Sensyd Guards

Sensyd Guards Reliable and efficient security services for your workplace.. And a great job opportunity for the right person..

14/12/2025

අදම අප හා එක්වන්න.. අපට කතා කරන්න..
0775877006 | 0773404709

Reliable and efficient security services for your workplace..

And a great job opportunity for the right person..

14/11/2025

ආරක්ෂක නිලධාරින් හට අනගි අවස්ථාවක්!
අදම අප හා එක්වන්න.. අපට කතා කරන්න..
0775877006 | 0773404709

Reliable and efficient security services for your workplace..

And a great job opportunity for the right person..

23/03/2025

මීට මාස තුනකට කළියෙං මම අම්මා වුනා!

පැටියා ලැබුනු දා ඉඳලා අද වෙනකන්ම මුළු රැයක් එක දිගට නිදාගෙන නෑ..
ඉතිං මහන්සියි ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුනත්කරගන්න බෑ වෙනදට වඩා හරි තෙහෙට්ටුයි...
ව්‍යායාම කරලා මහන්සියට නින්ද ගිහින් බබාගෙ කෙඳිරියකට ඇහැරෙන්නැති වෙයි කියලා බයයි..
වෙලාවක් නෑ කොහොමත් ඕවට... බබා නිදි අතරේ කරගන්න ගෙදර වැඩ කෝටියයි..
උදව්වට අම්මලා ඉඳහිට ආවට මට ගෙදර උදව්වට මහත්තයා විතරයි..
කිරි දෙන නිසා හුඟක් බඩගිනියි ඉස්සර වගේ මැන මැන බෑ... කනවා ඉවරයක් නෑ..
බර වැඩි වෙනවා බලන් ඉද්දි. ඩබල් චින්.. සෙලියුලයිට්.. ලව් හැන්ඩල්ස්...
ඩයට් කරන්න බයයි.. බබාට පෝෂණය මදි වුනොත් කියලා හිත දෙන්නෙ නෑ..
කිරි දෙන නිසා කොන්ඩෙ යනවා අහුරු අහුරු...
සැලෝන් එකක පැයක් දෙකක් ගත කරන්න තාම යන්න විදිහක් නෑ බබා එක්කම ඉන්න ඕනෙ.. එයා අඬනවා නිදාගෙන නැගිටිද්දි මං ලඟ නැත්නම්.
ඉස්සර වගේ නියපොතු දිගට දාන්න බෑ බබාගෙ ඇඟේ ඇනෙයි කියලා...
ඩ්‍රයි ස්කින්... බොඩි හෙයා... බ්ලැක් හෙඩ්ස්... ඩාක් සර්කල්ස්... ඩ්‍රයි හීල්ස්...
වෙනදා කසුන් එක්ක කොච්චර ඇවිදින්න යනවද... දැන් විනෝදෙට එළියට යන්න බෑ. බබා චුට්ටක් ලොකු වෙනකන් ඉන්න වෙනවා ගෙටම කොටු වෙලා...
හෝමෝන් වෙනස්වීම් නිසා වෙනදට වඩා හැඟීම්බරයි, තරහා යනවා, දුක හිතෙනවා.. මූඩ් වෙනස් වෙනවා සට සට ගාලා...
මෙතන කියන්න බැරි තවත් වේදනා, ප්‍රායෝගික අපහසුතා හුඟක් තියෙනවා...
අම්මා කෙනෙක් දරුවෙක් බිහි කලාට පස්සෙ ආපහු සිරුරෙන් සහ මනසින් හිටපු තත්වෙට එන්න අවුරුදු 5ක් විතර යනවලු...
දැන් පොඩි නංගිලා මේවා දැකලා බය වෙන්න එපා ඔන්න...
දන්නවද...
මගෙ පුතා මං දිහා බබලන ඇස් වළින් විශ්වාසයෙන් බලනකොට...
එයා කලබලෙන් වටපිට බලලා මාව දැකලා ලැජ්ජාවෙන් ඇඹරිලා හිනා වෙනකොට...
හයියෙන් අඬන පුතාව තුරුල් කරගත්තු ක්ෂණයෙන් සැනසිලි සුසුමක් හෙළලා එයා නිදාගන්නකොට...
වෙනදට වඩා ආදරෙන් මහත්තයා මාව බදාගන්නකොට...
කණ්නාඩිය මොනා කිව්වත්...
කවුරු කොහොම කීවත්...
මට නම් මං දැන් තමයි හොඳම!

15/03/2025

අදම අප හා එක්වන්න.. අපට කතා කරන්න..
0775877006 | 0773404709 | 0772893586

Reliable and efficient security services for your workplace..

And a great job opportunity for the right person..

01/02/2025

ආරක්ෂක නිලධාරින් හට අනගි අවස්ථාවක්!
අදම අප හා එක්වන්න.. අපට කතා කරන්න..
0775877006 | 0773404709 | 0772893586

Reliable and efficient security services for your workplace..

And a great job opportunity for the right person..

Address

130/5, Cooray Road, Koswatta
Rajagiriya
10107

Telephone

+94743739848

Website

Alerts

Be the first to know and let us send you an email when Sensyd Guards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sensyd Guards:

Share