IFLOW Business Solutions

IFLOW Business Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IFLOW Business Solutions, Consulting Agency, Rose Garden , Batuwatta, Ragama.

Our company targets small and medium enterprises and provides essential accounting and related services to those enterprises, with the help of a staff of years of experience in accounting and business development.

06/06/2025

Turning tables with new vision...

Congradulation Sri Lanka⚘⚘⚘🎊     # Copied from Sri Lanka Cricket Fan
16/06/2022

Congradulation Sri Lanka⚘⚘⚘🎊




# Copied from Sri Lanka Cricket Fan

ලොකු පොඩි කියලා බෙදා ගන්නේ නැතුව ඔබේ මහන්සියේ හරිම ප්‍රයෝජනය භුක්ති විදින්න නම් ව්‍යාපාරයේ මුල්‍ය කළමණාකරණය හරියටම හදා ග...
20/10/2021

ලොකු පොඩි කියලා බෙදා ගන්නේ නැතුව ඔබේ මහන්සියේ හරිම ප්‍රයෝජනය භුක්ති විදින්න නම් ව්‍යාපාරයේ මුල්‍ය කළමණාකරණය හරියටම හදා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබටම බැරි උනත් ගිණුම්කරණ සේවා ලබා දෙන්න බොහෝ ආයතන ඉන්නවා. ඔබටත් පුලුවන් එ වගේ ආයතනයකින් මේ කියන සේවාවන් ලබා ගන්න.
ඔබට පුලුවන් එම සේවාව කාර්යක්ෂමව සහ විස්වාසනීය ලෙස අපගේ අයතනයෙන් ලබා ගන්න.

👉 ඉතා පහසු, කාර්යක්ෂම සේවය...
👉 ඔබ ලබා දෙන තොරතුරු පිළිබද 100% විස්වාසනීය ආරක්ශාව...
👉 පහසු පියවරයන්ගෙන් තොරතුරු ලබා දිමට පරිසරය සකස් කර තිබිම...
👉 සාධාරණීය ගාස්තු සහ අයකිරිම්...

දැන්ම අපව අමතන්න...👇📞

071 6 821 977 හෝ
071 7 852 891 ට WhatApp කෙටි පණිවිඩයක් එවන්න...

ඔබේ සුපර් මාකට් වෙළෙඳ සැලෙහි  වර්ධනය  වෙනුවෙන් අදම ව්‍යාපාරයට මාසික /වර්ෂික ගිණුම් set එකක් හදාගමුද.....එහෙනම්, දැන්ම කත...
23/09/2021

ඔබේ සුපර් මාකට් වෙළෙඳ සැලෙහි වර්ධනය වෙනුවෙන් අදම ව්‍යාපාරයට මාසික /වර්ෂික ගිණුම් set එකක් හදාගමුද.....

එහෙනම්, දැන්ම කතා කරන්න.
👉 071 6 821 977
👉071 7 852 891 (WhatsApp කෙටි පණිවිඩයක් එවන්න)







👇👇💪✌️👍
18/09/2021

👇👇💪✌️👍

18/09/2021
අපට මේ දක්වා සහය වූ සියලු දෙනාටම ගෞරව පුර්ව ස්තුතිය ආදරණීයව පළ කරන්නෙමු.දිගටම අපත් සමග රැදි සිටින්න..                   ...
18/09/2021

අපට මේ දක්වා සහය වූ සියලු දෙනාටම ගෞරව පුර්ව ස්තුතිය ආදරණීයව පළ කරන්නෙමු.
දිගටම අපත් සමග රැදි සිටින්න..

ඔබේ ව්‍යාපාරය කුමන පරිමාණයේ ව්‍යාපාරයක් වුවත් ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්නේ ලැබෙන ආදායම් වලින් මුදලින් කරන වියදම් විතරක් අ...
23/08/2021

ඔබේ ව්‍යාපාරය කුමන පරිමාණයේ ව්‍යාපාරයක් වුවත් ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්නේ ලැබෙන ආදායම් වලින් මුදලින් කරන වියදම් විතරක් අඩු කරලාද?

ඔබ හිතන්නේ එය හරිම ලාභය කියලද?

එතකොට මොකටද මේ ගිණුම් ප්‍රකාශණ (financial statement) කියල දෙයක් හදන්නේ. ඇත්තටම ඇයි ඒ..?

මොනවද එහෙම කලාම තියෙන වාසි...?

ඇත්තටම ඔබ හිතන විදිහට ආදයම් වියදම් ගලපා තමයි ලාභය හොයන්නේ. එත්, ඔබ ව්‍යාපාරය වෙනුවෙන් මිලදීගෙන තිබෙන වත්කම් වලට වෙන්කිරිමක් නොකර නේද ලාභය දැනට හොයන්නේ. ඒත් එක්කම ව්‍යාපාරය දියුණු කරන්න නම් තීරණ ගන්න වෙනවා. එවැනි වෙලාවක හොදම තීරණේ ගන්න පුලුවන් කියලා ඔබ හිතනවද? අපෝ පුලුවන්, එත් එහෙම තිරණ අරන් ඉදිරියට යද්දි එන ගැටලු වලට මුණ දෙන්න වෙන්නෙ ඔබටමයි.

ඇයි එහෙම වෙන්නෙ, ඔබ හරිම විදිහට ගිණුම් කටයුතු පවත්වාගෙන ගිහින් නැහැනේ. ඒ නිසාම තමා ගිණුම් තියන එක මේ තරමටම වැදගත් කියල අපි කියන්නේ. විශාල සමාගම් එකයි ඒ මතම රැදිලා තිරණ ගන්නේ එකයි ඒ සමාගම් ඉහලටම ගිහින් තියෙන්නෙ. ඉතින් ඔබත් මේ දේ හිතට අරන් වැඩ කරන්න. ඔබට ඒ කාර්‍යය බැරි නම් අපි සූදානම් ඔබ වෙනුවෙන් ඒ කාර්‍යය ඉටු කරලා දෙන්න.

කතා කරන්න අපට.

තාරක
071 6 821 977
071 7 852 891(WhatApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.

අපි IFLOW Business Solutions.

🙏🙏🙏🙏❤❤❤
22/08/2021

🙏🙏🙏🙏❤❤❤

අද උතුම් නිකිනි පොහො දිනයයි. සියලූම ලොවැසි සත්වයන්ට නිරෝගී සුව පතමින් ආමිස සහ ප්‍රතිපත්ති පුජා වල යෙදෙන්න...කොරොනා උවදුර...
22/08/2021

අද උතුම් නිකිනි පොහො දිනයයි. සියලූම ලොවැසි සත්වයන්ට නිරෝගී සුව පතමින් ආමිස සහ ප්‍රතිපත්ති පුජා වල යෙදෙන්න...

කොරොනා උවදුරින් ගිලන් වූ සියලු දනන් සුවපත් වේවා...!

අන් අයද රැකේවා...!



කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මෙහෙයවන ඔබට, රැකියා වෙළදපොලේ දැන් පවතින තත්වය මත ඉහල වැටුපක් ගෙවා ගිණුම්කරණ සේවාව ලබා ග...
15/08/2021

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මෙහෙයවන ඔබට, රැකියා වෙළදපොලේ දැන් පවතින තත්වය මත ඉහල වැටුපක් ගෙවා ගිණුම්කරණ සේවාව ලබා ගැනිම වියදම්කාරිද?
එසෙනම්, ඔබේ ගැටලුවට විසදුම අපෙන්, ගිණුම්කරණ ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්දක් සහ මනා අධික්ෂණයකට යටත්ව ගිණුම්කරණ සේවාව ඔබේ ව්‍යාපරයට සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැක.

💼 ඔබට අපගෙන් ලැබෙන සේවාවන්...

🔷️ ගිණුම් කටයුතු සහා පොත් තැබිම
🔷️ මාසික, කාර්තුමය සහ වසර අවසාන මුල්‍ය ️ ප්‍රකාශන පිලියෙල කිරිම
🔷️ බැංකු සැසදුම් පිලියෙල කිරිම
🔷️ වැටුප් ලේඛන පිලියෙල කිරිම සහ ව්‍යවස්ථාපිත සේවා (EPF & ETF)

දැන්ම අමතන්න
📱 071 6 821 977
📱 071 7 852 891 (Whatsappපණිවිඩයක් ඒවන්න)

⚠️️⚠ අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිකරුනේ නිවසින් පිටතට නොයන්න. ඔබ මෙන්ම පවුලේ හිතවතුගේ  සෞඛ්‍යාරක්ෂාව පිලිබද සැලකිලිමත්වීම...
08/08/2021

⚠️️⚠ අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිකරුනේ නිවසින් පිටතට නොයන්න. ඔබ මෙන්ම පවුලේ හිතවතුගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබද සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ.

⚠️️ අත්‍යවශ්‍ය කරුණකට නිවසින් පිටව ගියත්, පහත පුරුදු අනුගමනය කරන්න.

✅ සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණයක් පළදින්න.
✅ දෙදෙනකු අතර අදාල පරතරය (මිටරයක් හෝ මිටර් දෙකක් පමණ) නිතරම පවත්වා ගන්න.
✅ විශබිජ නාශක දියරයක් ලග තබා ගෙන අදාල කාර්‍යය අවසන් වු විගස දෑත් හොදින් පිරිසිදු කරගන්න.

📢 සෑම විටම තම පුද්ගලික වගකිම සමාජය වෙනුවෙන් ඉටු කරන්න. එවිට ඔබත්, ඔබේ ආදරණිය පවුලත්, සමාජයත් ආරක්ෂා වේ.

Address

Rose Garden , Batuwatta
Ragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94716821977

Website

Alerts

Be the first to know and let us send you an email when IFLOW Business Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IFLOW Business Solutions:

Share