03/12/2014
පසුගිය කාලය පුරාම මෙරට සිදුවූ අපරාධයන් රාශියක් පිළිබඳව තොරතුරු CCTV තුලින් අනාවරණය කරගත් පුවත් කීපයක්ම අප ඔබවෙත ගෙනආවා. එලෙස මහරගම නගරයේ සිදුවූ මංකොල්ලකෑමක දර්ශනද මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. මෙලෙස මහරගම නගරයේ වෙළෙදසැලකට පසුගියදා රාත්‍රි පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදු කර මුදල් තොගයක…