සංවාදය

සංවාදය changes of new things
latest thing
historical thing
personal blog
travel

මානසික නිදහස ..කිසි අයෙකුට මිලදී ගත නොහැකි අතර තමන්ගේ සතුට කුමක්ද   යන්න තිරණය කිරිමතවකෙකුට බාර නොදීතමාම විසදා ගත් කල එය...
21/02/2022

මානසික නිදහස ..
කිසි අයෙකුට මිලදී ගත නොහැකි අතර
තමන්ගේ සතුට කුමක්ද
යන්න තිරණය කිරිම
තවකෙකුට බාර නොදී
තමාම විසදා ගත් කල
එය ජීවිතයයී..

# #සංවාදය...

2021.12.31.    ❤️❤️❤️❤️ beginning with new hopes
31/12/2021

2021.12.31.
❤️❤️❤️❤️ beginning with new hopes

Open ur mind....And you will see  you can  Be anything  you want to be..Remember world is waiting for u ....  be creativ...
30/12/2021

Open ur mind....
And you will see
you can Be anything you want to be..

Remember world is waiting for u

.... be creative ....

ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු මේ නව වසර සතුට සෞභාග්‍ය සපිරිසුවපත් දිවියක ඇරඹුම ලැබෙන ශාරීරික මානසික  නිරෝගී ශක්තිය වැඩිවන...
14/04/2021

ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු මේ නව වසර
සතුට සෞභාග්‍ය සපිරි
සුවපත් දිවියක ඇරඹුම ලැබෙන ශාරීරික මානසික නිරෝගී ශක්තිය වැඩිවන නව වසරක් වේවා!!!

රැකවරණය දයාව කරුණාව .........මුල් බැසගත්  කාමය පමණක් මුල් නොවු.අවැසි මොහොතේ අවැසි කෙනා වන්න.එයයි සාංසාරික  ආදරයයි..
01/03/2021

රැකවරණය
දයාව
කරුණාව .........මුල් බැසගත් කාමය පමණක් මුල් නොවු.
අවැසි මොහොතේ අවැසි කෙනා වන්න.
එයයි සාංසාරික ආදරයයි..

Phone එක slow වෙලාදLag වෙන්වද
01/01/2021

Phone එක slow වෙලාද
Lag වෙන්වද

ගේම ගහද්දී ලැග් වෙන්වද??phone එක slow වෙලාද???මෙන්න මේ video එක බලලා ඔයාලත් ඔයාලගේ phone eka speed up කරගන්න

31/12/2020
30/12/2020

Logo created by
Deamer Design

වසරෙහී  නිමාව තවත්  එක් කාල රේඛාවක ආරම්භයද??මෙහී දැක්වෙනුයේ  විවිද කාල වලදි  සිදුවීම් එක් රූප රාමුවකිනි.
30/12/2020

වසරෙහී නිමාව තවත් එක් කාල රේඛාවක ආරම්භයද??

මෙහී දැක්වෙනුයේ විවිද කාල වලදි සිදුවීම් එක් රූප රාමුවකිනි.

17/12/2020

එකම දේ කලින් උනා වගේ දැනෙනවාද????

දෙවි වරුන් පවා වන්දනා මාන කරනලොවුතුරු ගෞතම බුදුන් දේශීත මහා භද්‍ර කල්ප 4 යුතු ලෝකයේ ඇතීවීම් නැති වීම ...හමුවේ..නූතන විද්...
10/11/2020

දෙවි වරුන් පවා වන්දනා මාන කරන
ලොවුතුරු ගෞතම බුදුන් දේශීත
මහා භද්‍ර කල්ප 4 යුතු ලෝකයේ ඇතීවීම් නැති වීම ...හමුවේ..

නූතන විද්‍යාවෙන්
මානවයා පහල වුයේ මීට වසර ලක්ශ 5 පමණ පෙර බව පැවසීමත්
පදනම් විරහිත සාක්ශී දැරීමත්.

බුදු ධර්මය නැමැති මහා සාගරය ඉදිරියේ
ව්ද්‍යාව යනු පිපාසයට ජලය තබා ගන්නා කුඩා ජලය පිරුණු වතුර කලයක් බදුය...

කලයේ වතුර පිරී ඇත්තේද සාගරයෙන් ලද ජලයෙන් බව
අමතක නොකල යුතුය....

Address

Matthumagala
Ragama

Alerts

Be the first to know and let us send you an email when සංවාදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share