28/06/2026
කිසිම හේතුව නැතුව අහිංසකයොන්ට ගහන්න ආයතන ප්‍රධානියට අයිතියක් හෝ අවස්ථාවක් නැහැ.
නේද? ඔව්.. හිතහන් උබ වැඩකරන තැන අවංකව කීකරුව ආයතනයේ නිතී රීති වලට ගරු කරගෙන රස්සාව කරන කෙනෙක් කියලා. ඔන්න බෝසා එනවා. බොසා උබට කණට ගහනවා. ඒක හරිද? එකෙන්ම වැරදියි.. උබට පුලුවන් මානව හිමිකම් ගිහින් පැමිණිලි කරන්න.
හැබැයි මෙන්න මෙහෙම උනොත්, උබ ආයතනයෙ නීති රීති කඩල , සෝටොරුවෙන් කෑම බීම හොරකන් කරල, ගෙදරට නඩත්තුවට පඩියක් දෙන බොසාට හොර වැඩ කරල, අනවශ්‍ය මත් ද්‍රව්‍ය අරගෙන , බොසාගේ කීමට උඩින් ගිහින්, ඒ ආයතනයේ නම විනාස කරන වැඩ කරල හිබිච්චා වගේ ගේම් ගහලා බොසාට මාට්ටු උනොත් ? මොකද කරන්නෙ? ඌ උබට බනිනවා ඉවසල බැරිම උනොත් උබට කණට ගහල එලවන. ඒකනේ වෙන්න ඕන ? නැද්ද? දැන් උබ ගිහින් මානව හිමිකම් එකෙ දාපන් පැමිණිල්ලක් 🙈😂.
බලු වැඩ කරන්න එපා බං.. විරාජ් විතරක් නෙවෙයි, අපි හැමෝම කාලයක් ඔය කියන දේශපාන පක්ශේ පුකේ තියං ගියා. පුකෙයි ඔලුවෙයි හැමතැනම විතරක් නෙවෙ. හදවතේ උඩින් තිබ්බේ. මගෙ නම් අදටත් එමයි හෙටටත් එහෙමයි. මොකද මහින්ද කරපු වැඩ වලින් 5%ක් වත් 2015 න් පස්සේ රගපු එක පකෙ ක් වත් කරේ නැහැ.
තමන්ට ඕනම පක්ශයක් වෙනුවෙන් කතා කරන්න කියවන්න මේ රටේ ඕනම කෙනෙක්ට නිදහස තියෙනවා. කාටවත් ඕන විදිහට අදහස් දරන්න බැනේ.
දැන් මේ විරාජ්ට මඩ ගහන්නෙ ඌට විරුද්ද පක්ශේ උන් සහ උගේ සැප ජීවිතයට කෝටි 10 වාහනේ පදිනවා බලන් ඉන්න බැරි අමු කුහකයෝ..
ඒක එම කියන්න එකම සරල හේතුව මෙන්න මේක
( දැන් උබල කියන විදිහට අහිංසක කොල්ලොන්ට ගහනවලුනේ 😂 එහෙනම් ඌට තිබ්බා එදා දවසේම පොලිසියේ පැමිණිල්ලක් දාන්න. කෝ දැම්මාද? ෆේස්බුක් එකෙන්ම ඌව ෆෝම් කරල වීඩියෝ ගත්තට වැඩක් නැහැ බං. හරි එක එම උනා කියමුකෝ එහෙනම් ආයතනය ඇතුලෙන්ම ඒකට විරුද්ද වැඩ එන්න එපැයි. කෝ නැනේ ෆෝම් වෙලා තියෙන්නෙ ඌගේ අර දේශපාලන සම්බන්ධය මුල් කරගෙන දගලන කුහක හැත්තනේ.ඌ කොත්තුවා ව දැකල තියා උගේ කොත්තුවක් වත් කාපු උන් නෙවෙයි. ෆේස්බුක් එකේ CM TOOL එක ඔන් වෙච්ච ලපයි සිපයි හෝ හෝ ගාල වීඩියොඉ ගහනවා 😂 මෙයා මෙහෙමලු අරහෙමලු... කලු සල්ලි සුදු කරාලු. කරා නම් ඉතින් ඔප්පු කරහල්ලකෝ නිකන් වචන නොකියා සල්ලි හැත්ත. අපේ සිංහල උන් කොමත් සල්ලි කාරයයෙක් වෙච්ච ඕන එකෙක්ට කොමත් ඇරියස් තියෙනවා. මොකද ඒක සිංහල පක්කුන්ට දාරා ගන්න අමාරුයි.
සමරු දාලා කොත්තු කන්න එපා යන්න එපා කියල එහෙම කියන්න උබල කවුද බං? උබෙන් සල්ලි අරංද ඌ බිස්නස් එක දැම්මේ? ජාතියක් විදිහට ෆේල් බං සිංහල පක්කු!
Mr Kottu කියන්නෙ ලංකාවේ KFc pizza hut වලට පස්සේ චේන් එකක් විදිහට දියුනු උන බිස්නස් එකක්. දැන් ඔය කලු සල්ලි සුදු කරාම කියමුකෝ.. ඉතින් අපිට මොකද බං? එකෙන් උබලට වෙච්ච අගුණ දේ මොකක්ද? ඔය බනින උන්ට එම චාන්ස් එකක් ආවනම් නොකරම ඉදියි 🙈
වැඩේ කියන්නෙ mr Kottu ට තිබ්බා මොකක් හරි සේවක වැරද්දකට පොලිසියේ සහ නිතී මාර්ගයට යන්න. එතනදී පොරත් වැරදි...
හදාගත්ත ව්‍යාපාර වලට කෙලවන්න එපා බං. හරි ඌ වැරද්දක් කරා නම් පොලිසිය බලා ගනි.. උබලට ඌගෙ සැප විදිහනව බලන් ඉන්න බැරි නම් වටේ කියව කියව පිප්පු වැඩ නොකර හිටහන්..
දැන් ඔය පක්ශේ වෙනුවෙන් කතා කරනහැමෝම ගවයෝ කියල කියනවානේ. ඒත් මතක තියා ගනින් 3% ක මිනිමරුවෝ කියල හංවඩු ගහපු උන් රටේ බලය දුන්න රටක් මේක..
එකෙන්ම හිතාගනින්කෝ සිංහල පක්කුන්ගේ ගතිය..
Mr kottu පෞද්ගලික ජිවිතය විනාස කරන්න එපා. අර ගැනු ලමයි දෙන්නවත් අමු අමුවේ දූශණය කරන්න බලන් ඉන්න සමාජයක ඉපදෙන්න අපිත් පව් කරල තියෙනවා.
ඉතින් සිංහල පක්කුනේ ඔයිට වඩා ප්‍රශ්නයක් දිහා වැදගත් විදිහට බලහල්ලා..
ගමේ ඉන්න ගැනු වගේ හැංගි හැංගි මඩ ගහන්නයි, හරියට දෙයක් නොදැන තැන තැන කියවන්නයි එපා. ි කැතයි චාටර්