services,- Project Management - Event Management / Coordinate - Supply Chain Management - Healthcare Project Managem...
23/06/2024

Our services,
- Project Management
- Event Management / Coordinate
- Supply Chain Management
- Healthcare Project Management
- Digital Marketing Campaign Management
- Free of charge Consulting Services for Business Registration

Contact :- +94 77 508 3616
Whatsapp :- ‪+94 78 686 9774‬

Paakyat Group Expo-Rey Pvt Ltd Ragama Pharmacy - Seeduwa Branch Buy point.lk

ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ ඔබ අප කාගේත් සිහින ලොව සැබෑවක් කරමින් රන් අකුරෙන් ලිවීමට සිදු කරනා වෑයමක නිරත වන අප, අපගේ ව්‍යා...
23/07/2023

ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ ඔබ අප කාගේත් සිහින ලොව සැබෑවක් කරමින් රන් අකුරෙන් ලිවීමට සිදු කරනා වෑයමක නිරත වන අප, අපගේ ව්‍යාපාර ජාලය තවත් වර්ධනය කරමින් සියලු ලාංකිකයන්ට මෙන්ම ලෝවැසියන්ට ගුණාත්මක සහ ඉහළ පාරිභෝගික සේවාවක් ලබා දීමේ අරමුණින් යුතුව අප පසු කරමින් සිටින මෙම කාලපරිච්චේදයේ නැව්ම් ආරම්භයකට නැව්ම් අර්ථයක් දීමේ අභිලාෂය පෙරටු කරගනිමින් මෙසේ ඔබ හමුවට පැමිණෙනු ඇත.

බාධක හමුවේ පටු වන මාර්ගයේ පෙර ලෙසටම නොනැවතී ඉදිරියට යන ගමන් මාර්ගයක ඉහළටම යෑමට අදිටන් කරගත් සමාගමක් ලෙස අප විසින් ව්‍යාරික නාමුක අර්තයෙන්ම ඉහළට යෑම පිළිබිබු කරමින් පැමිණි මේ ගමන් මගෙහි අදුරු පසුබිම මේවන විට අප පසු කර ඇති බවත් වර්තමානයෙහි අප ඉලක්කගතව ගමන් ගන්නේ සාගරය බදු එමෙන්ම ඉමක් කොනක් නැති මහා අභ්‍යවකාශය වැනි විශාල වටපිටාවක බවත් මෙයින් ඉස්මතු වේ.. එමෙන්ම මිලියන ගණනක් වූ සියලු පුරවැසියන්ට ඔවුනගේ ඉලක්ක සපුරා ගැනීමට අප යන මාවතට එක් වන ලෙසද මෙයින් සුහුදව ඇරයුම් කරනු ඇත.. එපමණක් නොව අපගේ නව වෙළෙඳ ලකුණෙහි ඇති කොල පැහැති කවයෙන්ද පෙන්වන්නේ මෙතෙක් අප සිරවී සිටින සාම්ප්‍රදායික ‍රාමුවෙන්ද අප ආයතනය මෙන්ම අප හා අත්වැල් බැදගන්නා ඔබ සියලු දේනාවද රාමුවෙන් පිටත ලෝකයට රැගෙන යන බවයි.. එමෙන්ම එහි සහ අපගේ සාම්ප්‍රදායික කොල පැහැයෙන් අපගේ ස්වභාවික ජීව ගුණය ආරක්ශා කරමින් සියලු දෙනාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අපගේ ඒකායන අරමුණද ව්‍යාපාරයෙහි ස්වභාවයද ඉස්මතු කෙරේ.

Coming soon 🤫
22/07/2023

Coming soon 🤫

30/06/2023

PAAKYAT EPR PROJECT ❤️
Best Project & Business Managment Service 🇱🇰

දැන්ම අපට කතා කරන්න ‼️077 5083616 (Whatsapp)
14/06/2023

දැන්ම අපට කතා කරන්න ‼️

077 5083616 (Whatsapp)

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Paakyat Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paakyat Group:

Share