Ashini cake creations

Call Directions

Ashini cake creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashini cake creations, Business service, Rajagiriya 1st Lane, Rajagiriya.

01/10/2026

🎉🍰 6 Years of Sweetness! 🍰🎉
මීට අවුරුදු 6කට කලින් කුඩාවට පටන් ගත්ත අපේ Ashini Cake Creations ගමන, අද මේ තරම් දුරක් ආවේ ඔයාලා හැමෝම අපිට දුන්නු ආදරය, විශ්වාසය සහ සහයෝගය නිසයි. ❤️
මේ අවුරුදු 6 පුරාවට පුළුවන් හැමෝටම උදව් කරගෙන, ආදරය සහ සහයෝගය එක්ක ආපු ගමනක්. ❤️🤝
🙏🌸 අවුරුදු 6 සම්පූර්ණ කරන මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්, අද ශ්‍රී රුවන්වැලි මහා සෑය අභියසදී Cake පූජාවක් සිදු කර, අපේ ඉදිරි ගමනට ආගමික ආශිර්වාදය ලබාගත්තා. 🌸🙏
ඒ ආශිර්වාදයත් එක්ක තවත් ලස්සන ගමනක් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ❤️
ඔයාගේ ජීවිතයේ ලස්සනම දවස් තවත් ලස්සන කරන්න අපිට අවස්ථාව ලැබීම අපේ ලොකුම සතුටයි! 💞🎂
අවුරුදු 6ක් පුරාවටම අපේ රසය විශ්වාස කරපු, අපිත් එක්ක හිටපු හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏
🎂✨ Ashini Cake Creations ✨🎂
❤️ 6 Years of Sweetness ❤️

🌸🎂 Ashini Cake Creations 🎂🌸😍💐 Thank you for your order! 💐😍🎁🎈 Happy Birthday! 🎈🎁ඔබගේ විශේෂ දිනය තවත් රසවත් හා සුන්දර කරගන...
12/09/2026

🌸🎂 Ashini Cake Creations 🎂🌸
😍💐 Thank you for your order! 💐😍
🎁🎈 Happy Birthday! 🎈🎁
ඔබගේ විශේෂ දිනය තවත් රසවත් හා සුන්දර කරගන්න අපෙන් ලස්සන කේක් එකක් ඇණවුම් කරන්න. ❤️
📞 074 331 6906
📲 WhatsApp / Inbox සඳහා අපව සම්බන්ධ කරගන්න.
🎀 ඔබට අවශ්‍ය ඕනෑම Design එකක්!
ඔබට අවශ්‍ය පරිදි Fondant Toppers ලබා ගත හැක.
😍 ඔබ කැමති Design එක අපට එවන්න.
🎨 අපි ඔබ වෙනුවෙන් එය ලස්සනට නිර්මාණය කර දෙන්නම්. ❤️
🎂 අපෙන් ලබාගත හැකි කේක්
🎂 උපන්දින කේක්
🧁 Cup Cakes
💍 Wedding Cakes
🍰 Jar Cakes
🎀 Wedding Cake Models
🎉 ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා විශේෂ කේක්
🛍️ ඔබගේ කේක් එක ඇණවුම් කරන්නේ මෙහෙමයි:
1️⃣ ඔබ කැමති Cake Design එකක් තෝරාගෙන අපගේ Inbox වෙත එවන්න.
2️⃣ මිල ගණන් (Quotation) ලබාගෙන Order එක Confirm කරන්න.
3️⃣ Bank Deposit එක සිදු කරන්න.
4️⃣ ඔබගේ සුන්දර කේක් එක අපෙන් ලබාගන්න. 🎂💗
🌸 Ashini Cake Creations 🌸
✨ ඔබේ සිහිනයේ කේක් එක අපි නිර්මාණය කරමු! ✨
📞 වැඩි විස්තර සඳහා:
074 331 6906
👍 Like | 💬 Comment | 🔊 Share
📲 අපගේ page එක Follow කරන්න.






🎂🌸😍

🌸💍 Ashini Cake Creations 💍🌸🤍✨ ඔබේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කරන ලස්සනම කේක් එක! ✨🤍💍 Wedding Cake Orders ස...
06/09/2026

🌸💍 Ashini Cake Creations 💍🌸
🤍✨ ඔබේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කරන ලස්සනම කේක් එක! ✨🤍
💍 Wedding Cake Orders සඳහා අපව සම්බන්ධ කරගන්න! 🎂🌸
ඔබගේ ජීවිතයේ සුන්දරම දිනය තවත් මතකයේ රැඳෙන අලංකාර දිනයක් කරගන්න, ඔබේ සිහිනයට ගැලපෙන Wedding Cake එකක් අපෙන් ඇණවුම් කරන්න. ❤️
🎂 අපෙන් ලබාගත හැකි විශේෂ නිෂ්පාදන 🎂
💍 Wedding Cakes
🎀 Wedding Cake Models
🍰 Cup Cakes
🍫 Chocolate Brownies
🌸 Engagement Cakes
✨ Customized Wedding Cakes
🎂 ඔබට අවශ්‍ය ඕනෑම Design එකක්
😍 Wedding එකට විතරක් නෙවෙයි, ඔබේ විශේෂ අවස්ථාවන් සඳහාත් රසවත් Chocolate Brownies ඇණවුම් කළ හැකියි! 🍫🤎
🎁 ඔබට අවශ්‍ය ප්‍රමාණයට Order ලබාගත හැක.
😍 ඔබ කැමති Wedding Cake Design එක අපට එවන්න.
🎨 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස අපි එය ලස්සනට නිර්මාණය කර දෙන්නම්. ❤️
🛍️ Wedding Cake Order කරන්නේ මෙහෙමයි:
1️⃣ ඔබ කැමති Cake Design එක තෝරාගෙන අපගේ Inbox වෙත එවන්න.
2️⃣ මිල ගණන් (Quotation) ලබාගන්න.
3️⃣ Order එක Confirm කර Bank Deposit එක සිදු කරන්න.
4️⃣ ඔබගේ විශේෂ දිනය වෙනුවෙන් ලස්සනට නිර්මාණය කළ Wedding Cake එක අපෙන් ලබාගන්න. 💍🎂💗
📞 වැඩි විස්තර සඳහා:
074 331 6906
📲 WhatsApp / Inbox 💕
🌸 Ashini Cake Creations 🌸
✨ ඔබේ සිහිනයේ Wedding Cake එක අපි නිර්මාණය කරමු! ✨
👍 Like | 💬 Comment | 🔊 Share
📲 අපගේ page එක Follow කරන්න.








🍫💍🎂🌸

😍😍 Ashini cake cretions🌼😍🎁🎈Thank you for your order 😍 ☎ 0743316906Happy birthday 💗💐  _cake_creations _Best_Cake_in_Islan...
05/09/2026

😍😍 Ashini cake cretions🌼😍
🎁🎈

Thank you for your order 😍
☎ 0743316906

Happy birthday 💗💐

_cake_creations _Best_Cake_in_Island_Anuradhapura

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Please folloAshini cake creationse=scwspnss
Like 👍 CommENT 🎤& ShaRE🔊

ඔබට අවශ්‍ය පරිදි ෆොන්ඩට් ටොපර්ස් ලබා ගත හැක.ඔබට ඔන ඩිසයින් එක අපිට එවන්න අපි හදලා එවන්නම්...❤😍

🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
ඔබගේ කේක් එක අදම ඇනවුම් කරන්න....
පිවිසෙන්න Ashini cake Creation නිල ෆෙස්බුක් පිටුවට...
ඇවිත් අපිට inbox Message එකක් එවන්න නැත්තම් අපේ නම්බර් එකට whatsapp කරන්න.....
අශිනි කේක් ක්‍රියේශන් අපි සුදානම් ඔබට ගුණාත්මක හා හොද සේවාවක් සපයන්න...

1. Find your favourite cake image and inbox...

2. Get a quotation and order

3. Deposit money to the bank

More information
0743316906

උපන්දින කේක්,කප් කේක්,වෙඩින් කේක්,ජා කෙක් වෙඩින් කේක් ආකෘති සහා ඕනෑම උත්සව අවස්ථා සදහා කේක් ඇනවුම් භාර ගනු ලැබේ.ඇනවුම් භාර දීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට අප දුරකථන අංකයට අමතන්න.

Location - Rajagiriya 😍😍 2024🌼😍
🎁🎈

Thank you for your order ??
☎ 0743316906

Happy birthday 💗

_cake_creations _Best_Cake_in_Island_Anuradhapura

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Please folloAshini cake creationse=scwspnss
Like 👍 CommENT 🎤& ShaRE🔊

ඔබට අවශ්‍ය පරිදි ෆොන්ඩට් ටොපර්ස් ලබා ගත හැක.ඔබට ඔන ඩිසයින් එක අපිට එවන්න අපි හදලා එවන්නම්...❤😍

🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
ඔබගේ කේක් එක අදම ඇනවුම් කරන්න....
පිවිසෙන්න Ashini cake Creation නිල ෆෙස්බුක් පිටුවට...
ඇවිත් අපිට inbox Message එකක් එවන්න නැත්තම් අපේ නම්බර් එකට whatsapp කරන්න.....
අශිනි කේක් ක්‍රියේශන් අපි සුදානම් ඔබට ගුණාත්මක හා හොද සේවාවක් සපයන්න...

1. Find your favourite cake image and inbox...

2. Get a quotation and order

3. Deposit money to the bank

More information
0743316906

උපන්දින කේක්,කප් කේක්,වෙඩින් කේක්,ජා කෙක් වෙඩින් කේක් ආකෘති සහා ඕනෑම උත්සව අවස්ථා සදහා කේක් ඇනවුම් භාර ගනු ලැබේ.ඇනවුම් භාර දීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට අප දුරකථන අංකයට අමතන්න.

Location - Rajagiriya

Address

Rajagiriya 1st Lane
Rajagiriya

Telephone

+94719739613

Website

Alerts

Be the first to know and let us send you an email when Ashini cake creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share