මුරුංගා සමාගම - Sri Lanka

මුරුංගා සමාගම - Sri Lanka We are an Organization to support the Moringa ( Drumsticks) Farming and Product manufacturing for loc

06/04/2023
01/12/2022

වසර අවසාන මිල අඩු කිරීම් !!!!!! YEAR END BONANZA !!!! 03 MONTH PLAN එකකට ගිහින් මෙම වාසිය අත් විදින්න
හැම මාසෙම ඩිලිවරි ගාස්තු ගෙවන්න ඕන වෙන්නේ නැහැ !!
විශේෂ මිල අඩුකිරීම් සමග කුරියර් ගාස්තු නොමැත,
තෝරාගත් නිෂ්පාදන / සීමිත කාලයක් සදහා පමණයි.
Hy Pro SUPER CAPSULE- අපේ රටේ අපේම දෙයක් - සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .
Hy Pro SUPER CAPSULEබෝතල් 3ක් ( මාස 3ක් සදහා ) එකවර මිලදී ගෙන මෙම වාසිය අත් විදින්න.Hy Pro SUPER CAPSULE * මාංශ පේශි වර්ධනය /අස්ථි ශක්තිමත් බවට /*ශරීරයේ වැඩි බර වැඩි වේ .
*ප්‍රෝටීන් ප්‍රමුඛ විටමින් වර්ග රැසක් ! ලබා ගත හැක

දෙවියන් තෑගි කල දීර්ඝායුෂ ශාක පත්‍රය මුරුංගා ඔබ මේ කියමන බොහෝ අවස්ථාවල වැඩිහිටියන්ගෙන් අස දැනගෙන ඇති. මුරුංගා දීර්ඝායුෂ ...
14/08/2021

දෙවියන් තෑගි කල දීර්ඝායුෂ ශාක පත්‍රය මුරුංගා
ඔබ මේ කියමන බොහෝ අවස්ථාවල වැඩිහිටියන්ගෙන් අස දැනගෙන ඇති. මුරුංගා දීර්ඝායුෂ ශාකය ලෙස හදුන්වන්නේ ඇයි දැයි ඔබ මොහොතක් සිතුවද ?.මුරුංගා කරල් වල ඇති රසය ගුණය පිළිබද ඔබ දන්නවා ඇති.නමුත් දීර්ඝායුශ ශාක පත්‍ර වල තිබෙන්නා වූ ගුණ පිලිබදව දැනුම් ඇති පුද්ගලයින්නම් බොහෝ අඩු ඇති.
මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්
කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ. මොරිංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගැන කතා කරන විට,
මුරුංගා කොළ ග්‍රෑම් 100 ක් කිරි වලට වඩා 17 ගුණයක්
නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ
බීටා කැරොටින් අන්තර්ගතය කැරට් මෙන් 10 ගුණයක්
ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, සින්ක්, විටමින් ඒ, සී, ඊ සහ බී සංකීර්ණ විටමින් වැනි ඛනිජ වලින් ද එය පොහොසත් ය.
මුරුංගා විසින් කොලෙස්ටරෝල් අඩු කරයි
බොහෝ නිදන්ගත හෘදයාබාධ ඇතිවීමට හේතුව අධි රුධිර කොලෙස්ටරෝල් වන අතර සමහර ඒවා ජීවිතයට තර්ජනයක් විය හැකිය. මුරුංගා මෙහි පැමිණෙන්නේ දෙවියෙකු ලෙස ය, හාවන් පිළිබඳ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණවලට අනුව, එය කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමට මහගු දායකත්වයක් ලබා දෙන බව සොයා ගෙන තිබේ.
මුරුංගා පිළිකා සමඟ සටන් කරයි
මුරුංගා ෆ්ලේවනොයිඩ්ස්, පොලිපෙනෝල් සහ ඇස්කෝර්බික් අම්ලය වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වේ. එක් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොළ සාරය තුළ ප්‍රති ඔක්සිකාරක ක්‍රියාකාරිත්වය මල් හෝ බීජ වලට වඩා ලිපිඩ, ප්‍රෝටීන් සහ ඩීඑන්ඒ ඔක්සිකරණය ඉහළ මට්ටමක පවතින බවයි.
මුරුංගා දියවැඩියා රෝග ලක්ෂණ කිහිපයක් අඩු කිරීමට උපකාරී වේ
මුරුංගා මගින් ලිපිඩ හා ග්ලූකෝස් මට්ටම අඩු කළ හැකි අතර දියවැඩියා රෝගීන්ගේ ඔක්සිකාරක ආතතිය නියාමනය කළ හැකිය. මේ අනුව, එය රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් අඩු කරන අතර සෛල හානිවලින් ආරක්ෂා කරයි.
නිසි සංජානන ක්‍රියාකාරිත්වය සහතික කරමින් මුරුංගා මොළය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ
මෝරිංගා හි ප්‍රතිඔක්සිකාරක සහ ස්නායු වැඩි දියුණු කිරීමේ ක්‍රියාකාරකම් පවතින නිසා ඔබේ මොළයේ සෞඛ්‍යයට සහ නිසි සංජානන ක්‍රියාකාරිත්වයට සහාය වේ. විශේෂයෙන්, මුරුංගා හි ඉහළ විටමින් ඊ සහ සී අන්තර්ගතය නියුරෝන පරිහානියට හේතු වන ඔක්සිකරණයට එරෙහිව සටන් කරයි.
මෝරිංගා අක්මාව ආරක්ෂා කරයි.
මුරුංගා වල කොළ සහ මල් වල පොලිපෙනෝල් සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතින අතර එය අක්මාව ඔක්සිකරණය, විෂ වීම හා හානිවලින් ආරක්ෂා කරයි.
ඉහත සදහන් ප්‍රතිපල වලට අමතරව මෙවැනි ගුණද මුරුංග වල පවතී
ඉක්මනින් තුවාල සුව කර ගැනීමට උපකාරි වේ
ශරීරයෙ අනවශ්‍ය බර අඩු ක‍ර ගනිමට උපකරී වේ
කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි
මෙවැනි ප්‍රතිලාභ බොහොමයක් මුරුංග මහින් ලබා ගන්න පුළුවන්..නමුත් වර්තමාන සමාජයේ පවත්තින කාර්යබහුල තත්වයත් සමග ඔබට දිනපතා මෙම පෝෂණයන් ශරීරයට ලබා දිය හැකිද ?
අපි ඔබ වෙනුවෙන් මුරුංග වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංග ශාක පත්‍ර යොදා ගනිමින් නිපදවන නිෂ්පාදනයක් හදුන්වදීලා තියෙනවා..
MORINGA CAPSULES
අන්තර්ජාලය ඇසුරිනි

14/06/2021

විස්මිත ගුණ දෙන මුරුංගා

අසල්වැසි මහා භාරතයේ උපන් 𝘔𝘰𝘳𝘪𝘯𝘨𝘢 𝘰𝘭𝘦𝘪𝘧𝘦𝘳𝘢 නමින් පටබැදි drumstick tree ලොව පුරා නිවර්තන හා අර්ධ නිවර්තන කලාප වල සෙල්සියස් අංශක 25-35 උෂ්ණත්වය යටතේ වැලි පසේ හෝ සරු පසේ වර්ධනය වන අතිශය ඉහල පෝෂණීය ගුණයකින් යුත් වටිනා ශාකයකි. ප්‍රෝටීන, විටමින් සහ ඛනිජ ලවණ යන සංඝටක යහමින් අන්තර්ගතවන ආහාර ප්‍රභවයක් ලෙස මෙම ශාකය හැදින්විය හැකි අතර ජෛව තාක්ෂණික හා ඖෂධීය වශයෙන්ද ඉතා ඉහල වටිනාකමක් සහිත ශාකයක් ලෙස හැදින්විය හැකිය.
ඒ නිසාම මෑත කාලීනව විවිධ පර්යේෂණ සදහා විද්වතුන්ගේ අවධානය යොමු කරවීමට මුරුංගා සමත්ව ඇත.

මුරුංගා වල අන්තර්ගතය කෙබඳුද?

පෝෂණීය රසායනික සංඝටක 90කට අධික ප්‍රමාණයකින් සමන්විත මුරුංගාහි පත්‍ර වල කැල්සියම්,පොටෑසියම්,සින්ක්,මැග්නීසියම්,අයන් වැනි ඛනිජ ලවණද, විටමින් A,C,D,E සහ ෆෝලික් අම්ලය ,පිරිඩොක්සින්,නිකොටිනික් අම්ලය,රයිබොෆ්ලේවින් යනාදී විටමින් B සංඝටක ද, ස්ටෙරෝල්,ෆ්ලේවොනොයිඩ්,සැපොනින්, ඇල්කලොයිඩ්,ටර්පිනොයිඩ්,ටැනින්, අන්ත්‍රක්විනෝන් වැනි phytochemicals ද අන්තර්ගත වන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
මෙහි අඩංගු වන පෝෂණය,
දොඩම් ගෙඩියකින් ලැබෙන විටමින් C ප්‍රමාණය මෙන් 7 ගුණයකට වඩා වැඩි අගයකින්ද, කැරට් මෙන් 10 ගුණයකට වඩා වැඩි අගයකින් යුත් විටමින් A ප්‍රමාණයක්ද කිරි වලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණය මෙන් 17 ගුණයකට වඩා වැඩි පෝෂණයක්ද, යෝගට් මෙන් 9 ගුණයකට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක්ද, කෙසෙල් ගෙඩියකින් ලැබෙන පොටෑසියම් ප්‍රමාණය මෙන් 15 ගුණයකට වඩා ප්‍රමාණයක්ද, නිවිති වල අඩංගු යකඩ ප්‍රමාණය මෙන් 25 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්ද, පෝෂණය අඩංගු වන බව සොයාගෙන ඇත.

මුරුංගාහි සෞඛ්‍යමය වටිනාකම කෙතරම්ද?

එසේම තුන්සියයකට අධික රෝග සංඛ්‍යාවක් සුව කිරීමේ විස්මිත හැකියාවක් ඇති මුරුංගා ඈත අතීතයේ සිටම පාරම්පරික වෙදකමේ අත්බෙහෙතක් ලෙස භාවිතා කර ඇත. විශේෂයෙන් නිවර්තන කලාප වල ළමුන් හා ලදරුවන් තුල වූ මන්දපෝෂණ තත්වය මගහරවා ගැනීමටද, කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි නිෂ්පාදනය වැඩි කිරීමටද, ශරීර ශක්තිය ප්‍රවර්ධනය කරන්නක් ලෙසද, පරිවෘත්තිය උත්තේජකයක් ලෙසද ශරීර කොලෙස්ටරෝල් මට්ටම සහ සීනි මට්ටම පාලනය කිරීමටද, ආහාර ජීරණය උත්තේජනය කරන්නක් ලෙසද, තුවාල ඉක්මනින් සුවකරන්නක් ලෙසද, හෝමෝන හා ග්‍රන්ථි වල සමතුලිතතාවය පවත්වාගැනීමටද, රුධිර සංසරණය හා රුධිර පීඩනය පාලනය කිරීමටද, අක්මාවේ සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමටද, සමේ අලංකාරය පවත්වාගැනීමටද, ආහාර ප්‍රභවයක් ලෙස මුරුංගා භාවිතා කරයි.ප්‍රතිඔක්සිකාරක ගුණයක් සහිත මුරුංගාහි දියවැඩියාව සහ පිලිකාව නාශනය කිරීමේ ආශ්චර්යමත් හැකියාවක් පවතින බවද සොයාගෙන ඇත.

මුරුංගාහි වාණිජමය භාවිත මොනවාද ?

වාණිජමය මට්ටමින් මුරුංගාහි ඇට oleic acid, tocopherol සහ sterol වලින් අනූන වූ ben oil නිස්සාරණය සදහාද, ආලේපන හා සුවද විලවුන් නිෂ්පාදනය සදහාද, ලිහිසි තෙල් නිෂ්පාදනය සදහාද, ජෛව ඉන්ධන නිෂ්පාදනයටද, ජලය සහ අපජලය පවිත්‍රකරණයේදී බැර ලෝහ ඉවත් කිරීමටද, කෘමිනාශකයක් ලෙසද, ජෛව පොහොරක් ලෙසද, ජලජීවී වගාවේදීද යොදාගනු දක්නට ලැබේ.
එසේම මුරුංගාපත්‍ර ශාක වර්ධක නිෂ්පාදනයටත් මුරුංගා කරල් සහ මුල් මිනිස් පරිභෝජනයට හා ඖෂධීය භාවිතයන් සදහාත් මුරුංගා අතු සත්ව ආහාරයක් ලෙසත් යොදාගනු ලබයි. මුරුංගා ශාකයේ මැලියම් කපුපිළි මුද්‍රණය සදහා යොදාගනු ලබන අතර මීමැසි පාලකයන් විසින් මුරුංගා මලෙහි අන්තර්ගත පැණි ප්‍රභවයක් ලෙස භාවිතයට ගනියි.

මුරුංගා වෙළෙඳපොළ දොරටු විවර කරගන්නේ කෙලෙසද?

මුරුංගා හි සුවිශේෂත්වය ප්‍රකට වීමත් සමග value added products නොඑසේනම් අගය වැඩිදියුණු කල නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණයට පිවිසෙන්නට විය. එලෙසින් පැමිණි නිෂ්පාදන අතර moringa tea/dried leaves, moringa powder, moringa polvoron, moringa cookies සහ moringa surprise ඉදිරියෙන්ම තිබෙනු දක්නට ලැබේ.මුරුංගා මල් වල සහිත අවම කොලෙස්ට්‍රෝල් ලක්ෂණය උපයෝගී කරගෙන moringa tea සකසා ඇති ආකාරයද දැකගත හැකිවේ. එසේම dehydrated moringa leaf powder විවිධ කුළුබඩු සහ ලුනු සමග සුසංයෝග කර moringa peanut chutney powder, moringa chutney powder, moringa rice powder, moringa sambar powder, moringa plain spread සහ moringa spread with seasoning යනාදී වශයෙන් නොයෙකුත් නව නිෂ්පාදන නිපදවා ඇත.

මෙතරම් පෝෂණීය සහ වාණිජමය වටිනාකමක් සහිත මුරුංගා අද වනවිට මහා පරිමාණයෙන් කෘෂිකාර්මිකව වගා කිරීමට යොමු වී තිබීම සතුටට කරුණකි.

Benifits of Moringa

Moringa was originated in India. The drumstick tree, Moringa oleifera is a highly nutritious plant. This grows in sandy or loamy soil, temperature under 25-35°C in sub tropical or tropical countries all around the world. This plant is a food source rich in proteins, vitamins, and minerals, and is also highly valued for its biotechnological and medicinal values.

These beneficial qualities of moringa have recently attracted the attention of researchers for various researchs.

Nutrient content of Moringa

Various experiments have proved that moringa leaves contain more than 90 nutrients including minerals such as Calcium, Potassium, Zinc, Magnesium, Iron,
vitamis such as vitamin A, C, D, E, and vitamin B compounds such as folic acid, pyridoxin, nicotinic acid, rhyboflavin, and
phytochemicals such as sterol, flavonoid, saponin, alkaloid, terpenoid, tannin, anthraquinone, etc.

When considering the nutrient content of moringa, it has been found that,
vitamin C content in moringa is 7 times more than that of oranges,
vitamin A content is 10 times more than that of carrots,
Calcium content is 17 times more than that of milk,
Protein content is 9 times more than that of yoghurt,
Potassium content is 15 times more than that of bananas, and
Iron content is 25 times more than that of spinach.

Health benefits of Moringa

Moringa has an amazing ability to cure over 300 diseases and has been used as a traditional medicine in ancient times. It can be used as a food source to prevent malnutrition among toddlers and children in tropical region, to increase the breast milk production of breastfeeding mothers, to regulate body sugar and cholesterol levels, to maintain the balance of hormones and glands, to regulate the blood circulation and blood pressure, to improve the function of liver and kidneys, to maintain the skin health, etc. Also moringa can be used as a body strengthening food, metabolic stimulant, digestion stimulant, wound curing agent, etc.
Antioxidant properties of moringa help to prevent cancers and diabetes.

Commercial uses of Moringa

Commercially moringa seeds are used to extract ben oil rich in oleic acid, tocopherol, and sterol, moringa is used in the manufacture of ointments and perfumes, lubricants, bio fuels, etc. Moringa is also used to remove heavy metals in the water treatment process, it is also used as insecticides and bio fertilizers. Moringa leaves are used in producing plant growth regulators, moringa pods and roots are used for human consumption and medicinal use, and moringa branches are used as an animal feed.
Gums of moringa are used in the production of cotton clothes and beekeepers use the sap of moringa flower as a honey source.

How to increase the market value for Moringa

With the reveal of beneficial effects of moringa, various value added moringa products invaded the market. Moringa tea/dried leaves, moringa powder, moringa polvoron, moringa cookies, and moringa surprise are the most commonly seen value added moringa products in the market. Moringa tea is made using the low cholesterol properties of moringa flowers. Dehydrated moringa leaf powder is combined with different spices and salt to produce new products such as moringa peanut chutney powder, moringa chutney powder, moringa rice powder, moringa sambar powder, moringa plain spread, moringa spread with seasoning, etc.
It is happy to say that moringa with these enormous number of beneficial effects and high commercial value is now cultivated in large scale.

Written by - Dulsha Rupasinghe
Translated by - Dinu Dissanayake
Post designed by - Lakshini Jayasooriya

References

https://www.researchgate.net/publication/340388986_Development_of_'ready_to_use'_value_added_products_from_Moringa_Leaves

https://www.researchgate.net/publication/318748161_Research_advances_on_the_multiple_uses_of_Moringa_oleifera_A_sustainable_alternative_for_socially_neglected_population

http://www.iosrjournals.org/iosr-jpbs/papers/Vol11-issue6/Version-1/E1106012530.pdf

13/05/2021

100% ස්වාභාවික නිෂ්පාදන හදුන්වා දෙන BOOST BUY.LK වෙතින් දැන් MORIVITA කෝපි පානය
රසවත් සුපිරි ආහාරයක් සමඟ සියලු ස්වාභාවික ශක්තියෙන් යුක්තව ඔබේ දවස ආරම්භ කරන්න.
MORIVITA කෝපි යනු ස්වාභාවික කෝපි ඇට හා මෙතෙක් සොයාගත් වඩාත්ම පෝෂ්‍යදායී ශාකය-මෝරිංගා වල සම්මිශ්‍රණයකි .
කෝපි යනු ලොව ජනප්‍රියම පානයකි. විවිධ
මිනිස්සු කෝපි බීමට ප්‍රියතාවයක් දක්වන බව අපට නොරහසකි.
MORIVITA කෝපි කුඩු තේ හැදි 1- 2 ක් එකතු කර කෝප්පයකට තම්බා උණුසුම්ව වත් කරන්න
පැණි රස කිරීමට සීනි හෝ මී පැණි තේ හැදි 1-3 ක් එකතු කරන්න.
ඔබ කැමති නම්, රසවත් කිරි කෝපි සෑදීම සඳහා ඔබට උණුසුම් කිරි එකතු කළ හැකිය.
01. දියවැඩියාව සුව කිරීම
02. ජීර්ණය පහසු කිරීමට
03. ප්‍රති-බැක්ටීරියා
04. අක්මා රෝග සුව කිරීම
05. වකුගඩු සෞඛ්‍යය
06. මුත්රාශයේ සෞඛ්යය
07. රුධිර පීඩනය අඩු කිරීම
08. පිළිකා වැළැක්වීම
09. ඇදුම සඳහා ප්‍රතිකාරය
10. කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සදහා
MORIVITA මහෝපකාරී වේ .
ඔබ සැමට නිරෝගිමත් ජිවිතයක් !!!
අපි BOOST BUY Rs. 1000/= per Tin without Island wide Delivery Cost
Pls CALL 0768287575
COD Delivery services available

10/05/2021

අපි හොද දේවල් කන බොන කොට අපේ ගෙදර ඉන්න ඔයාලව අමතක කරන්නේ නැහැ, ඒ නිසා ඔයාලා වෙනුවෙන් MORINGA නිෂ්පාදන කිහිපයක් BOOST BUY ගෙනාවා
ඒ නිසා ඔයා ගෙදර වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියල ඔයා කැමති දේ අරගන්න !!!

Address

Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when මුරුංගා සමාගම - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මුරුංගා සමාගම - Sri Lanka:

Share