02/05/2021
ඔබගේ අපනයන ව්‍යාපාරය නිවැරදිව ලියාපදිංචි කරගන්න
අපනයන ව්‍යාපාරයක පළමු පියවරවන, අපනයන ලියාපදිංචියේදී පහත ප්‍රධාන කරුණු 04 අනිවාර්යෙන්ම සම්පූර්ණ විය යුතුයි.
✅ ව්‍යාපාර ලියාපදිංචිය
✅ TIN සහතිකය
✅ VAT ලියාපදිංචිය
✅ ශ්‍රී ලංකා රේගු ලියාපදිංචිය
මේ කරුණු 4ම සම්පූර්ණ කරගන්න එක තරමක් සංකීර්ණ වගේම කාලය ගතවෙන, මහන්සි වෙන්න වෙන වැඩක්.
නමුත් දැන් ඔබ මේ පිළිබඳව කරදර වෙන්න අවශ්‍ය නෑ, මේ කරුණු 4ම සම්පූර්ණවන විදිහට ඔබගේ අපනයන ව්‍යාපාරය නිවැරදි ආකාරයෙන් ලියාපදිංචි කරදෙන්න අප සූදානමින් සිටිනවා.
අප ඔබට ලබාදෙන මෙම සේවාව තුළ පහත දෑ අඩංගු වෙනවා,
1. Company incorporation advice
2. Liaising with government for sort-out issues
3. Company Name Search & Reservation
4. Preparation of Form 01, 18 & 19
5. Preparation of Articles of Association
6. Company Incorporation Certificate (Original)
7. Certified copy of Form 01
8. Certified copy of Articles of Association
9. Originals of Articles of Association
10. Three newspaper notices (by ROC)
11. One gazette notice (by ROC)
12. Embossed Company Seal
13. Director Seal
14. Taxpayer identification number (TIN)
15. Temporary VAT registration
16. SL Customs Registration (Exporter Registration)
17. Export Consultation Session (8 Hours)
18. Secretary Service for the first year
19. Bank Account opening documents
20. Business Consultation
මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා ඔබගේ Email ලිපිනය messenger හරහා අප වෙත යොමු කරන්න.
විමසීම්
📞 071 0 52 42 65
📞 077 9 76 86 84