Titta Kids by Nuga

Titta Kids by Nuga High Quality Kids Items

🩷 Baby Toys 🩵✔️
🩷 Baby Gift Items 🩵✔️
🩷 Stationary Items 🩵✔️

& All types of kids items in our store..

පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් එයාගෙ යාලුවන්ට දෙන්න පුංචි පුතාගෙ අම්මා අපෙන් ඕඩර් කරපු තෑගි තමයි මේ තියෙන්නෙ...අයිටම්ස...
18/03/2026

පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් එයාගෙ යාලුවන්ට දෙන්න පුංචි පුතාගෙ අම්මා අපෙන් ඕඩර් කරපු තෑගි තමයි මේ තියෙන්නෙ...

අයිටම්ස් 5ක මේ පැක් එකක් ඔයාලට ගන්න පුලුවන් 120 වගේ පුංචි මුදලකට. 😍😍

කැමතිම විදියට ඔයාගෙ බබාටයි එයාගෙ යාලුවන්ටයි මේ වගේ ගිෆ්ට් පැක්ස් ඔයාලත් අපෙන් ඇණවුම් කරන්න 😍

075 173 4446

Titta Kids by Nuga පොඩිත්තො වෙනුවෙන්මයි 💜️🎀

Special Announcement ⬇️⬇️ඉතින් ළමයි,ගෙදර ඉන්න ගමන් Kids Items, Gift Items Resale කරලා හොඳ ආදායමක් ලබාගන්න කැමතිද?එහෙනම් ...
13/03/2026

Special Announcement ⬇️⬇️

ඉතින් ළමයි,

ගෙදර ඉන්න ගමන් Kids Items, Gift Items Resale කරලා හොඳ ආදායමක් ලබාගන්න කැමතිද?

එහෙනම් එකතුවෙන්න පොඩිත්තන්ගේ තෑගි පාරාදීසය Titta Kids by Nuga අපි එක්ක...

දැන්මම ඔයාගෙ නම අපිට Whatsapp කරන්න
075 173 4446 ..

ජොබ් එකක් විතරක්ම කරලා මදි මේ කාලේ, අමතර ආදායමක් හොයමු...

එන්න, ඇවිත් බලන්න.. 😍😍

ඉක්මනින් එන්නෝ...

චූටි පැටවුන්ට Lunch Box 😍😍ඔබේ පොඩිත්තාටත් ලස්සන lunch box එකක් මිලදී ගැනීම සඳහා075 173 4446 එන්න අපේ වට්සැප් එක පැත්තට 🫶...
24/02/2026

චූටි පැටවුන්ට Lunch Box 😍😍

ඔබේ පොඩිත්තාටත් ලස්සන lunch box එකක් මිලදී ගැනීම සඳහා

075 173 4446 එන්න අපේ වට්සැප් එක පැත්තට 🫶🩷

Titta Kids by Nuga 💜️🎀

ඔන්න ගෙනාවා ඔයාගෙ පුංචි චණ්ඩියා කැමති වෙන පෝස්ට් එකක්...දෝණිලාටම හැමදාම ගිෆ්ට් ගේන්නෙ පුතාලට දෙන්න ගිෆ්ට්ස් පැක් හදාගන්න...
21/02/2026

ඔන්න ගෙනාවා ඔයාගෙ පුංචි චණ්ඩියා කැමති වෙන පෝස්ට් එකක්...

දෝණිලාටම හැමදාම ගිෆ්ට් ගේන්නෙ පුතාලට දෙන්න ගිෆ්ට්ස් පැක් හදාගන්න බැරිද අහන අම්මලාට තමයි මේ පෝස්ට් එක...

මේ අපි ළඟ පුතාලට ගැලපෙන්න තියෙන items ටිකක්..

ඔයා කැමති විදියට, බජට් එකට ගිෆ්ට් එකක් හදල දෙන්න අපිට පුලුවන් 😍😍

075 173 4446 එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷

Titta Kids by Nuga 💜️🙈

Unicornට ආස පුංචි දෝණිලා වෙනුවෙන්Gift package එකක් කරල දෙන්න ආස ඔයාලට තමා අද මේ items අරගෙන ආවේ...ඔයාගෙ පැංචිගෙත් උපන්දි...
18/02/2026

Unicornට ආස පුංචි දෝණිලා වෙනුවෙන්
Gift package එකක් කරල දෙන්න ආස ඔයාලට තමා අද මේ items අරගෙන ආවේ...

ඔයාගෙ පැංචිගෙත් උපන්දිනේ ළඟද? එයා ආස විදියට ලස්සන gift pack එකක් customize කරගන්න Titta Kids by Nuga අපෙන් පුලුවන් 😍🎀

එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷
075 173 4446

Island wide delivery available 🚛✅

පැංචො පැංචියො දෙගොල්ලන්ටම,ලස්සනම ලස්සන School Bags දැන් අපෙන්....ඔබ කමතිම ඩිසයින් එක අපෙන් ඉල්ලන්න 😍එන්න අපේ Whatsapp එක...
17/02/2026

පැංචො පැංචියො දෙගොල්ලන්ටම,
ලස්සනම ලස්සන School Bags දැන් අපෙන්....

ඔබ කමතිම ඩිසයින් එක අපෙන් ඉල්ලන්න 😍

එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷
075 173 4446

Titta Kids by Nuga පොඩිත්තො වෙනුවෙන්මයි 💜️🎀

Thank you for your valuable recommend 😍😍
16/02/2026

Thank you for your valuable recommend 😍😍

🌸ඉතිං මේ ලස්සන 🧸 teddy keytags මට හම්බුනෙ Titta Kids by Nuga page එකෙන්

🌸චූටි බබාලට ,ලොකු බබාලට බෑග් එකට , පර්ස් එකට , කාර් එකේ යතුරට , ගෙදර යතුරට දාගන්න පුලුවන් Teddy keytags 🙈🧸🩷 වගේම තව kids item ගොඩාක් ඔයාලට ගන්න පුලුවන් මේ page එකට ගියොත් 👇
https://www.facebook.com/share/1QjpZ3M1xb/
🌸ඉතිං page එකත් follow කරන්න මගේ shop එකට තමා මම order කරේ හරිම ලස්සනයි ඒ 🧸 teddy keytags ටික thnks ❤️❤️

Baby Towels 💜️🎀ඔයාගෙ පැටියව පිහදාන්නෙත් ලොකු අයගෙ තුවායෙන්මද? පුංචි පැටව්න්ටම විශේෂයෙන් ගෙනාවා ලස්සන Baby towel Collecti...
14/02/2026

Baby Towels 💜️🎀

ඔයාගෙ පැටියව පිහදාන්නෙත් ලොකු අයගෙ තුවායෙන්මද?

පුංචි පැටව්න්ටම විශේෂයෙන් ගෙනාවා ලස්සන Baby towel Collection එකක් 😍

දරුවන්ටම ගැලපෙන වර්ණ එකතුවක්...

ඇණවුම් කරන්න එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷
0751734446

Titta Kids by Nuga පොඩිත්තො වෙනුවෙන්මයි 💜️🎀

ඔයාගෙ පුංචි පොඩිත්තගෙ උපන් දිනේද...💜️ නැත්තන් මොන්ටිසෝරි එකේ ඉස්කෝලෙ විශේෂ දිනයක්ද.. 🙈බබාටයි යාලුවො හැමෝටමයි තෑගි දෙන්න ...
12/02/2026

ඔයාගෙ පුංචි පොඩිත්තගෙ උපන් දිනේද...💜️

නැත්තන් මොන්ටිසෝරි එකේ ඉස්කෝලෙ විශේෂ දිනයක්ද.. 🙈

බබාටයි යාලුවො හැමෝටමයි තෑගි දෙන්න අඩු මිලට පුංචි ගිෆ්ට් පැක්ස් අරන් ආවා....

ඇණවුම් කරන්න එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷
075 173 4446

Titta Kids by Nuga පොඩිත්තො වෙනුවෙන්මයි 💜️🎀

09/02/2026

Oder now
0751734446

Titta Kids by Nuga

ලස්සන ගෑණු ළමයින්ට ලස්සනම ලස්සන Cute Mote book collection එකක් අපි අරගෙන ආවා මෙන්න....පිළිවෙලට ලස්සනට වැඩ කරන අපේ cute ප...
06/02/2026

ලස්සන ගෑණු ළමයින්ට ලස්සනම ලස්සන Cute Mote book collection එකක් අපි අරගෙන ආවා මෙන්න....

පිළිවෙලට ලස්සනට වැඩ කරන අපේ cute පැංචියන්ට මේක හොඳටම ගැලපෙනවා...

තෑග්ගක් උනත් දෙන්න හරිම අපූරුයි...

ඇණවුම් කරන්න එන්න අපේ Whatsapp එක පැත්තට 🫶🩷

075 173 4446

Titta Kids by Nuga පේජ් එකත් follow කරන්න 😍

ඉස්කෝලෙ යන පුංචි බබාලට...Stationery Items ගෙනාවා...ඔයාගෙ පුංචි ෂොප් එකට ඕනෙනම්,ඒ ගන්නත් පුලුවන්...Retail ✅ Wholesale ✅ I...
05/02/2026

ඉස්කෝලෙ යන පුංචි බබාලට...

Stationery Items ගෙනාවා...

ඔයාගෙ පුංචි ෂොප් එකට ඕනෙනම්,
ඒ ගන්නත් පුලුවන්...

Retail ✅
Wholesale ✅

Island wide delivery available 🚛✅

075 173 4446 Whatsapp only

Titta Kids by Nuga අපේ පේජ් එක පැත්තට එන්න 🙈🎀

Address

1st Floor, Sport City, Obesekarapura
Rajagiriya
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Titta Kids by Nuga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share