16/06/2024
Portable Solar Lamp ZB-L374
අලුතින්ම හඳුන්වා දෙන හිරු එළියෙන් චාජ් වෙන 300w ක සෝලා ලයිට්
පහසුවෙන් ඔනම තැනක රැගෙන යා හැකිය .
එළිමහනේ ඕනම ස්ථානයක සවිකල තැබිය හැකිය. ජලයට ඔරොත්තු දේ
Service time of life: 80,000 hours
Light source type:LED
Protection grade:IP65
Voltage: 6V
7500mah battery
374 LED Buld
Continuous lighting time:6-12 hours
Build In USB charger
IP66 Weatherproof
11000lm ultra brightness.
ADJUSTABLE BRIGHTNESS MODES: This LED work light has more than 400 high-quality lamp beads, providing up to 11000lm ultra brightness. The work light can be switched between 4 modes-white light, yellow light, neutral light, and red-blue warning light-by short pressing the power button
හිරු එළියට අමතරව usb කේබල් මඟින් ද චාජ් කර ගත හැක
ඒ හේතුවෙන් හිරු එළිය රහිත වැසි දිනයක වුවද මෙය භාවිතා කළ හැකි
අනෙක් විදුලි උපකරණ චාජ් කරන පවර් බෑන්ක් එකක් ලෙසද භාවිතා කළ හැකි ය
POWER DISPLAY AND POWER BANK USE: The built-in large-capacity battery can meet the long-term lighting needs, and the battery level can be displayed in 4 levels - 25%, 50%, 75%, and 100%. Additionally, this emergency work light can also be used as a power bank to charge other electronic.